2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අන්න මරු සින්දුවක් :love:
    එල එල
    ඔන්න මගෙන් 600 වෙනි පොස්ට් එක

    එල එල උඹ් කොහොමද බන් ඔහොම ගානට පෝස්ට් එක ගහන්නේ.. මට අඩුම ගානේ පේජ් එකවත් හරියට ගහන්න බෑනේ.. දැක්කනේ 100 වෙච්ච දේ.:D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Folive3.gif
    :ලොල්:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    සොවින් පිරි මගේ හදවත.......... තුලින් තු වෙවි

    කනත් බිහිරි වී කියල සීන් එකක කිව්වා නේද සින්දුවෙ? සනත් නන්දසිරි මහත්තයත් චූට් නOගිගෙ සින්දුව අහලද කොහෙද

    PEJpfAhSixzSvKwsMkOfn3W9Bgamesfree_ca_nice_baby_face.jpg


     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13343668 said:
    අනේ මේ මටනම් හිතෙන්නේ අපෙ කැන්ඩියා කොල්ලො කාරයෙක් කියලා. ඒකනේ හැමතිස්සෙමේ කොලු සීන් කියවන්නේ:P

    උඹනේ ඉල්ලන් ටින්කිරි ගාගත්තේ..:rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13343730 said:
    එල එල උඹ් කොහොමද බන් ඔහොම ගානට පෝස්ට් එක ගහන්නේ.. මට අඩුම ගානේ පේජ් එකවත් හරියට ගහන්න බෑනේ.. දැක්කනේ 100 වෙච්ච දේ.:D
    :rofl::rofl::rofl: මගෙ ඉන්ටර්නෙට් ස්පිඩ් එක තමා :P
    ලොල් ටග් ගලා ලොඩ් වෙනවා නෙ එකයි
     
    Status
    Not open for further replies.