First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං.. මේ විදියට ගොඩ දාගත්තෙත් අවුරුදු ගනන් නිදිමරලා.. project ඒක සියපාරක් විතර ආපහු හද හද delete කරල ඇති :dull:
    කාපු කට්ට තේරෙනවා බං ඒක දැක්කම.. අවුලක් නැහැනේ.. උඹ අද සතුටු වෙනවනේ ඒ ගැන.. අඩියක් ගැහුවා නම් හරි.. :D

    අක්කි.. උම්මි එකක් දුන්නට කමක් නෑ නෙ :sorry:
    උම්ම්ම

    9.gif
    එහෙම කරන්න එපා මචං.. ඒවා මහ නරක පුරුදු..:angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අන්න ත්‍රේඩ් එකේ වැටුනු සුපිරිම අදහස.සචී ගොබ්බයෝ.දැන්වත් උස්සපු තැන කියපන්.කියන්න බැරි නම් pm එකක් හරි දාපන්.අපි කාටවත් කියන්නෙ නෑ:dull:

    තොපි නිසා ගොඩක් post මිස් උනා quote කරන්න තුක්‌ තොපි ! :angry::angry::angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නුවන් අයියෙ එළකිරි රේඩියෝ අහන්නෙ නැද්ද..?

    :love::love:
    :no::no::no::no:

    මොන රේඩියෝද මල්ලියා
    මේ බොරුවෙන් එළකිරි කොල්ලන්ව කෙසේහෝ බේරා ගැනීමයි
    මාගේත් එඩිශන්ගේත් අවංක උත්සාහය ............................................
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තෝ සොෆ්ට් එක හැදුව නම් ඒ විදිහට හිටපන්,කෙල්ලො ඉඹින්න ගිහින් කන්නෙ නැතුව.වල් සතා:dull:

    තොපිට කොයින්ද ඔය වගේ චෑන්ස්.. මම ඉබිනවා යකොව්..
    ඉරිසියයි ද ?:D:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :no::no::no::no:

    මොන රේඩියෝද මල්ලියා
    මේ බොරුවෙන් එළකිරි කොල්ලන්ව කෙසේහෝ බේරා ගැනීමයි
    මාගේත් එඩිශන්ගේත් අවංක උත්සාහය ............................................
    ආහ්.. මොකක්ද නුවන් අයියෙ ඒ සීණ් එක..?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කාපු කට්ට තේරෙනවා බං ඒක දැක්කම.. අවුලක් නැහැනේ.. උඹ අද සතුටු වෙනවනේ ඒ ගැන.. අඩියක් ගැහුවා නම් හරි.. :D

    එහෙම කරන්න එපා මචං.. ඒවා මහ නරක පුරුදු..:angry:

    අඩියක් ගහන එක හොද පුරුද්දක් ද බොල ! :angry::angry::angry::angry:

    තොපි සේරටම අක්කිව ඉම්බ ඉරිසියාව ගහල..
    තුක්‌ වල් හිත් :angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අන්න ත්‍රේඩ් එකේ වැටුනු සුපිරිම අදහස.සචී ගොබ්බයෝ.දැන්වත් උස්සපු තැන කියපන්.කියන්න බැරි නම් pm එකක් හරි දාපන්.අපි කාටවත් කියන්නෙ නෑ:dull:
    0002043F.gif

    (මටනම් බබා PM එකක් දැම්ම මචෝ)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :no::no::no::no:

    මොන රේඩියෝද මල්ලියා
    මේ බොරුවෙන් එළකිරි කොල්ලන්ව කෙසේහෝ බේරා ගැනීමයි
    මාගේත් එඩිශන්ගේත් අවංක උත්සාහය ............................................
    අනිවා අනිවා:yes:.එළකිරියේ අනිත් එවුන් අපිට සහෝදරයො වගේ:nerd:.දුක් මහන්සියෙන් හම්බ කරගත්තු PC එක කන්න දෙන්න බෑ:no:.මුගෙන් හාල් ඇටයක් වත් ගන්න එපා කොල්ලනේ:dull: