2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Dancing_crazy.gif

    funny-face.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔයිට වඩා හෙමිං යන එකක් අහු උනේම නැද්ද මේ අවස්ථාවේදී :dull:

    මට ඔන එක මම ඉල්ලන්නෙ සහො කට වහන් බයිලා එකක් ඉල්ලලා අහන්න:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ.... මට දෙන්නකො
    වෙට්ටු දාන නැන්දලාට.. වංගු දාන මාමලාට
    ඔන්න ඔය සින්දුව.. :rofl::rofl:

    පොඩි ඩාන්ස් පාරක් දාන්න... :love::rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    බැද්දට හොරා සුවදැති මල් පිපෙනකොට....
    සද්දෙට ඇවිත් බඹරුන් සැරිසරති වට...
    තිස්සෙම සෙවල පෙරමින් මෙහි ඉන්නකොට....
    බාරිය එන්නෙ නැත්දෝ ඔටුවෝ ලගට ? :frown:
    ඔටුවා සහෝ යේක තෙල් ලිඳකට තමා ජබුක් කිව්වා :rofl:
     
    Status
    Not open for further replies.