ela ....made china thamai case 1..
Pattai machoooo
patta porak ne![]()
superrrrr
Muta Lambo Company 1ke Job ekak set wei wage..
anna waddo...........
menna dials
ela ela







patta
Ado mehey ganda puluvin Lap 5k duwanda $499
rep++
ඉස්සරහට එකක් ගන්නවා නම් පරිස්සම් වෙයල්ලා.
අද හෙටම ඒකත් Made in China කියලා මාර්කට් එකට එයි...
එය වැඩ්ඩෝ තමයි ඒත් 250Kmh වලට ඕක ගියා වගේ නෙමෙයි වැදුනොත්.
මොකෝ වේගය හදන එකෙ නෙමෙයි ඇත්තම ගේම ඒ වේගෙට ගිහින් වැදුනම නොමැරී ඉන්න විදියට වාහනයේ තත්ත්වය ගොඩ නැඟිම..

