First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නියමයි ක්‍රැකර් මල්ලි :yes:මම මේක Office එකේ com එකට දානවා .:yes:..මොකද ඒකේ වෙන වැඩ කරන්නේ නැහැ ..:no:. EK log වෙන්නේ නැහැ FB ,mail ත් නැහැ ඒ හන්ද බය නැහැ..:P.

    :love:එළකිරි වැඩක් මල්ලි....:love:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    එලකිරි වැඩක් සහෝ දිගටම කරගෙන යන්න. සුභ පතනවා අනාගතයට
     

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    පිස්සු හැදෙනවා.. මරුනේ....
    8.gif
    8.gif

    එල එල ඔහොම යන්....
    11.gif

    +රෙප්
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබ නියම වැඩකරු මචන්..රෙප් ඇඩඩ් සහ මම ඉන්ස්ටෝල් කරන හැම මැශිමකටම මගේ එකද ඇතුලත්ව මේක යූස් කරනවා උබට සපෝට් එකක් හැටියට...


    අපේ දේ අපිට වටී!:D