ගොබ්බයො****

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මමත් ඔය දෙගොල්ලන්ටම වැඩි කැමැත්තක් නෑ. හැබැයි ජනප්‍රියත්වය මවපු දෙයක් නං නෙවේ. ජාත්‍යන්තරේ ඇති ඉල්ලුමක් නං නෑ. ඒත් ලංකාවේ ඇතුලෙ ගොඩදෙනෙක් කැමතියි මේ ගොල්ලන්ට. ලංකාවේ රොක් බේස් එකක් නෑනේ බන්. ඒ හින්දයි කොච්චර හොඳ උනත් මෙහෙ හිට් වෙන් නැත්තේ. ගොඩ‍ක් ජනප්‍රිය වෙන්නෙ නටන්න පුළුවන් බීට් තියෙන ඒවා. උන්ට බැනල වැඩක් නෑ අහන මිනිස්සුන්ටයි බනින්න ඕන :D
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    උඹ නම් දාලා තියෙන රොක් බෑන්ඩ් වලින් දැන් කීයෙන් කීයද ඉන්නෙ. මොනා උනත් චිටීගෙ වොයිස් නම් සුපිරි. මම යූ ටියුබ්‍ එකේ බැලුවා. චැඩිය වීඩියෝ නම් නෑ. ඒත් තියෙන් කිහිපය සුපිරි.
     

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    kari balla uba BNS lata mukuth kiyanna enna epa vesige puta uba danna huttak tiyanavada music vala pakaya kari balla vesige puta
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඇත්ත කථාව. ඉරාජ් ගැන නම් මගේ කිසිම පැහැදීමක් නෑ. භාතිය සංතුෂ් යමක් නිර්මාණශීලීව දේශීයත්වය සභ්‍යත්වය යම්තාක් දුරට පවත්වගෙන යන දෙන්නෙක්. කෙනෙකුගෙ අඩුපාඩු වලට වැඩිය හොද දකින්න ඕනේ. ඇත්තටම ජයශ්‍රී කියන්නෙ නම් සුපිරි බෑන්ඩ් එකක්. එයාලගෙ සිංදු කවදාවත් අහල එපාවෙන්නෑ.
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    සන්ගීතෙ කන ගොබ්බයො

    භාතිය-සන්තුෂ් ,ඉරාජ් වගේ අය ලංකාව තුල මවාගෙන ඉන්නේ කෘතිමව ඇතිකරපු ප්‍රසිද්ධියක්. ඔවුන් ශ්‍රී ලංකාවේ ජනතාවට ඒත්තු ගන්වා ඇත්තේ ඔවුන්ට විදේශ රටවලද ඉල්ලුමක් ඇති බවයි. ඉරාජ් BnS වැන්නවුන්ට ඉන්දියාවේ තමිල්නාඩුවෙන් එහාට පැවැත්මක් නැහැ. මොවුන් විදේශ රටවල සංගීත ප්‍රසංග වලට යනවා තමයි.නමුත් ඔවුන් විදේශ රටවලට ගොස් ගීත ගායනා කරන්නේ එම රටවල සිටිනා ශ්‍රී ලාංකිකයන්ට. ඉතිං කොහොමද ඔවුන් ජ! ාත්‍යන්තර පිළිගත්ත ගායකයින් වෙන්නේ?

    ඉරාජ් ලා භාතිය සන්තුශ්ලා බොරු ෂෝ දැම්මට හරියට සින්දුවක් කියන්න පුලුවන්ද? R&B,Hip Hop කියලා මොනාහරි වචන ටිකක් කියලා මීඩියා වලින් එක ජනප්‍රිය කරගෙන බොරුවට දගලනවා. සංගීතය නැතුව ඔවුන්ගේ ගීත අසා බලන්න. ඒවා කෙසේ වත් අසා සිටින නොහැකි තරම් අප්‍රසන්නයි.

    ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවුණු ගායකයන් අතරෙන් සැබවින්ම ජාත්‍යන්තරය ජයගත් අය සිටින්නේ දෙදෙනායි. ඒ තමයි “චිටි චිත්‍රාල් සෝමපාල” හා “ජය ශ්‍රී ” බෑන්ඩ් ඒක. “චිටි චිත්‍රාල්“කියන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ආසියාවේම ඉන්න හොදම හේවි මෙටල් වෝකලිස්ට. සැබෑ ප්‍රෞෂයක් තියෙන ගායකයෙක්. එහෙව් ගායකයෙක් සැබෑ පිරිමි හඩකින් ගයනා කරපු “නදී ගංගා තරණයේ” කියන ගීතය තමයි ඉරාජ් කියන තැනැත්තා �¶! �ැවත රීමේක් කරලා විනාශ කරේ.

    මට තියෙන ගැටලුව තමයි මේ වගේ සැබෑවටම ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන “චිටි චිත්‍රාල් සෝමපාල” වගේ හේවි මෙටල් ගායකයෝ ලංකාවෙන් බිහි වෙලා ඉදිද්දිත් BnS,ඉරාජ් වගේ R&B,Hip Hop ජෝකර්ලා පිටුපස ලාංකික තරුණ පරම්පරාව හබා යාම. ඒක අතකින් එකේ පුදුමයකුත් නැහැ. මොකද අපේ ලංකාවේ අය රොක් මියුසික් කිව්වම දන්නේ ලින්කින් පාර්ක්‌ විතරනේ. ලින්කින් පාර්ක්‌ කියන්නේ රොක් ,මියුසික් මික්ස් කරලා හැබෑ රොක් මිය! ුසික් විනාශ කරන බෑන්ඩ් එකක්. Avenged Sevenfold, Black Sabbath, AC/DC, Pink Floyd, Slipknot, Guns 'N' Roses, System of a Down, Deathstars වගේ බෑන්ඩ් ගැන දාන්නේ කීයෙන් කී දෙනාද?

    ඔය පහල තියෙන ලින්ක් ඒකෙන් “චිටි” ගේ ගීත කිහිපයක් අහලා බලන්න. ඉරාජ්,BnS ගේ ගීත හා මෙහි වෙනස බලන්න.ශ්‍රී ලංකාවේ කොළඹ නාගරික ඉහල පන්තියට හා 101.7 TNLRocks ශ්‍රාවකයන්ට පමණක් සිමා වී සිටින “චිටි චිත්‍රාල්” වගේ දක්ෂයන් රටේ අනෙකුත් ජනතාව අතරටද යා යුතුයි. භාතිය-සන්තුෂ් ,ඉරාජ් වැනි කෘතීම ගායකයන්ගේ ඒකාධිකාරය බිදිය හැක්කේ එවිටයි.


    gossip9

    රෙප් දුන්නට තරහ වෙන්නෙ නෑ

    yako linkin park gana danne nathuwa katha karanna epa ban.. un rock music winasha karanna rock gahnna epae.. un gahanne alternative, nu metal wage genres.. anith eka unma kiyala thiyenawa un fans lata ona widihata neme sindu hadanne kiyala... un experiments karanawa future music ekka.. ehema band ekak kohomada ban guns n' roses, blac sabbath, pink floyd wage bands ekka compare karanne.. get your facts straight... jus sayin... :)
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    kari balla uba BNS lata mukuth kiyanna enna epa vesige puta uba danna huttak tiyanavada music vala pakaya kari balla vesige puta

    ඇයි උබ උන්ගෙ පුක හෝදන බල්ලෙක් ද??? උන්ට කියපන් පොන්නයො තමන්ගෙ මගුලක් කරගන්න කියල වටිනා ගායකයන්ගෙ සින්දු අරන් රින්ග් ටොන් හදන්නෙ නැතුව.....අමනයා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,943
    67,207
    113
    ඇයි උබ උන්ගෙ පුක හෝදන බල්ලෙක් ද??? උන්ට කියපන් පොන්නයො තමන්ගෙ මගුලක් කරගන්න කියල වටිනා ගායකයන්ගෙ සින්දු අරන් රින්ග් ටොන් හදන්නෙ නැතුව.....අමනයා

    ahahhhahahaa:lol::lol::lol::lol::lol: owned