
සන්ගීතෙ කන ගොබ්බයො
භාතිය-සන්තුෂ් ,ඉරාජ් වගේ අය ලංකාව තුල මවාගෙන ඉන්නේ කෘතිමව ඇතිකරපු ප්‍රසිද්ධියක්. ඔවුන් ශ්‍රී ලංකාවේ ජනතාවට ඒත්තු ගන්වා ඇත්තේ ඔවුන්ට විදේශ රටවලද ඉල්ලුමක් ඇති බවයි. ඉරාජ් BnS වැන්නවුන්ට ඉන්දියාවේ තමිල්නාඩුවෙන් එහාට පැවැත්මක් නැහැ. මොවුන් විදේශ රටවල සංගීත ප්‍රසංග වලට යනවා තමයි.නමුත් ඔවුන් විදේශ රටවලට ගොස් ගීත ගායනා කරන්නේ එම රටවල සිටිනා ශ්‍රී ලාංකිකයන්ට. ඉතිං කොහොමද ඔවුන් ජ! ාත්‍යන්තර පිළිගත්ත ගායකයින් වෙන්නේ?
ඉරාජ් ලා භාතිය සන්තුශ්ලා බොරු ෂෝ දැම්මට හරියට සින්දුවක් කියන්න පුලුවන්ද? R&B,Hip Hop කියලා මොනාහරි වචන ටිකක් කියලා මීඩියා වලින් එක ජනප්‍රිය කරගෙන බොරුවට දගලනවා. සංගීතය නැතුව ඔවුන්ගේ ගීත අසා බලන්න. ඒවා කෙසේ වත් අසා සිටින නොහැකි තරම් අප්‍රසන්නයි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවුණු ගායකයන් අතරෙන් සැබවින්ම ජාත්‍යන්තරය ජයගත් අය සිටින්නේ දෙදෙනායි. ඒ තමයි “චිටි චිත්‍රාල් සෝමපාල” හා “ජය ශ්‍රී ” බෑන්ඩ් ඒක. “චිටි චිත්‍රාල්“කියන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ආසියාවේම ඉන්න හොදම හේවි මෙටල් වෝකලිස්ට. සැබෑ ප්‍රෞෂයක් තියෙන ගායකයෙක්. එහෙව් ගායකයෙක් සැබෑ පිරිමි හඩකින් ගයනා කරපු “නදී ගංගා තරණයේ” කියන ගීතය තමයි ඉරාජ් කියන තැනැත්තා �¶! �ැවත රීමේක් කරලා විනාශ කරේ.
මට තියෙන ගැටලුව තමයි මේ වගේ සැබෑවටම ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන “චිටි චිත්‍රාල් සෝමපාල” වගේ හේවි මෙටල් ගායකයෝ ලංකාවෙන් බිහි වෙලා ඉදිද්දිත් BnS,ඉරාජ් වගේ R&B,Hip Hop ජෝකර්ලා පිටුපස ලාංකික තරුණ පරම්පරාව හබා යාම. ඒක අතකින් එකේ පුදුමයකුත් නැහැ. මොකද අපේ ලංකාවේ අය රොක් මියුසික් කිව්වම දන්නේ ලින්කින් පාර්ක් විතරනේ. ලින්කින් පාර්ක් කියන්නේ රොක් ,මියුසික් මික්ස් කරලා හැබෑ රොක් මිය! ුසික් විනාශ කරන බෑන්ඩ් එකක්. Avenged Sevenfold, Black Sabbath, AC/DC, Pink Floyd, Slipknot, Guns 'N' Roses, System of a Down, Deathstars වගේ බෑන්ඩ් ගැන දාන්නේ කීයෙන් කී දෙනාද?
ඔය පහල තියෙන ලින්ක් ඒකෙන් “චිටි” ගේ ගීත කිහිපයක් අහලා බලන්න. ඉරාජ්,BnS ගේ ගීත හා මෙහි වෙනස බලන්න.ශ්‍රී ලංකාවේ කොළඹ නාගරික ඉහල පන්තියට හා 101.7 TNLRocks ශ්‍රාවකයන්ට පමණක් සිමා වී සිටින “චිටි චිත්‍රාල්” වගේ දක්ෂයන් රටේ අනෙකුත් ජනතාව අතරටද යා යුතුයි. භාතිය-සන්තුෂ් ,ඉරාජ් වැනි කෘතීම ගායකයන්ගේ ඒකාධිකාරය බිදිය හැක්කේ එවිටයි.
gossip9
රෙප් දුන්නට තරහ වෙන්නෙ නෑ

ape Victor rathnayaka, Gunadasa kapuge ,milton mallawarachchi wage gayakayange langinwath thiyanna puluwanda me gobbayo
kari balla uba BNS lata mukuth kiyanna enna epa vesige puta uba danna huttak tiyanavada music vala pakaya kari balla vesige puta
kari balla uba BNS lata mukuth kiyanna enna epa vesige puta uba danna huttak tiyanavada music vala pakaya kari balla vesige puta
kari balla uba BNS lata mukuth kiyanna enna epa vesige puta uba danna huttak tiyanavada music vala pakaya kari balla vesige puta
moko may don gihin
moko may don gihin
![]()
ඇයි උබ උන්ගෙ පුක හෝදන බල්ලෙක් ද??? උන්ට කියපන් පොන්නයො තමන්ගෙ මගුලක් කරගන්න කියල වටිනා ගායකයන්ගෙ සින්දු අරන් රින්ග් ටොන් හදන්නෙ නැතුව.....අමනයා




owned