ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    mage x10 mini pro eka brick wela wage..
    custom rom 1k danna gihin error 1k awa..
    dan sony ericson kiyala watenawa vitharai..
    xrecovery yanneth na..
    Plzzz if anyone know abt this help mee....
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    mage x10 mini pro eka brick wela wage..
    custom rom 1k danna gihin error 1k awa..
    dan sony ericson kiyala watenawa vitharai..
    xrecovery yanneth na..
    Plzzz if anyone know abt this help mee....

    matath okama una. uba kernal ekak noda neda rom eka damme?
    dan ithin ube fon ekata match wena official ekak aran flash tool eken flash karaganna weyi man hithanne.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    බොලව් රූට්‌ කරපු පලියට custom kernel දාන්න බෑ. CM9 කියන්නේ AOSP ROM එකක්, Tab 2 එකේ තියෙන්නේ touchwiz ඒක හින්ද kernel දෙක මාරු කරන්න බෑ. ඕනා නම් flash කරපන් samsung logo එකෙන් එහාට යන එකක් නෑ :P

    ඉතින් මගේ වැඩේ කොරගන්න විදියක් නෙද්ද? මට ඕනේ user ට Offical ROM එක දෙන ගමන් අපේ වැඩෙත් කරගන්න.. :rolleyes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඉතින් මගේ වැඩේ කොරගන්න විදියක් නෙද්ද? මට ඕනේ user ට Offical ROM එක දෙන ගමන් අපේ වැඩෙත් කරගන්න.. :rolleyes:

    Root කරලා දෙන එක අවුලක් නැත්නම් බලපන්කො වෙන මොනවද custom kernel තියෙන්නේ කියල TouchWiz එකට. XDA එක පැත්තේ රවුමක් ගැහුව්වා නම් හොයාගන්න පුළුවන්.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Root කරලා දෙන එක අවුලක් නැත්නම් බලපන්කො වෙන මොනවද custom kernel තියෙන්නේ කියල TouchWiz එකට. XDA එක පැත්තේ රවුමක් ගැහුව්වා නම් හොයාගන්න පුළුවන්.

    Touchwiz වලට ඕන තරම් custom kernel තියනවා :yes:.
    අනික ඔය ප්‍රශ්නයට හොඳම විසඳුම තමා HydraCore (One kernel for ALL ROMS) වගේ එකක් හොයා ගන්න එක. දැනට GNote වලට නම් ඕක තියනවා. අනික් එව්වට නම් දන්නේ නෑ. HydraCore එක නම් පට්ටයි. CM9,CM10, AOKP වගේ ම TW එක්කත් වැඩ.
     
    Last edited:
    • Like
    Reactions: navodwickra

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Root කරලා දෙන එක අවුලක් නැත්නම් බලපන්කො වෙන මොනවද custom kernel තියෙන්නේ කියල TouchWiz එකට. XDA එක පැත්තේ රවුමක් ගැහුව්වා නම් හොයාගන්න පුළුවන්.

    දෙක තුනක් සෙට් උනා වැරදි Kernal එකක් දල Tab එක Brick වෙන එකක් නැ නේ.. :confused:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    Touchwiz වලට ඕන තරම් custom kernel තියනවා :yes:.
    අනික ඔය ප්‍රශ්නයට හොඳම විසඳුම තමා HydraCore (One kernel for ALL ROMS) වගේ එකක් හොයා ගන්න එක. දැනට GNote වලට නම් ඕක තියනවා. අනික් එව්වට නම් දන්නේ නෑ. HydraCore එක නම් පට්ටයි. CM9,CM10, AOKP වගේ ම TW එක්කත් වැඩ.

    එල එල බලමු ... කෝ... තැන්ක්ස් :love:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දෙක තුනක් සෙට් උනා වැරදි Kernal එකක් දල Tab එක Brick වෙන එකක් නැ නේ.. :confused:

    මචන් 1st post එක බලපන් එකේ ඇති මොන ROM වලටද හරි යන්නේ කියල. සමහර kernel තියෙනවා සුපුන් කිව්වා වගේ AOSP & Touchwiz දෙකටම හරියන ඒවා.
     
    • Like
    Reactions: DJU9

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machanla....need a help....

    mama x8 ekak gatta..mata eka Android 2.3 update karaganna oni..Official update ekak nati nisa custome ekak daganna oni...denata tiyena hodama custom OS eka mokadda...Link ekak tiyenawanam denna..install karana widihath poddak oni..Android walata mama poddak aluth..Android use kalata Modding karala na.....
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    machanla....need a help....

    mama x8 ekak gatta..mata eka Android 2.3 update karaganna oni..Official update ekak nati nisa custome ekak daganna oni...denata tiyena hodama custom OS eka mokadda...Link ekak tiyenawanam denna..install karana widihath poddak oni..Android walata mama poddak aluth..Android use kalata Modding karala na.....

    Me link eke poddak kerakila balapan.
    Hoda ekak hoyaganna puluwan wei.

    http://forum.xda-developers.com/forumdisplay.php?f=849
     
    • Like
    Reactions: navodwickra

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    දෙක තුනක් සෙට් උනා වැරදි Kernal එකක් දල Tab එක Brick වෙන එකක් නැ නේ.. :confused:

    Mama hithanne OK Ara S pen eka thiyana ekaknam stock kernal ekama ona weida danne naha poddak balapan
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දෙක තුනක් සෙට් උනා වැරදි Kernal එකක් දල Tab එක Brick වෙන එකක් නැ නේ.. :confused:

    Hard Brick වෙන්නේ නෑ samsung බඩු soft brick වෙන්න පුළුවන් :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කවුරුහරි කියනවද ඇයි සමහර custom ROM install කරන්න ඉසරල data, factory reset & Wipe cache partition, wipe dalvik-cache කරන්න කියන්නෙත්. සමහර ROM install කරදින් එක install කරල ඉවර උනාට පස්සෙ කරන්න කියන්නෙ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කවුරුහරි කියනවද ඇයි සමහර custom ROM install කරන්න ඉසරල data, factory reset & Wipe cache partition, wipe dalvik-cache කරන්න කියන්නෙත්. සමහර ROM install කරදින් එක install කරල ඉවර උනාට පස්සෙ කරන්න කියන්නෙ?

    Flash කරන්න කලින් wipe කරන්න ඕනි
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    කවුරුහරි කියනවද ඇයි සමහර custom ROM install කරන්න ඉසරල data, factory reset & Wipe cache partition, wipe dalvik-cache කරන්න කියන්නෙත්. සමහර ROM install කරදින් එක install කරල ඉවර උනාට පස්සෙ කරන්න කියන්නෙ?

    මුලින්ම දැන ගන්න ඕන CWM Flash එකකදී වෙන්නේ File ටිකක් copy කරන එකක් විතරක බව. මෙතනදී වෙන්නේ copy කරන files replace වෙලා, අලුතින් files එකතු වෙන එක විතරයි (CWM config එකේදී DATA partition එක format වෙන script එකක් තිබ්බේ නැත්නම්). එතකොට අර replace නොවන, කලින් ROM එකේ තිබ්බ files ඔක්කොම ඉතුරු වෙනවා. එහෙම උනොත් Install කරන ROM එක හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්.
    Wipe Data & Factory Reset වලින් කරන්නේ ROM එක නැවතත් Install වෙද්දි තිබ්බ තත්වයට පත් කරන එක. මෙතනදි Apps (non system apps) + Application DATA delete වෙනවා. එතකොට ෆොන් එකේ කලින් කරපු customization මොනවත් ඉතුරු වෙන්නේ නෑ. කොටින්ම කිවුවොත් DATA partition එක format වෙනවා.
    Cache එකත් එහෙමයි. ඒකත් තවත් එක partition එකක්. Android cache data ඔක්කොම තියා ගන්නේ මෙතන.
    Dalvik Cache එක සම්බන්ධ වෙන්නේ apps එක්ක. apps පිලිබඳව විස්තර ඔක්කොම තියෙන්නෙ මෙතන.
    දැං Stock ROM එකකින් CM9 වගේ එකකට එනකොට Wipe Data & Factory Reset කරන්නේ අර හේතුව නිසා (clean install එකක් කරන්න ඕන නිසා).
    CM9 පරණ version එකක ඉඳන් අලුත් එකකට යනකොට Wipe Data කරන එක තේරුමක් නෑ. මොකද CM9 දන්නවා දැනට තියන files මොනවද කියලා. අලුත් version එක flash වෙද්දී අදාල files විතරක් replace කරලා දානවා. ඒත් එතකොට cache එකයි dalvik cache එකයි clean කරන්න ඕන. එතකොට install වෙලා තිබ්බ apps ආයිත් OS එකත් එක්ක configure වෙනවා, App data loss නොවී. එතකොට ගොඩක් apps වල ලෙඩ නැති වෙනවා. Flash කරන්න කලිනුයි පස්සෙයි cache clear කරන්නේ වැඩි හොඳට. නැත්නම් ඒක අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි.
    දැන් ඔය CWM flash වල Wipe data script එක දාන්න පුළුවන් කම තියෙද්දී ඇයි දාන්නේ නැත්තේ කියලා තේරෙනවනේ. මොකද upgrade කරන අයට Data තියාගෙනම flash කරන්න පුළුවන් වෙන්න.
    මමත් මෙව්වා ගැන වැඩිය දන්නේ නෑ. දන්න ටික තමා කිවුවේ. වැරදි දෙයක් කිවුව නම් දන්න එවුන් හදපුවාවේ ! :D
     
    Last edited:
    Status
    Not open for further replies.