mage x10 mini pro eka brick wela wage..
custom rom 1k danna gihin error 1k awa..
dan sony ericson kiyala watenawa vitharai..
xrecovery yanneth na..
Plzzz if anyone know abt this help mee....
matath okama una. uba kernal ekak noda neda rom eka damme?
dan ithin ube fon ekata match wena official ekak aran flash tool eken flash karaganna weyi man hithanne.
බොලව් රූට් කරපු පලියට custom kernel දාන්න බෑ. CM9 කියන්නේ AOSP ROM එකක්, Tab 2 එකේ තියෙන්නේ touchwiz ඒක හින්ද kernel දෙක මාරු කරන්න බෑ. ඕනා නම් flash කරපන් samsung logo එකෙන් එහාට යන එකක් නෑ![]()
ඉතින් මගේ වැඩේ කොරගන්න විදියක් නෙද්ද? මට ඕනේ user ට Offical ROM එක දෙන ගමන් අපේ වැඩෙත් කරගන්න..![]()
Root කරලා දෙන එක අවුලක් නැත්නම් බලපන්කො වෙන මොනවද custom kernel තියෙන්නේ කියල TouchWiz එකට. XDA එක පැත්තේ රවුමක් ගැහුව්වා නම් හොයාගන්න පුළුවන්.
. Root කරලා දෙන එක අවුලක් නැත්නම් බලපන්කො වෙන මොනවද custom kernel තියෙන්නේ කියල TouchWiz එකට. XDA එක පැත්තේ රවුමක් ගැහුව්වා නම් හොයාගන්න පුළුවන්.

Touchwiz වලට ඕන තරම් custom kernel තියනවා.
අනික ඔය ප්රශ්නයට හොඳම විසඳුම තමා HydraCore (One kernel for ALL ROMS) වගේ එකක් හොයා ගන්න එක. දැනට GNote වලට නම් ඕක තියනවා. අනික් එව්වට නම් දන්නේ නෑ. HydraCore එක නම් පට්ටයි. CM9,CM10, AOKP වගේ ම TW එක්කත් වැඩ.

දෙක තුනක් සෙට් උනා වැරදි Kernal එකක් දල Tab එක Brick වෙන එකක් නැ නේ..![]()
machanla....need a help....
mama x8 ekak gatta..mata eka Android 2.3 update karaganna oni..Official update ekak nati nisa custome ekak daganna oni...denata tiyena hodama custom OS eka mokadda...Link ekak tiyenawanam denna..install karana widihath poddak oni..Android walata mama poddak aluth..Android use kalata Modding karala na.....
දෙක තුනක් සෙට් උනා වැරදි Kernal එකක් දල Tab එක Brick වෙන එකක් නැ නේ..![]()
galapena firmware 1 hoyaganne kohomada??
දෙක තුනක් සෙට් උනා වැරදි Kernal එකක් දල Tab එක Brick වෙන එකක් නැ නේ..![]()

Hard Brick වෙන්නේ නෑ samsung බඩු soft brick වෙන්න පුළුවන්![]()
කවුරුහරි කියනවද ඇයි සමහර custom ROM install කරන්න ඉසරල data, factory reset & Wipe cache partition, wipe dalvik-cache කරන්න කියන්නෙත්. සමහර ROM install කරදින් එක install කරල ඉවර උනාට පස්සෙ කරන්න කියන්නෙ?