සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
pissuda ooi thamuseta.... thamuse sira seen ekakda kiyanne... naththan nikan aathal ekata kathawak liwwada?(kathaawak widiyata athishayinma saarathakai:D) crack wage nan poddak beepan. dawas deka thunak yaddi umbe punchi moleta therei umbe prashna walata thiyena hondama uththara monada kiyala. iwasapan.
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මැරෙන්න එපා බන් උබ විතරක් නෙවෙඉ අපි හැමෝටම හෙන ප්‍රශ්න ,, මන් 5 years ආදරේ කරපු කෙල්ලත් මව දල යන්න හදනවා මට ජොබ් එකක් නෙහැ කියල , මාත් හේනට ප්‍රශ්න වලින් තැලිලා පොඩි වෙලා ඉන්නේ මේ .. එත් ප්‍රශ්න නිසා මැරෙන එක තරම් පහත් වැඩක් තව නෙහැ .. පිස්සු නටන් නැතුව ජිවිතේට පිරිමියෙක් වගේ මුහුණ දීපන් ..

    :yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    machan pissu hadena stoRY yak ne...
    machan sema deyakma apita nathi wenawa e de therun ganin.
    e wagema machan mona magula nathi unath watenna hadanna epa mokada eeta wada watina dewal ubata jeewithe ayeth hamba wenna puluwan.
    badeem kiyana deth nathi wenawa machan..api kocchara elila welila hitiyath.
    uba gena dukai..matath ohoma hithiccha awastha tiyenawa eth machan hitha hada ganin..mokada mama eda wetinu wath wal wala mama jeewithe epa kiyala hithuwanam ada mata me dewal ne.
    sema deyakma hodin karapan
    watenna epa.
    budu saranai!!
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මොකක්ද බං මේ උඹට උනේ.. මම උඩගිහින් බිම වැටුණා ඒක කියෙව්වට පස්සෙ.. උඹ අපිත් එක්ක පට්ට ආතල් එකේ හිටිය කොල්ලෙක්නේ.. මම මෙහෙම දෙයක් කියන්නම් කොල්ලො.. ආදරේ කියන දේ කෙනෙකුට සතුටක් ලබාදෙනවා වගේම කෙනෙකුට ඒක දුකක් වෙන්න පුළුවන්.. මම මේකෙ ත්‍රේඩ් දාලා දුක කිව්වෙ නැතුවට ඔය ආදරේ දුක උපරිමයට විඳලා තියෙනවා.. මමත් පණ දීගෙන ආදරේ කරලා තියෙනවා.. අපි හදවතින්ම ආදරේ කරන්න ගිහින් ඒ ආදරේ කවදාක හෝ අහිමි උනාම අපිට දැනෙන වේදනාව වැඩියි.. මම කෙල්ලෙක් නිසා මාස ගණන් ඉස්පිරිතාලෙ දුක් වින්දා.. ඒ කෙල්ලගෙ තාත්තගෙන්, තාත්තගෙ ගෝලයොන්ගෙන් ගුටි කාලා.. ඒ කතාව එළකිරියෙ ඉන්න දෙන්න තුන්දෙනෙක් දන්නවා..මම ඒදුක උන්ට විතරයි කිව්වෙ.. උඹ ඔය යාලුවෙලා ඉන්න ගෑනු ළමයා කසාඳ බැඳපු කෙනෙක් නේද..? ඉතින් උඹ ඔය කරන වැඩෙන් උඹ සතුටක් ලැබුවට එයා කසාඳ බැඳලා ඉන්න මහත්තයට ඒක කොයි තරම් වේදනාවක්ද..? උඹ කැමතිද උඹගෙ කසාඳ ගෑනි වෙන එකෙක් අරගෙන යනවට.. කොහෙත්ම අපි කැමති නැහැනේ.. ඒක නිසා ඔය කරන්න ගියපු වැඩේ හරි දෙයක් කියලා මම කියන්නෙ නැහැ..

    අපිට ජීවිතේ සමහර වෙලාවට වරදිනවා මචං.. අපිට නැගිටින්න බැරිම විදියට අපි ජීවිතෙන් වැටෙනවා.. එහෙම උනා කියලා ජීවිතේ නැති කරගන්න එක, ජීවිතේ එපා වෙලා ජීවත් වෙන එක නෙමෙයි කරන්න ඕන අපි ඒ දේවල් විඳ දරාගෙන ජීවිතේ ජයගන්න ඕන.. උඹ බුදු දහම විශ්වාස කරනවා නම් බුදු හාමුදුරුවො කියලා තියෙන දෙයක් තමයි මේ ලෝකෙ තියෙන සියල්ල අනිත්‍යයයි කියලා.. කවදාක හෝ අපිට හැම දෙයක්ම නැතිවෙනවා.. ඒ දේවල් දාලා යන්න වෙනවා.. මම උඹට කලින්ම කිව්වනේ මමත් ජීවිතෙන් පරාද උනා කියලා.. ඒ දවස් වලත් මම මැරෙනවා කියලා හිතාගෙන තමයි හිටියෙ.. මොකද මම මගේ පණටත් වඩා ආදරේ කරපු මගේ පණ මාව දාලා ගිය දවසෙ.. ඒත් ඒක උනේ එයාගෙ දෙමව්පියො නිසා.. ඒක නිසා මම එයා එක්ක කිසිම තරහක් නැහැ.. හේතුව තමයි මට ජොබ් එකක් නැති එකත්, මම සල්ලි කාරයෙක් නොවුන එකත්.. මම ඊට පස්සෙ දවසගානෙ බොන්න පටන්ගත්තා.. ජීවිතේ එපාම උනා.. ඒත් මම දවසක මේ හැමදේකම යතාර්ථය හොදින් තේරුම් ගත්තා.. මම මගේ උත්සාහය අතෑරියෙ නෑ.. පස්සෙ මම දුක් විඳලා රැකියාවක් හොයාගත්තා.. එතනදි මට සිරා කොල්ලො දෙතුන්දෙනෙක් මුණගැහුණා.. බොසා ෆිට් උනා.. මම අද 85.000ක පඩියක් ගන්නවා.. කාටවත් නැමෙන්න ඕන නෑ.. මටම කියලා ගෙයක් හදාගත්තා.. කාගෙවත් සල්ලි වලින් නෙමෙයි මගේ මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින්.. ඒක නිසා මම අද ඒ දේවල් වලින් අහිංසක සතුටක් ලබනවා.. අතීතය හිතට වේදනා ගේනවා තමයි.. ඒත් මචං ලැබෙන්නෙ නැති දෙයක් කොහොමද අපි බලෙන් ගන්නෙ.. කෙනෙකුට දුකක් දීලා අපි ලබන සතුටින් වැඩක් තියෙනවද බං.. ඒක අපි කරන අමන වැඩක්.. කාට හරි දුකක් දුන්නොත් අපිට ඒ දුක දෙගුන තෙගුන වෙලා දවස ලැබෙනවා..

    ඒක නිසා මම උඹට කියන්නෙ අපි ජීවිතෙන් පැරදුනා කියලා මොනම වෙලාවකවත් උත්සාහය අතාරින්න එපා.. අපේ ජීවිතත් හරියට ක්‍රීඩාවක් වගේ.. දිනනවා පරදිනවා.. ඒක නිසා මෝඩයෙක් වෙන්න එපා.. හොඳට කල්පනා කරලා තීරණ ගනිං.. උඹ කරන්න ගියපු වැඩේ හරියි කියලා මම කියන්නෙ නැහැ.. ඒක මචං උඹට සතුටක් උනත් තව කෙනෙකුට දුකක්.. ඒක නිසා ඔය වැඩේ නවත්තලා දාලා අලුතින් ජීවිතේ පටන්ගනිං..

    ඉඳලා හිටලා ෂොට් එකක් දැම්මට කමක් නැහැ.. ඒත් කරපු අනිත් වැඩ තාමත් කරනවා නම් ඒවා නවත්තලා දාපන්.. කුඩු ගහන ඒවා, පාතාල සීන් ඒවයින් අපේ ජීවිත වලට නරකක් වෙනවා මිස හොඳක් නම් වෙන්නෙ නැහැ.. උඹ එළකිරිය දාලා යන්න එපා බං.. උඹට හොද කොල්ලො සෙට් එකක් මේකෙ ඉන්නවා.. මමත් වැඩ පාඩු කරගෙන හරි උන්ව බලන්න එන්නෙ ඒකයි.. ඇත්තම කිව්වොත් රත්තරං කොල්ලො ටිකක් ඉන්නෙ.. අපිට හැබෑ ජීවිතේ සෙට් වෙන එවුන්ට වඩා මේ කොල්ලො සිය ගුණයක් හොඳයි..

    මම මෙහෙම කිව්වා කියලා උඹ මාත් එක්ක තරහා වෙන එකක් නැහැයි කියලා මම හිතනවා.. උඹ ඔය යාලුවෙලා ඉන්න කෙල්ල උඹත් එක්ක යාලු උනේ එයා වෙන කෙනෙක් කසාඳ බැඳලා ඉද්දිත් නේද..? උඹ යතාර්ථය තේරුම් ගන්න උත්සාහ කරපන් මචං.. කෙල්ලො කියන්නෙ කටුස්සො වගේ පාට මාරු කරන ජාතියක්.. උන්ට හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන දේවල් කරනවා.. හරියට දෙයක් තේරුම් ගන්න තරම් මොළයක් නැහැ.. ඒකෙන් දුක් විඳින්න වෙන්නෙ අන්තිමට කොල්ලොන්ට තමා.. කරන දෙයක් පරිස්සමින්.. ඒ ගැන මම කතා කරන්නෙ නැහැ උඹට වේදනාවක් නිසා..

    RESPECT YOU MACHAN :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ හොඳම යාළුවෙක් මට නැති උනා යකෝ තෝ වගේ හිතුවක්කාර වැඩ කරලා.. මම ඌට ඒ වැරැද්ද කරන්න එපා කියලා කට කැඩෙනකන් කිව්වා.. ඒත් ඌ ඇහුවෙ නෑ.. ඌ මාව ගානකට ගත්තෙ නෑ.. හැබැයි ඌ වරද්දගත්තා.. උගේ වැරැද්ද නිසා උගේ ආදරේ ඌට නැති උනා.. ඒ කිව්වෙ උගේ කෙල්ල වහ බීලා මැරුණා.. මරණෙ හොයාගත්තෙ දවස් තුනකට පස්සෙ.. ඌත් ඒ වේදනාවට වහ බිව්වා.. ඌ දැන් එක් තැන් වෙලා ඉන්නවා.. කතා කරන්නත් බෑ.. ඇස් පේන්නෙත් නෑ.. ඇවිදින්නත් බෑ.. බට වලින් කෑම කන්නෙ..

    යකෝ මම කියන දේ අහන්න බැරි නම් මෙතන ඉන්න අනිත් එවුන් කියන දේ අහපන්.. මම ලොකු මිනිහෙක් නොවෙන්න පුළුවන්.. මට දැනුම නැති වෙන්න පුළුවන්.. ඒක නිසා මාව පැත්තකට දාලා මෙතන ඉන්න අනිත් කොල්ලො කියන දේවත් අහපන්කො.. ඉක්මන් තීරණ ගන්න එපා බං.. උඹට විඳවන්න වෙයි..
    :no::no:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mona ponnayekda me thowada yaluwek vidiyata asaya kare thota marenna onanam mariyan ara achchiwath maralaa itapasse ado ubata pissuda ban vikara nokara hitu
    ganu paththakata dapan ekata thawa 10 ganna bariyaa mulin oya hithe thiyena asarana kamin midilaa kollek wage hithanna purudhu weyan

    kiyanna godak dewal thiyenawa mama amuthuwen kiyanna deyak naha kollo sinhalenma kiyalaa thiyenawa balapan elakiri kollogen thiyena fit eka eka nathi kara ganna epa uba
    mata baha thawa liyanna monawath
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මූට කියන දෙයක් තේරෙන්නෑනේ බන්...මම ගයියට කිව්වා...බලමු ඉතින්...මේ ගෑනු හු*තියෝ නිසා කොල්ලො විඳවන්නේ බන්...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එපා වෙනවා බං.. මෙච්චර කියලත් මූ පැනඩෝල් බිව්වනේ..

    මැරෙන්න පැනඩෝල් බිව්වා නම් සැප කනේ...
    20ක් විතර නම් බිව්වේ වැඩිය පරක්කු නොවුනොත් ගොඩ දාගන්න පුලුවන්..
    මම දන්න එකෙක් 24ක් බීලා ගොඩ දාගත්තා උගේ වෙලාවේ හොඳ කමට..
    කෙල්ලගේ සීන් එක නම් මම දන්නේ නැහැ මචෝ..
    ඒත් තමන් නිසා මිනිහෙක් මැරෙන්න වහ බීලා කියලා දැන ගත්ත ගමන් කෙල්ලො නන්නත්තාර වෙනවා..
    ඒ වෙලාවේ ඒ කෙල්ල එ මිනිහව බලන්න යන්නේ ආදරේ නිසා කියලා කොහොමද මෙයා තීරණය කරන්නේ..
    දැන් මූත් මේ අටමඟලේ කරගත්තා කියලා දැන ගත්තම කෙල්ල වහ බොනවා..
    අනේ මන්දා 20ක් බීලා පැය 3කට වඩා ගියොත් නම් ඉතින් ...
    කතා කරලා වැඩක් නැහැ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mona ponnayekda me thowada yaluwek vidiyata asaya kare thota marenna onanam mariyan ara achchiwath maralaa itapasse ado ubata pissuda ban vikara nokara hitu
    ganu paththakata dapan ekata thawa 10 ganna bariyaa mulin oya hithe thiyena asarana kamin midilaa kollek wage hithanna purudhu weyan

    kiyanna godak dewal thiyenawa mama amuthuwen kiyanna deyak naha kollo sinhalenma kiyalaa thiyenawa balapan elakiri kollogen thiyena fit eka eka nathi kara ganna epa uba
    mata baha thawa liyanna monawath
    මූ ඉන්නෙ උඹලා ඉන්න හරියෙද බං..? නැත්නම් ගොඩක් දුරද..? මූට අපි මෙච්චර කියලත් පැනඩෝල් බිව්වනේ.. ඒ ගැන නම් තරහක් එනවා මචං..

    මූට කියන දෙයක් තේරෙන්නෑනේ බන්...මම ගයියට කිව්වා...බලමු ඉතින්...මේ ගෑනු හු*තියෝ නිසා කොල්ලො විඳවන්නේ බන්...
    ගයියා ඇවිල්ලා බං.. ඌත් මොනා කියලා කරන්නද.. අනේ මන්දා මුන් වගේ එවුන් නම්.. අපි කියපු එක දෙයක් මූ කනකට ගත්තෙ නෑ.. වැඩක් නැහැ මූට කියලා.. :no: බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ..
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ඔක්කොම එක හුස්මට කියෙව්වා. මෙච්චර හොද කොල්ලො දාල තියෙන comments කියෙව්වා නම් අනිව උබ මැරෙන්නෙ නෑ කොල්ලෝ . ඒ නිසා මම දීර්ගායුශ ප්‍රාර්තන කරනවා - ඔබ මැරෙන්නෙ නෑ කොල්ලෝ....
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මට තෙරෙනව මචන් උබෙ දුක,,ගෑනු නිසා මේ ටිකෙ මාත් ඉන්නෙ සසර කලකඉරිල,,මැරෙන එක නෙව් මචන් එකට විසදුම,,
    අන්න ඒක මතක තියගනින්,,
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    macho api hamotama pasna thiyenava :( pasna nathi kenak hoya ganna ba.... uba buddhist neda, isellama pansalakata gihen, thamande duka nathi venakam budu pilimayak diha bala gena inna, mathath pasnayak apu velavaka mama sathunatha karanna denava, e diha balan innava, pansalata gihen budu pilima diha balan innava, e den mage hithata hari sahaluwwak labenava..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැරෙන්න පැනඩෝල් බිව්වා නම් සැප කනේ...
    20ක් විතර නම් බිව්වේ වැඩිය පරක්කු නොවුනොත් ගොඩ දාගන්න පුලුවන්..
    මම දන්න එකෙක් 24ක් බීලා ගොඩ දාගත්තා උගේ වෙලාවේ හොඳ කමට..
    කෙල්ලගේ සීන් එක නම් මම දන්නේ නැහැ මචෝ..
    ඒත් තමන් නිසා මිනිහෙක් මැරෙන්න වහ බීලා කියලා දැන ගත්ත ගමන් කෙල්ලො නන්නත්තාර වෙනවා..
    ඒ වෙලාවේ ඒ කෙල්ල එ මිනිහව බලන්න යන්නේ ආදරේ නිසා කියලා කොහොමද මෙයා තීරණය කරන්නේ..
    දැන් මූත් මේ අටමඟලේ කරගත්තා කියලා දැන ගත්තම කෙල්ල වහ බොනවා..
    අනේ මන්දා 20ක් බීලා පැය 3කට වඩා ගියොත් නම් ඉතින් ...
    කතා කරලා වැඩක් නැහැ..

    මූ මැරෙන්නවත් දන්නෙ නැහැ බං.. පැනඩෝල් වැඩියෙන් බිව්වොත් වේනනෙ විදවන එක තමා.. නැතුව මැරෙන්නෙ නෑ.. අපේ එකෙක් ඔය වගේ සීන් එකක් වෙලා වහ බිව්වා.. දැන් ඌ බට වලින් කෑම කන්නෙ.. කතා කරන්න බෑ.. ඇස් පේන්නෙ නෑ.. ඇවිදින්න බෑ.. විඳවනවා.. දිවි නසාගන්න යන ගොඩක් එවුන්ට එහෙම වෙනවා බං.. දිවි නසාගන්නවා කියන්නෙ ලොකු පවක්.. පවක් කලොත් විඳවන්න වෙනවා.. ඉක්මන් කොටයි කියන්නෙ ඒකයි.. මම ආයෙම මොකුත් කියන්නෙ නෑ.. තව කියන්න දෙයක් ඉතුරු වෙලත් නැහැ බං..:no:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔක්කොම එක හුස්මට කියෙව්වා. මෙච්චර හොද කොල්ලො දාල තියෙන comments කියෙව්වා නම් අනිව උබ මැරෙන්නෙ නෑ කොල්ලෝ . ඒ නිසා මම දීර්ගායුශ ප්‍රාර්තන කරනවා - ඔබ මැරෙන්නෙ නෑ කොල්ලෝ....

    :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan kelek nisa jeewithe nathi karaganna epa, man me weddi inneth puduma tharam prashnekaa, eth mahn marila hariyanne nha, mata mage demawpiyangen labena dewalnisayi man me thathweta wetila inne, eth man try karanne ayeth mage kakul deken thaniyama nagitinna,
    thawamanam danne nha kohoma karannada kiyala, eth man try karanawa
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ගයියා ඇවිල්ලා බං.. ඌත් මොනා කියලා කරන්නද.. අනේ මන්දා මුන් වගේ එවුන් නම්.. අපි කියපු එක දෙයක් මූ කනකට ගත්තෙ නෑ.. වැඩක් නැහැ මූට කියලා.. :no: බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ..

    :yes::yes::yes::yes::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔක්කොම එක හුස්මට කියෙව්වා. මෙච්චර හොද කොල්ලො දාල තියෙන comments කියෙව්වා නම් අනිව උබ මැරෙන්නෙ නෑ කොල්ලෝ . ඒ නිසා මම දීර්ගායුශ ප්‍රාර්තන කරනවා - ඔබ මැරෙන්නෙ නෑ කොල්ලෝ....
    ඌ ඇහුවෙ නැහැ බං අපි කියන දේ.. ඌ පැනඩෝල් බීලා.. :no:

    මට තෙරෙනව මචන් උබෙ දුක,,ගෑනු නිසා මේ ටිකෙ මාත් ඉන්නෙ සසර කලකඉරිල,,මැරෙන එක නෙව් මචන් එකට විසදුම,,
    අන්න ඒක මතක තියගනින්,,
    ඒක ඇත්ත බං..

    macho api hamotama pasna thiyenava :( pasna nathi kenak hoya ganna ba.... uba buddhist neda, isellama pansalakata gihen, thamande duka nathi venakam budu pilimayak diha bala gena inna, mathath pasnayak apu velavaka mama sathunatha karanna denava, e diha balan innava, pansalata gihen budu pilima diha balan innava, e den mage hithata hari sahaluwwak labenava..
    ප්‍රශ්න නැති මිනිස්සු නැහැනේ මචෝ මේ ලෝකෙ.. උඹටත් ප්‍රශ්න, මටත් ප්‍රශ්න.. එළකිරියෙ ඉන්න අනිත් හැම එකාටමත් ප්‍රශ්න තියෙනවා.. ප්‍රශ්න නැති ජීවිතයක් කොහෙද බං.. ඉතින් ඒකට විසඳුම දිවිනසා ගන්න එකද..? නැහැනේ බං.. අපි ප්‍රශ්න වලට කෙලින් මූණ දෙන්න ඕන.. නැත්නම් අපි කොන්ද පණ නැති පොන්සියෙක් වෙනවනේ.. අනික කෙල්ලෙක් නිසා මොන මෝඩයද දිවි නසාගන්නෙ.. ඇයි මූට දෙයක් තේරුම් ගන්න බැරි බං.. උඹ ඔය ඌ කියන දේ මුල ඉඳන් කියවලා බලපං.. බලලා මූට කෙල්ලො කියන්නෙ කවුද කියලා හොදට පැහැදිලි කරලා දීපන්..

    අනික බං ඒ කෙල්ල බැඳපු කෙනෙක්.. ඉතින් මූ ඒ කෙල්ල ගෙනාවත් අර කොල්ලා මූ වගේම විඳවනවනේ.. මුලින් ඒ කෙල්ල අයිති ඒ කොල්ලට.. ඉතින් මූ මෙතන වැරදියි.. කොච්චර කිව්වත් මූට දෙයක් තේරුම් ගන්න බැහැ බං..
     
    Paracetamol Overdose - Yahoo Answers!

    Can you overdose on Paracetamol?

    Eye see!
    Best Answer - Chosen by Voters

    Yes you can. It is one of the most horrid deaths you can have. It will takes days and days for someone to die from a paracetamol overdose. It could start to damage your organs with in an hour and once the damage is done you will die slowly, even if you then get treatment. Don't ever even consider it. If you are feeling suicidal call someone and get help. Call a doctor, an hospital, a friend, the Samaritans anyone, but DON'T take paracetamol, or anything else for that matter!
    Source(s):

    Took paracetamol overdose. Got to hospital within four hours. Was told that I could have my liver bleed in the next few days even though I had been given treatment. If I was lucky It wouldn't bleed and I would live. If it bleeds them I'd be dead. It didn't bleed but It could have. STAY AWAY FROM THAT STUFF - PLEASE!
     
    Status
    Not open for further replies.