සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    nehe ban mu inna manasika taththwe godak awul..mu penadol 20k witara beela dana vomit kara kara innawa..aiyooo.. mu mona karagannada ban me hadanne....:(
    මූට මෙච්චර කියලත් තේරුම් ගන්න බැරි ඇයි බං.. අනේ මන්දා.. පව් බං.. :( මේ යකාගෙ ළඟ පාතක කවුරුවත් නෑනේ.. ඒකයි අවුල.. යාලුවෙක්වත් හිටියා නම් ඔහොම වෙන්නෙ නෑ..:no:

    11.gif
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචන්.. මේක අහපන්... පිස්සෙක් නොවී ටිකක් හිත හදාගන්න බලහන්. මමත් මේ දවස්වල හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ. උඹට වගේ නෙමෙයි. මාව දෙපාරක්ම රස්සා වලින් අස් කලා. උන් ඔක්කොම කිව්වේ මට වැඩ බැහැ, මහා මෝඩ ඔලමොට්ටලයෙක් කියලා.

    හොදට රස්සාවක් කරගෙන හිටපු මම​, දැන් නිකම්ම නිකම් නිකමෙක් වෙලා. ඉස්සර මගේ ලගින් හිටපු යාලුවෝ, නැදැයෝ වැඩිදෙනෙක් මාව ඉන්නවද මැරිලද කියලවත් හොයන්නේ නැහැ. ඒත් ඒ ඔක්කොම දුක උහුලගෙන මමත් ජීවත් වෙනවා බන්. මටත් මගේ ජීවිතය නැතිකරගන්න ගොඩාක් සැරයක් හිතුනා. ඒත් එහෙම කලොත් මගෙන් මේ ලෝකේ අසරන මිනිස්සු, සත්තු වෙනුවෙන් මම කලයුතු කිසිම දෙයක් ඉටුකරන්න බැරිවෙනවා නේද මචන්?

    හරි, උඹ උඹේ ජීවිතයට ආදරේ නැත්තම්, මම වගේ දුප්පත් අසරණ ලන්කාවේ මිනිස්සු වෙනුවෙන් උදව්වක් කරන්න විදිහක් හිතපන්.

    මේ එලකිරි එකේම එකෙක් දවසක් දාලා තිබ්බා, කොළඹ මහ රෝහලේ හර්ද සැත්කමක කරගන්න සල්ලි නැතිව අමාරුවෙන් දුක් විද විද ඉන්න අසරන අම්මලා තාත්තලා. උඹට පුලුවන් නම් සල්ලි ටිකක් හොයලා දීපන් අන්න ඒ වගේ අම්මා කෙන්ක්ට​. උඹට ඒ පිනම ඇතිවෙයි මේ ආත්මෙදීම හොද කර්ම පල ලබාගන්ට​.

    ඔයා මෝඩ කෙල්ලෝ ගැන දුක් වෙන්න එපා බන්. මමත් තවම තනිකඩයෙක්. මොනවා කරන්නද​? ඒත් මමත් උත්සාහය අතහරින්නේ නැහැ. ආස හිතෙන කෙල්ලෙක් හිටියොත් ගිහින් නිකමට වගේ කථා කරලා බලනවා. 99%ක්ම බොහෝවිට ප්‍රතික්ශේප කරයි. ඒත් 1%වත් ඉතින් අපි ගැන ආදරේන් බලයිනේ බන්.

    ඔන්න ඔව්ව අතහරලා ගිහින් චිත්‍රපටියක් බලලා, හොද කැමක් කාලා වරෙන් එලියෙන්.

    මට පී.එම්. කරහන් ඕන වෙලාවක​. මම කැමතියි උඹට උදවු කරන්න​.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් මූව ලගම තියෙන් හොස්පිටල් එකකට අරන් පලයන්. පෙනඩෝල් බීල ලේසි වෙන්නෑ මචන්. මැරුනෙ නැතත් අතුරු ආබාද එනව. මම දන්න මගේ යාලුවෙක් ඉන්නවා කෙල්ලගේ සීන් එකකට පෙනඩෝල් කාඩ් 2ක් බීලා ගොඩාක් අමාරුවුනා. දැන් පොඩ්ඩක් අවුල වගේ ඌට. පව් බන්. මූ ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    හෙට ලංකාවට එන්න ඉඳලා තියෙන්න බං...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    neh ban kuwait..gayan dannwa muwa...uuta wath call ekak denna widiyak nedda banzzz :(
    menna last chat eka

    hitahan aiye kellata call ekak dannam
    16:59
    eki phone eka off karala aiye.oluwa ussaganna ba,mama tikak nidagannava,parissamin inna
    tharaha wenna epa
    oluwata yakadekin gahala vage
    bs
     
    ගයාන් අයියා ඔන්ලයින් ඇවිත් දැන්...
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හෙට ලංකාවට එන්න ඉඳලා තියෙන්න බං...

    කාට කියන්නද මේවා. දෙවියොවත් බලන්නෑ බන් මෙ වගේ මිනිස්සු දිහා. අපරාදේ තරුණ ජීවිත. මුල ඉදලව වරද්දගෙන. :(:(:(:(
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කාට කියන්නද මේවා. දෙවියොවත් බලන්නෑ බන් මෙ වගේ මිනිස්සු දිහා. අපරාදේ තරුණ ජීවිත. මුල ඉදලව වරද්දගෙන. :(:(:(:(

    :yes::(: තාම පරක්කු නෑ නිවැරදි කරගන්න...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අහ්..
    ඉතින් මචෝ ගෑනි ඒ මිනිහා වස බීපු වෙලේ ඒ ගැන බලන්න ගියේ මාණුෂීය බැඳීම නිස වෙන්න බැරිද,
    උඹ හුඟක් දුක් විඳලා ඇති..
    ඒත් ලොකේ දුක විඳපු එකම එකා උඹයි කියලා හිතන්නේ ඇයි..
    ඇත්තටම උඹ මැරෙන්න යන්නේ අද නම් ඒකට අර ගෑනි නෙමෙයි වරදකාරි..
    උඹේම ආත්මාර්ථකාමී කමයි...
    උඹ මැරිලා නැත්තම් මේක බැලුවනම් මේකට රිප්ලයි කරහන් අපි උදව් කරන්නම්..
    මිනිහෙක්ට ඇත්තටම මැරෙන්න කියලා හේතුවක් නැහැ...සතෙක්ට මැරෙන්න ඕන තරම් හේතු තියෙනවා..
    මිනිහෙක්ට නැහැ...
    මිනිසත්කම තියෙන්න ජීවත් වීම තුළ උඹට වැඩි වයසකුත් නැහැ..
    උඹ ගැන හිතන්න එපා..
    උඹේ අම්මා මැරුන තාත්තා ගැන හිතන්න ඕනෙත් නැහැ..
    ඒත් එක පාරක් අර කිරි අම්මා / ආච්චි ගැන හිතපන්..
    උඹව මරන්න ඕන නම් ඕන තරම් හේතු ඒ මනුස්සයට ඒ දවස්වල තියෙන්න ඇති..
    එහෙම නොකල ඒ මනුස්ස කොහොම බං උඹේ ඔය මලකඳ ගැන හිතන්නේ..
    සිරාවටම මේ ගැන තව එක පාරක් 10 පාරක් හිතපන්..
    හිතල මැරෙන්නම කියන්ව නම් මැරියන්.
    ගැනියෙක් නිසා මැරෙනවා නම් අද එලකිරියේ එක දවසට එකා ගානේ මැරෙන්න ඕන..
    ඔය ලස්සනට ඉන්නේ...:yes: :yes: :yes:
    හිතල බලහන් බං..
    උඹ ඔය කියපු එලකිරි යාලුවෝ එක්ක ඔච්චරටම හිතවත් නම් උඹ මැරෙන්නේ නැහැ..
    සචිත් අරහේ Virus Guard එකක් හදලා අඩුව ගානේ ඒක මැසිමට දාලා ඊළම මාසේ Update එකත් දාලා feedback එකක් වත් දාලා මැරියන්...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    innavada aiye

    mama danui dakke

    penadol 20k vithara biva aiye.oluwa ussaganna ba

    tikak nidagaththa

    *****
    thava thiyanava aiye.ada nam ona huththak wenna mama inne
    ****
    mage oluwa awul.eki prashna godaka inne aiye,ekitath ganna thiranayak na

    balamu mokada kiyanne kiyala
    *****
    ok aiye

    hitu ayeth wamane yanava

    ******
    hitahan aiye kellata call ekak dannam

    eki phone eka off karala aiye.oluwa ussaganna ba,mama tikak nidagannava,parissamin inna

    tharaha wenna epa

    oluwata yakadekin gahala vage

    bs
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් කවුද මුගේ ලග ඉන්නේ?
    මූ තනියමද කොහෙද බං ඉන්නෙ.. පව් බං මූ.. මට පට්ට දුකයි.. :no:

    මචන් මූව ලගම තියෙන් හොස්පිටල් එකකට අරන් පලයන්. පෙනඩෝල් බීල ලේසි වෙන්නෑ මචන්. මැරුනෙ නැතත් අතුරු ආබාද එනව. මම දන්න මගේ යාලුවෙක් ඉන්නවා කෙල්ලගේ සීන් එකකට පෙනඩෝල් කාඩ් 2ක් බීලා ගොඩාක් අමාරුවුනා. දැන් පොඩ්ඩක් අවුල වගේ ඌට. පව් බන්. මූ ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ.
    මූ කුවේට්ද කොහෙද ඉන්නෙ.. :(

    හෙට ලංකාවට එන්න ඉඳලා තියෙන්න බං...
    :( පව් බං.. මේ වේස ගෑනු නිසා එක කොල්ලෙක්ට සතුටින් ඉන්න නැහැනේ.. කොල්ලන්ගෙත් මෝඩ කම බං..

    neh ban kuwait..gayan dannwa muwa...uuta wath call ekak denna widiyak nedda banzzz :(
    menna last chat eka

    hitahan aiye kellata call ekak dannam
    16:59
    eki phone eka off karala aiye.oluwa ussaganna ba,mama tikak nidagannava,parissamin inna
    tharaha wenna epa
    oluwata yakadekin gahala vage
    bs
    මචං ගයාන් ඔන්ලයින් ඉන්නවා.. පොඩ්ඩක් කියලා බලපං.. මාත් මේ කන්නෙවත් නැතුව මෙතනට වෙලා ඉන්නෙ.. අනේ මන්දා බං.. මට වැඩත් එපා උනා.. :(

    කාට කියන්නද මේවා. දෙවියොවත් බලන්නෑ බන් මෙ වගේ මිනිස්සු දිහා. අපරාදේ තරුණ ජීවිත. මුල ඉදලව වරද්දගෙන. :(:(:(:(
    දෙවියො බලනවා බං.. මුගේ වැරැද්ද.. මට මුලින් තරහත් ගියා මූ එක්ක..
    මූ ඇයි බං මෙච්චර මෝඩ.. දැන්වත් තේරුම් ගන්න බැරි උනාද කෙල්ලගෙ හැටි.. කොල්ලා වස බිව්වා කියපු ගමන් මූව දාලා ඒකි ගියා ඌ ගාවට.. කවදා උනත් ඕකනේ බං.. අනේ උඹලා මේක පැහැදිලි කරලා කියපල්ලකො.. මට ලියන්න තේරෙන්නෙ නැහැ බං.. :no:
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    මැරෙන්න එපා බන් උබ විතරක් නෙවෙඉ අපි හැමෝටම හෙන ප්‍රශ්න ,, මන් 5 years ආදරේ කරපු කෙල්ලත් මව දල යන්න හදනවා මට ජොබ් එකක් නෙහැ කියල , මාත් හේනට ප්‍රශ්න වලින් තැලිලා පොඩි වෙලා ඉන්නේ මේ .. එත් ප්‍රශ්න නිසා මැරෙන එක තරම් පහත් වැඩක් තව නෙහැ .. පිස්සු නටන් නැතුව ජිවිතේට පිරිමියෙක් වගේ මුහුණ දීපන් ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනව කරන්නත් මූව ගොඩ දාගෙන ඉන්න එපැයි බන්....
    ගොඩ දාගන්න පුළුවන්.. හොදට ලියන්න පුළුවන් එකෙක් මූට යතාර්ථය පැහැදිලි කරලා ලියපන් රිප්ලයි එකක්.. මට ලියන්න බැහැ ලස්සනට.. කෙල්ල මූව රවට්ටනවා බං.. උඹලට තේරෙනවනේ මම කියපු දේ.. කොල්ලා වස බිව්වා කියපු ගමන් ඒකි මූවත් අමතක කරලා දාලා ඌ ගාවට ගියා.. ඒකි හරියන එකියක් නෙමෙයි බං..

    අහ්..
    ඉතින් මචෝ ගෑනි ඒ මිනිහා වස බීපු වෙලේ ඒ ගැන බලන්න ගියේ මාණුෂීය බැඳීම නිස වෙන්න බැරිද,
    උඹ හුඟක් දුක් විඳලා ඇති..
    ඒත් ලොකේ දුක විඳපු එකම එකා උඹයි කියලා හිතන්නේ ඇයි..
    ඇත්තටම උඹ මැරෙන්න යන්නේ අද නම් ඒකට අර ගෑනි නෙමෙයි වරදකාරි..
    උඹේම ආත්මාර්ථකාමී කමයි...
    උඹ මැරිලා නැත්තම් මේක බැලුවනම් මේකට රිප්ලයි කරහන් අපි උදව් කරන්නම්..
    මිනිහෙක්ට ඇත්තටම මැරෙන්න කියලා හේතුවක් නැහැ...සතෙක්ට මැරෙන්න ඕන තරම් හේතු තියෙනවා..
    මිනිහෙක්ට නැහැ...
    මිනිසත්කම තියෙන්න ජීවත් වීම තුළ උඹට වැඩි වයසකුත් නැහැ..
    උඹ ගැන හිතන්න එපා..
    උඹේ අම්මා මැරුන තාත්තා ගැන හිතන්න ඕනෙත් නැහැ..
    ඒත් එක පාරක් අර කිරි අම්මා / ආච්චි ගැන හිතපන්..
    උඹව මරන්න ඕන නම් ඕන තරම් හේතු ඒ මනුස්සයට ඒ දවස්වල තියෙන්න ඇති..
    එහෙම නොකල ඒ මනුස්ස කොහොම බං උඹේ ඔය මලකඳ ගැන හිතන්නේ..
    සිරාවටම මේ ගැන තව එක පාරක් 10 පාරක් හිතපන්..
    හිතල මැරෙන්නම කියන්ව නම් මැරියන්.
    ගැනියෙක් නිසා මැරෙනවා නම් අද එලකිරියේ එක දවසට එකා ගානේ මැරෙන්න ඕන..
    ඔය ලස්සනට ඉන්නේ...:yes: :yes: :yes:
    හිතල බලහන් බං..
    උඹ ඔය කියපු එලකිරි යාලුවෝ එක්ක ඔච්චරටම හිතවත් නම් උඹ මැරෙන්නේ නැහැ..
    සචිත් අරහේ Virus Guard එකක් හදලා අඩුව ගානේ ඒක මැසිමට දාලා ඊළම මාසේ Update එකත් දාලා feedback එකක් වත් දාලා මැරියන්...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එපා වෙනවා බං.. මෙච්චර කියලත් මූ පැනඩෝල් බිව්වනේ..

    innavada aiye

    mama danui dakke

    penadol 20k vithara biva aiye.oluwa ussaganna ba

    tikak nidagaththa

    *****
    thava thiyanava aiye.ada nam ona huththak wenna mama inne
    ****
    mage oluwa awul.eki prashna godaka inne aiye,ekitath ganna thiranayak na

    balamu mokada kiyanne kiyala
    *****
    ok aiye

    hitu ayeth wamane yanava

    ******
    hitahan aiye kellata call ekak dannam

    eki phone eka off karala aiye.oluwa ussaganna ba,mama tikak nidagannava,parissamin inna

    tharaha wenna epa

    oluwata yakadekin gahala vage

    bs
    වැඩක් නෑ.. මූට අපි මෙච්චර හොඳ නරක කියලත් ඒක තේරුම් ගත්තෙ නෑ.. හිතේ ආවේගය පාලනය කරගන්න ඕන බං.. මේ වගේ වෙලාවට හිතට දැනෙන වේදනා වැඩියි තමා.. ඒත් ඉතිං මැරෙන එකද බං විසඳුම.. ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද..? වැඩක් නෑ බං ඕවා ගැන කතා කරලා.. කියන දේ අහන එකෙක් නෙමෙයි..:no:
     
    Status
    Not open for further replies.