Ithin Awasarayi Samugannata Tika Kalakata

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    api kochchra kiwwath othana thiyena aththama zn eka dhanne uba.. e nisa kalabala nowi lagama yaluwangen updes ehema aragena balapan , gedara ayath kalabala wela kiwwata oka hodha wisadumakata ei, :yes::yes::yes:

    kochchara kalath minissunge gathi pewathum wenas karanna bhane ban
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ඕවා ඔහොම තමයි හලෝ..............
    ඕවා ඔහොම තමයි...........
    ගැනු එහෙම තමයි...............
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිස්සු කෙළින්න එපා සුට්ටෝ..අපිටත් ප්‍රශ්න තමයි.. අපි පුලුවන් විදිහට හරි විසදුමක් හොයාගමු.. පුලුවන්නම් පුද්ගලිකව හරි සීන් එක කියපන්..පුලුවන් උපරිමයෙන් උදව් කරන්නම්... හරි ගස්සල දෙන්න උත්සහ කරන්නම්..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පිස්සු කෙළින්න එපා සුට්ටෝ..අපිටත් ප්‍රශ්න තමයි.. අපි පුලුවන් විදිහට හරි විසදුමක් හොයාගමු.. පුලුවන්නම් පුද්ගලිකව හරි සීන් එක කියපන්..පුලුවන් උපරිමයෙන් උදව් කරන්නම්... හරි ගස්සල දෙන්න උත්සහ කරන්නම්..

    http://www.elakiri.com/forum/showpost.php?p=13346409&postcount=19
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hm machan man jeewath une demapiyange business eka wedi diyunu karagena, eka nisaama eyaala mage jeewitheta onawata wediya angili gahuwa, eth man ewa hema dema iwasana hitiya, eth anthimeta eeye man heenekinwath nohithapu dekata muhuna denna sidda una,
    man godak adaren godak kepaweemen karapu business eke mulyamaya aduwak awilla, anthimata eka mage pitata watila man waradakarayekuth karala mata sahenna dos kiyala gedarin yanna kiyana thanatama awa.

    matath me hema dema epa une eka nisa, mokada man kawadawath eka rupiyalakwath wancha karala nha kaatawath, man kollekne mata nagitinna puluwan weyi kiyal hithanawa, eth thawama mata hithaganna bha man kohenda patan ganna one kiyala

    පුලුවන්නම් මාසයක් දෙකක් වෙන තැනක හිටපන් නැවතිලා..ගෙදර අය බිස්නස් එක කරගෙන යද්දි තේරෙයි මොකෝ වෙන්නෙ කියල..උඹ උත්තර දෙන්න යන්න එපා..පස්සේ ඒ අයටම තේරෙයි. උඹ හරිනම් අනිවා කවද හරි ඒ අය උඹට කරපු දේ ගැන පසුතැවෙයි. උත්තර බදින්න යන්න එපා...:yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ මෙහෙ ගෙදරින් යන්න හදනවා, අරහේ තව එකෙක් මැරෙන්න යනව.. මොන හුත්තක්ද ඕයි මේ, ප්‍රශ්නයක් තියනවනම් අනිවා ඒකට විසඳුමකුත් තියනව බන්. අපිට ඔය අල ගෙඩියක් වගේ ඔලු ගෙඩියක් තියෙන්නේ අන්න ඒකෙන් ටිකක් හිතල බලපන්.

    kawuda ban marenna hadanne?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පුලුවන්නම් මාසයක් දෙකක් වෙන තැනක හිටපන් නැවතිලා..ගෙදර අය බිස්නස් එක කරගෙන යද්දි තේරෙයි මොකෝ වෙන්නෙ කියල..උඹ උත්තර දෙන්න යන්න එපා..පස්සේ ඒ අයටම තේරෙයි. උඹ හරිනම් අනිවා කවද හරි ඒ අය උඹට කරපු දේ ගැන පසුතැවෙයි. උත්තර බදින්න යන්න එපා...:yes:

    mata ehema kaatawath pasu thawenna salaswanna one nha machan, mata me hema dekinma nidahaswena one ban, eth therenne nha thani man monawa karannada kiyala, oluwa pissuwen wage inne
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    hm machan man jeewath une demapiyange business eka wedi diyunu karagena, eka nisaama eyaala mage jeewitheta onawata wediya angili gahuwa, eth man ewa hema dema iwasana hitiya, eth anthimeta eeye man heenekinwath nohithapu dekata muhuna denna sidda una,
    man godak adaren godak kepaweemen karapu business eke mulyamaya aduwak awilla, anthimata eka mage pitata watila man waradakarayekuth karala mata sahenna dos kiyala gedarin yanna kiyana thanatama awa.

    matath me hema dema epa une eka nisa, mokada man kawadawath eka rupiyalakwath wancha karala nha kaatawath, man kollekne mata nagitinna puluwan weyi kiyal hithanawa, eth thawama mata hithaganna bha man kohenda patan ganna one kiyala

    mcn ubata unu de anit ayatat hoda padamak. mama me tika kiwwata taraha wenna epa, nokiya bari nisa kiyanne.

    kawadawat parentsla gen yapena dewal karanna epa. Ehema unama egollo ape life walata anawashya widiyata balapaam karanawa godak welawata.
    such as - e gollo kiyana ekkenawa marry karanna one, egollo kiyana widiyata inna one, e gollonge wahana use karaddi ahanna one and many more...

    hodama de tamai mona business tibunat hodata iganagena taman independent wena eka. etakota parents lata be apiwa asarana karanna.

    godak parents la harima selfish, egollonta one egollonge lamai egollo kiyana widiyata witarak wada karanna even when the kids are adults. Itin api independent nattam apita wenne api kamati kisi deyak karanna baruwa parentsla kiyana widiyatama inna tamai.

    uba dan jobak set karagena independent wenna balanna. uba degreyak ehema karala natuwa ati mama hitanne, ehema karala tiyenawanam jobak hoya ganna amaru ne.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකක්ද බන් උනේ මොකක්ද වෙලා තියෙන්නේ? උඹ ලඟදි නේද තාත්තා කෙනෙක් උනේ? ඇයි දැන් මොකක්ද වෙලා තියෙන්නේ? වයිෆ් උඹට වඩා බබාට ආදරෙයිද?:dull:
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    අඩෝ මොකක්ද බන් මේ කුනුහරුපේ.....තොට මොකක්ද දෑන් ජිවිතේ එපා වෙන්න තරම් උනදේ..අඩෝ මේ ඕන මගුලක් උනදෙන් එලකිරි වරෙන්...හෑමදේම වෙන්නේ හොදට කියලා කියනවනේ මචන්.. කාලයට යන්න දිලා බලන ඉදපන් පෑත්තට වෙලා...උබේ ඔය හෑම ප්‍රශ්නේම උබට ඕන විදියට විසදෙන්න කියලා පතනවා:confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් කලබල නොවී පොඩ්ඩක් ඉවසපන්, අපි හැමෝටම ප්‍රශ්න එනවා.
    ටික දවසකින් ගෙදර අයට ඇත්ත වැටහෙනවා, උඹ වැරදි තීරණයක් අරගෙන තිබුනොත් පාඩුව උඹට නෙමි, උඹේ බබෙක් ඉන්නවා නේද ? එයාට තමා ලොකුම අසාධාරණය....
    පොඩිඑකා ගැන හිතල ඉවසපන්.......
    ඔහොමම ඉඳල ටිකක් බලමු..... ගෙදර අය සමහරවිට දැන්මම දුක්වෙනවා ඇති උන දේ ගැන.....
    උඹට බැන්නත් පිට කව්රුවත් නෙමි නේ....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගනන් ගන්න එපා බන් වෙන දෙයක කරපන් මොනවත් ම බැරිනම් පොඩි රස්සාවක හරි කරපන් හිමිහිට හිමිහිට බිස්නස් එකකුත් ෆටන් ගනින්