Ithin Awasarayi Samugannata Tika Kalakata

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම මේ ත්‍රේඩ් එක දැන් දැක්කෙ මචං.. අර මැරෙන්න දඟලන එකාගෙ ත්‍රෙඩ් එක දිහා විතරයි මම බලන් හිටියෙ..සෝමෙ උඹ ඔය රස්සාවටද යන්න හදන්නෙ.. එහෙම නම් පරිස්සමින් ගිහින් වරෙන් මචං.. මෝඩ තීරණ ගන්න එපා.. මම කලිනුත් කිව්වනේ.. උඹ දැන් කසාඳ බැඳපු මනුස්සයෙක්.. උඹට නෝනා කෙනෙක් ඉන්නවා.. ඒ වගේම අහිංසක දරු පැටියෙක් ඉන්නවා.. උඹට ඕන තීරණ ගන්න බැහැ දැන්.. එහෙම උනොත් අහිංසක දරු පැටියෙකුයි, කෙල්ලෙකුයි මේ ලෝකෙ අසරණ වෙනවා.. තනි වෙනවා.. උඹ තමා ඒ දෙන්නවත් ජීවත් කරවන්න ඕන.. උඹ හොඳට හිතලා හොඳ තිරණයක් ගනිං මචං.. මේ ජීවත් වෙන ටික කාලෙදි අපිට ප්‍රශ්න කෝටියක් එනවා බං.. මොනවා කරන්නද.. ඒවට අපි මූණ දෙන්න ඕන.. මටත් උඹට වගේම ප්‍රශ්න බං.. වෙනසකට තියෙන්නෙ කසාඳයක් කරගනිපු නැති එක විතරයි.. ඔය මැරෙනවයි කියන දේ හිතෙන් අයින් කරගනිං.. උඹට වරදින එකක් නැහැ මචං.. දුකක් වින්දොත් කවදා හරි සැපක් විඳින්න පුළුවන්.. ඒක මතක තියාගනෙ කරන දේ පරිස්සමින් කරපන්.. උඹට තෙරුවන් සරණයි..! පුළුවන් වෙලාවට අපිව බලන්න වරෙන්.. දරු පැටියයි නෝනයි ගැන හිතලා හැම දෙයක්ම කරපන්.. එයාලට දුකක් වෙන විදියට මෝඩ තීරණ ගන්න එපා මචං..

    මේ ජීවිතයෙන් පල නෑ නිසරු බිම වේ ඉසිනා..
    man umbata PM ekak damma
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    demawpiyange business eka kiyanne kohomath passe umbatane hambenne business eka. Ithin salli adu wena ewa loku prashna nemei ne.
    Tika dawasak wena deyak kalla ai passe awith set weyan shape eke.

    hemoma kiyanne oya kathawa thamayi, eth ehema wenakanwath wena adayam margayak hoyagannawa ayiye, mata athiwela dan yatath wela jeewath wela
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ මොකද මේ... සොමේ අයියෙ තාම පොඩි එකාටත් අවුරුද්දක්වත් නෑ නේද මක්කෙයි මේ ජීවිතය කල කිරිල
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සු නැතුව ඉඳපන් සෝමේ මිනිස්සුන්ට තමා ප්‍රශ්න එන්නේ ...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    Ade machan. Man danui seen eka dakke. Machan podi eka inna nisa ekapara loku theerana ganna epa. Puluwannam gedarama indala wena job ekak hoyaganin. Naththam wife ge gedara nawathinna widihak set karaganin. Eka para yanna epa gedarin. Podi ekata wadi wayasak nathi nisa podi eka leda wei machan. E nisa poddak kalpanawen machan.

    Udawwak one nam kiyapan. Puluwan udawwak karannam machan. All the best. Ikmanata prashna wisadagena aye ek waren.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    mcn ubata unu de anit ayatat hoda padamak. mama me tika kiwwata taraha wenna epa, nokiya bari nisa kiyanne.

    kawadawat parentsla gen yapena dewal karanna epa. Ehema unama egollo ape life walata anawashya widiyata balapaam karanawa godak welawata.
    such as - e gollo kiyana ekkenawa marry karanna one, egollo kiyana widiyata inna one, e gollonge wahana use karaddi ahanna one and many more...

    hodama de tamai mona business tibunat hodata iganagena taman independent wena eka. etakota parents lata be apiwa asarana karanna.

    godak parents la harima selfish, egollonta one egollonge lamai egollo kiyana widiyata witarak wada karanna even when the kids are adults. Itin api independent nattam apita wenne api kamati kisi deyak karanna baruwa parentsla kiyana widiyatama inna tamai.

    uba dan jobak set karagena independent wenna balanna. uba degreyak ehema karala natuwa ati mama hitanne, ehema karala tiyenawanam jobak hoya ganna amaru ne.

    Ela machan. Ubala wage eththa ethi setiyen dakina ewun hari adui. godak ewun kemathi mawagaththa sihina lokawala jeewath wenna. ekko unta eththa penne ne. nethnam un dena denama thamanwa rawatta gannawa. loke sundara wenne yatharthaya awaboda karagena jeewath unoth witharai.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,246
    17,109
    113
    කලබල නොවී හොදට හිතලා මතලා කරන දෙයක් කරන්න සහෝ....ජය වෙවා
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Ade machan. Man danui seen eka dakke. Machan podi eka inna nisa ekapara loku theerana ganna epa. Puluwannam gedarama indala wena job ekak hoyaganin. Naththam wife ge gedara nawathinna widihak set karaganin. Eka para yanna epa gedarin. Podi ekata wadi wayasak nathi nisa podi eka leda wei machan. E nisa poddak kalpanawen machan.

    Udawwak one nam kiyapan. Puluwan udawwak karannam machan. All the best. Ikmanata prashna wisadagena aye ek waren.

    thanks ban ow mata eka thamayi hithune me thread eka dakkama, man meka daaddi hitiya thana newe man inne, eth aye man ewatanam set wenne nha, hemita jobak set karan shep eke tharahak athi nowenna ayin wenawa.
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    Prashna visadaganna EK eke hitiyoth udawwak labei.... Mokada api EK family eke nisa prashnekadi udaw karana aya godak innawa..
    ow machan eka eththa

    පිස්සු නැතුව ඉඳපන් සෝමේ මිනිස්සුන්ට තමා ප්‍රශ්න එන්නේ ...
    ekane machan

    මං මුල සිටම කියවගෙන ආවෙ මචං මොන දේ වෙන්න හරි ඔලුව හොදින් තියා ගනින් මචන්.. එතකොට කාලෙත් එක්කම ප්‍රශ්න වලට විසදුමක් ලැබේයි... බුදු සරණයි මිත්‍රයා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama nam kiyanne uba oya business ekama karahana, mona wunath oya business ekata ubath mahansi wunane :angry:

    ita passe ubema business ekak patan ganin. habai gedara ayata atha danna bari eyala nodanna subject ekakata athagahapan :nerd:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    mokadda prashne??? udawwak denna puluwannan dennan, :) bt uba ada watunata, heta meeta isselata wada hodata inna puluwan widihata nagitinna balapan
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පොඩ්ඩෝ, උඹේ උපදේසේ නම් හරිම වටිනවා....:yes:

    11.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    thanks ban ow mata eka thamayi hithune me thread eka dakkama, man meka daaddi hitiya thana newe man inne, eth aye man ewatanam set wenne nha, hemita jobak set karan shep eke tharahak athi nowenna ayin wenawa.

    Elakiri machan. Umba ekapara theeranayak ganna puluwan thanaka newei inne. Mokada umba danatama inne demapiyannge depa mula. Jeewithe ekapara loku turn ekak ganna puluwan thaththweka newei umba inne. Kaleta ida deela thamangema kiyala thathwekata waren machan. Salli tikak ithuru karaganin. Passe umbema kiyala deyak suluwen patan aran karagena palayan.

    Theerane wenas karapu eka gana sathutui. :yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    umba kiyana kathawa aththa, kohomath umbalage adahas dakkama mata thawa tiak hithanna hithuna, man dan wenath podi plan ekakata yanna hithan inne, kohoma unath man aye business ekatanam set wenne nha

    අය්යේ ඔයාගේ සීන් එක මම අපේ තාත්තටත් කිව්වා එයානම් කිව්වේ ඔයාට වැරදුන තැන ආයෙත් බලන්න කියලා.. මොකද ඔය ලියකියවිලි වල අඩුවක් නම් ඔයා වැරද්දක් කරලත් නැත්නම් ඔයාට පුලුවන් වෙය් නේ ඒවා ආයෙත් චෙක් කරලා මොකක් හරි පොයින්ට් එකක් හොයා ගන්න..
    ඇත්තටම ඔයා දැන් මහන්සි වෙන්න ඕනා ඒ වැරදුන තැන නිවරැදි කරගන්න. මම කලිනුත් කිව්වේ ගෙදරින් යන්න එපා අය්යේ.. හොයලා බලන්න මොකක්ද වුනේ කියලා. ඔයානේ බිස්නස් එක කලේ.. බලන්න මොකද වුනේ කියලා.. කවුරු හරි බඩු පන්නලද.. නැත්ත්නම් කවුද වංචා කලේ කියලා හොයලා ඒක දෙමා පියන්ට ඔප්පු කරලා ඔයා නිවැරදි වෙන්න.. හදිස්සි වෙන්න එපා අය්යා.. අපි ඉන්නවා ඔයාත් එක්ක.. මටනම් තාම පෞද්ගලිකව උදව්වක් කරන්න පුලුවන් මට්ටමක තාම මම නෑන්න් නැත්නම් අනිවා කරනවා.. පොඩ්ඩක් පැත්තකට වෙලා හිතන්න මොකද වුනේ කියලා.. එහෙනම් එල.. අය්යාට තෙරුවන් සරණය්..​
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම කට්ටා;13349147 said:

    hmm ehema liyakiyawili thiyanawa aduyi alli me business eke mokada tax seen ena nisa, anika meka une man shop eke nathuwa indala aapu gamanmayi, manwath danne nha eeta kalin sidda unu dewal, anika eyala lasthi nha man kiyana dewal ahanna
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hmm ehema liyakiyawili thiyanawa aduyi alli me business eke mokada tax seen ena nisa, anika meka une man shop eke nathuwa indala aapu gamanmayi, manwath danne nha eeta kalin sidda unu dewal, anika eyala lasthi nha man kiyana dewal ahanna
    ඒවා දැම්මම කියන්න යන්න ඕනෙ නෑ. හෙමින් සීරුවේ ඔනේ මොකද්ද කියලා හොයාගෙන තච පහුවෙලා තමයි ඕවා කියන්න ඕන.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    hmm ehema liyakiyawili thiyanawa aduyi alli me business eke mokada tax seen ena nisa, anika meka une man shop eke nathuwa indala aapu gamanmayi, manwath danne nha eeta kalin sidda unu dewal, anika eyala lasthi nha man kiyana dewal ahanna

    හ්ම් හ්ම් හ්ම් පොඩ්ඩක් ඉඳලා බලමු.. ඔයා කඩේ හිටියෙත් නැත්නම් කවුද කඩේ හිටියේ. කවුරු හරි සල්ලි උස්සලනම් එවෙලේ ඉඳපු කෙනානේ වැඩේ දීල තියෙන්නේ.. පොඩ්ඩ දවසක් ඉන්න වෙය් වගේ කට්ටිය කූල් ඩවුන් වෙනකම්..