Ithin Awasarayi Samugannata Tika Kalakata

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම කට්ටා;13349447 said:
    හ්ම් හ්ම් හ්ම් පොඩ්ඩක් ඉඳලා බලමු.. ඔයා කඩේ හිටියෙත් නැත්නම් කවුද කඩේ හිටියේ. කවුරු හරි සල්ලි උස්සලනම් එවෙලේ ඉඳපු කෙනානේ වැඩේ දීල තියෙන්නේ.. පොඩ්ඩ දවසක් ඉන්න වෙය් වගේ කට්ටිය කූල් ඩවුන් වෙනකම්..

    HAMME THATHTHAGENUYI AMAMGENUYI HAMBANAKA AHAGATHTHA DANNAM NIKAN PISSU WAGE
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,666
    890
    113
    machan othana obe waradak natham pissu nattanna epa ,,,anika tikak hithapan othana thwa pudgalayek innwa nathathm demaupiyo ohoma darunu wenne naha ban katath oba balapan mokakda hari seen eka kiyala and kauda dewani puthgalaya kiyala...GOD bless machoo...
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අයියේ අර කට්ටා සහො කිව්වා වගේ, ගෙදරින් යන ඒවා, පවුල් නඩත්තු කරන ඒවා ගැන හිතන්න යන්න එපා. මුලින්ම වෙච්ච දේ, උන වැරැද්ද නිරාකරනය කරගන්න අයියේ. පවුලක් උනාට පස්සේ මුරන්ඩු හිත් තියාගන්න එපා, මුරන්ඩු හිත් තියගන්න ඔනේ නම් කසාද බදින්න එපා. තේරෙන වනේ අය්යේ ඔයාට. නැත්තටම නැතිවෙලා ජීවිතේ ජයගත්ත ගොඩක් අය ඉන්නව. කලබල නොවී මොලේන් වැඩ කරන්න හැම දේම හරි යයි
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan situation eka cool down wenawa wage, tawa poddak iwasala hitapan. okema idala hemin ube mokak hari ekak patan ganna eka tamai hoda
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යා.:D දැන් අලුත්ම තත්වේ කොහොමද:D ? ඔයාට සියලුම දේවල් පැවරුව කතාවක් ඊයේ කිව්වා නේද? මොකද වුනේ..:D:D:D:D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    පිස්සු කෙලින්න එපා සහෝ... මොකෝ සීන් එක.. ප්‍රශ්න කියන දේවල් එක විදියට හැම මිනිහෙක්ටම තියෙනව බන්.. ඒවා ගැන හිතලා සැලෙන්නේ නැතුව ඒ ප්‍රශ්න වලින් ගොඩ ඇවිත් හොදට සතුටින් ඉදපන් මචෝ...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    hm machan man jeewath une demapiyange business eka wedi diyunu karagena, eka nisaama eyaala mage jeewitheta onawata wediya angili gahuwa, eth man ewa hema dema iwasana hitiya, eth anthimeta eeye man heenekinwath nohithapu dekata muhuna denna sidda una,
    man godak adaren godak kepaweemen karapu business eke mulyamaya aduwak awilla, anthimata eka mage pitata watila man waradakarayekuth karala mata sahenna dos kiyala gedarin yanna kiyana thanatama awa.

    matath me hema dema epa une eka nisa, mokada man kawadawath eka rupiyalakwath wancha karala nha kaatawath, man kollekne mata nagitinna puluwan weyi kiyal hithanawa, eth thawama mata hithaganna bha man kohenda patan ganna one kiyala
    :(:(:(
    හැමෝටම ප්‍රශ්න එනවා සහෝ..
    ඒ ප්‍රශ්න අපි කවදාවත් නොහිතුව දේවල් වෙන්න පුළුවන්.. එත් එහෙම උනයි කියලා ඒවා ගැන හිතලා වැටෙන්න එපා සහෝ...
    ඒ ප්‍රශ්න වලින් ගොඩ එන්න බලපන් තව ඒවා ගැන හිතලා මානසිකව එරෙන්නේ නැතුව...
    කට්ට කාල හරි ගොඩ ආවා කියන්නේ ඒ අත්දැකීම් එක්ක උබ ආයේ ලේසියෙන් අමාරුවේ වැටෙන්නෙත් නෑ වට්ටන්නත් බෑ..
    වටෙන්නම එපැයි බන් නැගිටින්නත්..
    උදව්වක් ඕනා නම් කියපන් ලජ්ජා වෙන්නේ නැතුව අපි හැමෝටම කාගෙන් හරි උදව්වක් උවමන වෙන වෙලාවල් තියෙනවා.. අපි මහා සල්ලි කාරයෝ කෙරුම් කාරයෝ නෙමෙයි එත් පුළුවන් උදව්වක් නම් අනිවා කරනවා..
    ප්‍රශ්න කියන ඒවාට ජිවත් වෙන කාලේදී උබ අපි හැමෝටම මුණදෙන්න වෙනවා මචන්..... හිත හොදට් හයියට තියා ගනින් මොනවා උනත්..:yes::yes:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    පෙරුන් පුරන බෝ සතුන්ටත් මාරසෙන් සිටියෝ
    ඉතින් එහෙනම් අපට නැතිවද රුදුරු බදාවෝ
    පැමිණි දුක් කද පැණි රසක් ලෙස බෝ සතුන් සිතුවො
    ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්‍ය ගංගාවෝ


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පෙරුන් පුරන බෝ සතුන්ටත් මාරසෙන් සිටියෝ
    ඉතින් එහෙනම් අපට නැතිවද රුදුරු බදාවෝ
    පැමිණි දුක් කද පැණි රසක් ලෙස බෝ සතුන් සිතුවො
    ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්‍ය ගංගාවෝ

    :yes::yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(
    හැමෝටම ප්‍රශ්න එනවා සහෝ..
    ඒ ප්‍රශ්න අපි කවදාවත් නොහිතුව දේවල් වෙන්න පුළුවන්.. එත් එහෙම උනයි කියලා ඒවා ගැන හිතලා වැටෙන්න එපා සහෝ...
    ඒ ප්‍රශ්න වලින් ගොඩ එන්න බලපන් තව ඒවා ගැන හිතලා මානසිකව එරෙන්නේ නැතුව...
    කට්ට කාල හරි ගොඩ ආවා කියන්නේ ඒ අත්දැකීම් එක්ක උබ ආයේ ලේසියෙන් අමාරුවේ වැටෙන්නෙත් නෑ වට්ටන්නත් බෑ..
    වටෙන්නම එපැයි බන් නැගිටින්නත්..
    උදව්වක් ඕනා නම් කියපන් ලජ්ජා වෙන්නේ නැතුව අපි හැමෝටම කාගෙන් හරි උදව්වක් උවමන වෙන වෙලාවල් තියෙනවා.. අපි මහා සල්ලි කාරයෝ කෙරුම් කාරයෝ නෙමෙයි එත් පුළුවන් උදව්වක් නම් අනිවා කරනවා..
    ප්‍රශ්න කියන ඒවාට ජිවත් වෙන කාලේදී උබ අපි හැමෝටම මුණදෙන්න වෙනවා මචන්..... හිත හොදට් හයියට තියා ගනින් මොනවා උනත්..:yes::yes:
    :yes::yes::yes::yes: