මූ මැරෙන්නවත් දන්නෙ නැහැ බං.. පැනඩෝල් වැඩියෙන් බිව්වොත් වේනනෙ විදවන එක තමා.. නැතුව මැරෙන්නෙ නෑ.. අපේ එකෙක් ඔය වගේ සීන් එකක් වෙලා වහ බිව්වා.. දැන් ඌ බට වලින් කෑම කන්නෙ.. කතා කරන්න බෑ.. ඇස් පේන්නෙ නෑ.. ඇවිදින්න බෑ.. විඳවනවා.. දිවි නසාගන්න යන ගොඩක් එවුන්ට එහෙම වෙනවා බං.. දිවි නසාගන්නවා කියන්නෙ ලොකු පවක්.. පවක් කලොත් විඳවන්න වෙනවා.. ඉක්මන් කොටයි කියන්නෙ ඒකයි.. මම ආයෙම මොකුත් කියන්නෙ නෑ.. තව කියන්න දෙයක් ඉතුරු වෙලත් නැහැ බං..
ඔව් පැනඩෝල් 20 බිව්වට ඇඟේ හොඳ Fitness එකක් තියෙන එකෙක් නම් මැරෙන්නේ නැහැ..ඒත් උඹට වාසනාවත් තිබුනොත් උඹ අතුරු අබාධයක් නැතිව ගොඩ එයි..ඇත්තටම උඹ එලකිරියේ එකෙක්ද කියලා.උඹට ඔය කෙල්ලවම නම් ඕනේ තව දවසක් ඉවසුවා නම් කෙල්ලත් එක්කම එන්න තිබුනා නේ..ඇත්තටම කතා කරලා වැඩක් නැහැ..ගයියාට උනත් බලන්න පුලුවන් ළඟ පාතක හිටියා නම් යයි..ඒත්..මන්දා මම කාලෙකට දැක්කමයි එලකිරියේ හිටපු එකෙක් මෙහෙම ගොන් වැඩක් කලා..
මෙච්චර උදව් ගන්න මිනිස්සු ඉද්දි..
Crazy Buddy උඹ අප්සට් ගහන්න එපා මචන් උඹ කරන්න පුලුවන් දේවල් මේ වෙද්දි කරලා ඉවරයි..ඇත්තටම මම මීට දවසක් වත් කලින් මේ ගැන දැන ගත්ත නම් මෙයාව අපිට වඩා කෙනෙක්ට ට යොමු කරන්න තිබුනා..Counselor කෙනෙක් ට..මෝඩයි මචන්..
දන්නවා නම් මූව වහ බීපූ මිනිස්සුන්ගේ වට්ටුවකටවත් එක්ක යන්න තිබුනා..
ආත්මෙකට වහ නොබොන්න දැන් ගිහින් බලාගෙන පුලුවන් උනොත් එයි නේ තිබුන හදිස්සියට..