සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මූ මැරෙන්නවත් දන්නෙ නැහැ බං.. පැනඩෝල් වැඩියෙන් බිව්වොත් වේනනෙ විදවන එක තමා.. නැතුව මැරෙන්නෙ නෑ.. අපේ එකෙක් ඔය වගේ සීන් එකක් වෙලා වහ බිව්වා.. දැන් ඌ බට වලින් කෑම කන්නෙ.. කතා කරන්න බෑ.. ඇස් පේන්නෙ නෑ.. ඇවිදින්න බෑ.. විඳවනවා.. දිවි නසාගන්න යන ගොඩක් එවුන්ට එහෙම වෙනවා බං.. දිවි නසාගන්නවා කියන්නෙ ලොකු පවක්.. පවක් කලොත් විඳවන්න වෙනවා.. ඉක්මන් කොටයි කියන්නෙ ඒකයි.. මම ආයෙම මොකුත් කියන්නෙ නෑ.. තව කියන්න දෙයක් ඉතුරු වෙලත් නැහැ බං..:no:

    ඔව් පැනඩෝල් 20 බිව්වට ඇඟේ හොඳ Fitness එකක් තියෙන එකෙක් නම් මැරෙන්නේ නැහැ..ඒත් උඹට වාසනාවත් තිබුනොත් උඹ අතුරු අබාධයක් නැතිව ගොඩ එයි..ඇත්තටම උඹ එලකිරියේ එකෙක්ද කියලා.උඹට ඔය කෙල්ලවම නම් ඕනේ තව දවසක් ඉවසුවා නම් කෙල්ලත් එක්කම එන්න තිබුනා නේ..ඇත්තටම කතා කරලා වැඩක් නැහැ..ගයියාට උනත් බලන්න පුලුවන් ළඟ පාතක හිටියා නම් යයි..ඒත්..මන්දා මම කාලෙකට දැක්කමයි එලකිරියේ හිටපු එකෙක් මෙහෙම ගොන් වැඩක් කලා..
    මෙච්චර උදව් ගන්න මිනිස්සු ඉද්දි..

    Crazy Buddy උඹ අප්සට් ගහන්න එපා මචන් උඹ කරන්න පුලුවන් දේවල් මේ වෙද්දි කරලා ඉවරයි..ඇත්තටම මම මීට දවසක් වත් කලින් මේ ගැන දැන ගත්ත නම් මෙයාව අපිට වඩා කෙනෙක්ට ට යොමු කරන්න තිබුනා..Counselor කෙනෙක් ට..මෝඩයි මචන්..
    දන්නවා නම් මූව වහ බීපූ මිනිස්සුන්ගේ වට්‍ටුවකටවත් එක්ක යන්න තිබුනා..
    ආත්මෙකට වහ නොබොන්න දැන් ගිහින් බලාගෙන පුලුවන් උනොත් එයි නේ තිබුන හදිස්සියට..

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Can you overdose on Paracetamol?

    Eye see!
    Best Answer - Chosen by Voters

    Yes you can. It is one of the most horrid deaths you can have. It will takes days and days for someone to die from a paracetamol overdose. It could start to damage your organs with in an hour and once the damage is done you will die slowly, even if you then get treatment. Don't ever even consider it. If you are feeling suicidal call someone and get help. Call a doctor, an hospital, a friend, the Samaritans anyone, but DON'T take paracetamol, or anything else for that matter!
    Source(s):

    Took paracetamol overdose. Got to hospital within four hours. Was told that I could have my liver bleed in the next few days even though I had been given treatment. If I was lucky It wouldn't bleed and I would live. If it bleeds them I'd be dead. It didn't bleed but It could have. STAY AWAY FROM THAT STUFF - PLEASE!

    ah then wish he Attains Nibbana then. He is Dead.!
    oh that's a bit sad I even talked with him recently..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුන් කියනව අරව බීල මැරෙනව මේව බීල මැරෙනව
    අරෙහෙම මැරෙනව මෙහෙම මැරෙනව
    උස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනව
    ලස්සන ත්‍රාස්‍ය ජනක කථන්දර ලෝකයයි
    අත්භූත විලාපය වගේ
    ප්‍රශ්නෙකට මුහුණ දෙන්නෙ නැතුව
    පොන්ස්ල වගේ ඒවට බයේ මැරෙන්න හදන මේ වගේ උන්ට
    තුක් නොදකින් කියල තමයි මගේ නම් පිළිතුර
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan kelek nisa jeewithe nathi karaganna epa, man me weddi inneth puduma tharam prashnekaa, eth mahn marila hariyanne nha, mata mage demawpiyangen labena dewalnisayi man me thathweta wetila inne, eth man try karanne ayeth mage kakul deken thaniyama nagitinna,
    thawamanam danne nha kohoma karannada kiyala, eth man try karanawa
    මූට කිව්වා මුල ඉඳන්ම අපි.. ඒත් මූ ඇහුවෙනෑ.. :no:

    :(
     
    Gambit8

    Member
    Jul 10, 2010
    208
    14
    0
    Ado pissu kelina eapa,,mama hitanwa tama uba marila natuwa ati kiyala.meke dana antima reply ekath balala marenwada nada kiyala decide krapan honda eaka wage...mechara ubath eaka hitapu ganita ubawa one nathi unata kwadawath ubata hambela nathi eala kiri kolo kochara sup eakak denwada ube hita hadanna.

    ubata advise dena deyak naha, kiyana one hama dema kalin reply wala kiyala tiyenne.. mechara kiyalath marena one kiyala hitenwanam mariyan.,,, eachara deyak therum ganna bari nam jeewath wela wedak naha. nathnam hama dema wene hondai kiyala hita hadaganin....
    kello nam monada ban,,,,oya suicide idea eaka pathakta dala , dekai dekai hatharai kiyala athe parak gahala ,,menna me thread eakata reply eakak dapan honda eaka wage !:yes::yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මගුලක් කියවන්න එපා බන්. උබ අපිත් එක්ක එලකිරියේ ආතල් එකේ ඉදින්. උඹට කවුරුත් නෑලු.ඒත් උඹමනේ තනි වෙන්න හදන්නේ එලකිරිය අතඇරලා. උඹ එලකිරි කොල්ලෙක් මචන්.පිස්සු කෙලින්නේ නැතිව ඉදහන්....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ පැත්තෙ කොල්ලො මත් වෙන්න කජු පුච්චල පැනඩෝල් එක්ක කනව
    තිත්තයි තමයි හැබැයි සිරාවටම තැපෑලෙන් වදිනව !
    විකාර කියව කියව ඉන්න පුළුවන්
    හොදට දපන්න පුළුවන්
    ඕක අහුවෙලා දැන් අපේ පැතිවල කඩේකින් හදිස්සියකට පැනඩෝල් පෙත්තක් ගනත් නෑ දහසක් ප්‍රශ්න අහනව
    ඉතින් බලපන් කො පැනඩෝල් පෙත්තෙත් මත් පෙත්තක් කරගෙනනෙ මුන්
    කොන්ඩෙ ගාන ජෙල් වලටත් සිද්ධාලේප වලටත් ඕකම තමයි වෙලා තියෙන්නෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මූ ඉන්නෙ උඹලා ඉන්න හරියෙද බං..? නැත්නම් ගොඩක් දුරද..? මූට අපි මෙච්චර කියලත් පැනඩෝල් බිව්වනේ.. ඒ ගැන නම් තරහක් එනවා මචං..

    ගයියා ඇවිල්ලා බං.. ඌත් මොනා කියලා කරන්නද.. අනේ මන්දා මුන් වගේ එවුන් නම්.. අපි කියපු එක දෙයක් මූ කනකට ගත්තෙ නෑ.. වැඩක් නැහැ මූට කියලා.. :no: බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ..

    amuthuwen mata yamak kiyanna naha ban uba kiyanna ona tikla kiyala thiyenne:dull:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම මුගේ ත්‍රෙඩ් ටික බැලුවා.එලෙකිරියේ අපේ එකෙක් නිසා අපිට දුකයි මෙහෙම වෙද්දී නමුත් මුත් හුගක් වැරදි වැඩ කරලා.මු උගේ යාලු වෙච්ච කෙල්ල බලන්න යන ගමන් දැක්ක කෙල්ලෙක්ගෙ පස්සෙන් සැරයක් ගියා.මු ඒ කෙල්ල ගැන ත්‍රෙඩ් දැම්මට යාළුවෙලා හිටපු කෙල්ල ගැන කියන්නේ නැහැ.මුගේ අනිත් ත්‍රෙඩ් ටික බැලුවොත් උබලට තේරෙයි මු මුල ඉදලම පිස්සු කෙලපු බව, වැඩේ කියන්නේ මු කරපු වැරදි ගැන මුට ගානක් නැහැ. මුට වෙච්ච අසාධාරනකම් ගැන විතරයි හිතන්නේ ... කොහොම වුනත් දැන් මට නම් කියන්න හිතෙන්නේ ''ඉක්මනට සුව වෙලා වරෙන් , තොට කියා දෙන්න හුගක් දේවල් එළකිරි කොල්ලෝ ලග තියෙනවා'' කියලා තමයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම මුගේ ත්‍රෙඩ් ටික බැලුවා.එලෙකිරියේ අපේ එකෙක් නිසා අපිට දුකයි මෙහෙම වෙද්දී නමුත් මුත් හුගක් වැරදි වැඩ කරලා.මු උගේ යාලු වෙච්ච කෙල්ල බලන්න යන ගමන් දැක්ක කෙල්ලෙක්ගෙ පස්සෙන් සැරයක් ගියා.මු ඒ කෙල්ල ගැන ත්‍රෙඩ් දැම්මට යාළුවෙලා හිටපු කෙල්ල ගැන කියන්නේ නැහැ.මුගේ අනිත් ත්‍රෙඩ් ටික බැලුවොත් උබලට තේරෙයි මු මුල ඉදලම පිස්සු කෙලපු බව, වැඩේ කියන්නේ මු කරපු වැරදි ගැන මුට ගානක් නැහැ. මුට වෙච්ච අසාධාරනකම් ගැන විතරයි හිතන්නේ ... කොහොම වුනත් දැන් මට නම් කියන්න හිතෙන්නේ ''ඉක්මනට සුව වෙලා වරෙන් , තොට කියා දෙන්න හුගක් දේවල් එළකිරි කොල්ලෝ ලග තියෙනවා'' කියලා තමයි
    sirawata oi
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මගේ හොඳම යාළුවෙක් මට නැති උනා යකෝ තෝ වගේ හිතුවක්කාර වැඩ කරලා.. මම ඌට ඒ වැරැද්ද කරන්න එපා කියලා කට කැඩෙනකන් කිව්වා.. ඒත් ඌ ඇහුවෙ නෑ.. ඌ මාව ගානකට ගත්තෙ නෑ.. හැබැයි ඌ වරද්දගත්තා.. උගේ වැරැද්ද නිසා උගේ ආදරේ ඌට නැති උනා.. ඒ කිව්වෙ උගේ කෙල්ල වහ බීලා මැරුණා.. මරණෙ හොයාගත්තෙ දවස් තුනකට පස්සෙ.. ඌත් ඒ වේදනාවට වහ බිව්වා.. ඌ දැන් එක් තැන් වෙලා ඉන්නවා.. කතා කරන්නත් බෑ.. ඇස් පේන්නෙත් නෑ.. ඇවිදින්නත් බෑ.. බට වලින් කෑම කන්නෙ..

    යකෝ මම කියන දේ අහන්න බැරි නම් මෙතන ඉන්න අනිත් එවුන් කියන දේ අහපන්.. මම ලොකු මිනිහෙක් නොවෙන්න පුළුවන්.. මට දැනුම නැති වෙන්න පුළුවන්.. ඒක නිසා මාව පැත්තකට දාලා මෙතන ඉන්න අනිත් කොල්ලො කියන දේවත් අහපන්කො.. ඉක්මන් තීරණ ගන්න එපා බං.. උඹට විඳවන්න වෙයි..
    :no::no:

    උබ නියම කොල්ලෙක් මචන් සිරාවට....මම ගොඩාක් දෑකලා තියෙනවා උබ කොල්ලොන්ට මේ වගේ ප්‍රශ්නවලදි උබේ සහෝදරයෙක් වගේ උදවු කරනවා මචන්....සිරාවට උබ හදපු උබේ දෙමව්පියන්ට බුදුසරනයි උබ වගේ කොල්ලෙක් හෑදුවට......සිරවට උබ හොද යාලුවෙ , සහෝදරයෙක් මචන්....මේ මෑරෙන්න හදන එකාට මෙච්චර අවවාද දීලා මෑරෙන්න හදනවනම් මූට කියලා වෑඩක් නෑ මචන්..උබම මෙතන කොච්චර කියලා තියෙනවද...අනේ මන්දා මෑරුනාම විදින මූ දන්නේ නෑතුව ඔය කියවන්නේ....මෑරෙන මොහොතෙත් කල්පනා වෙන්නේ අනේ මම මේ මොකද්ද කරගත්තේ කියලා අනිවා....:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් පැනඩෝල් 20 බිව්වට ඇඟේ හොඳ Fitness එකක් තියෙන එකෙක් නම් මැරෙන්නේ නැහැ..ඒත් උඹට වාසනාවත් තිබුනොත් උඹ අතුරු අබාධයක් නැතිව ගොඩ එයි..ඇත්තටම උඹ එලකිරියේ එකෙක්ද කියලා.උඹට ඔය කෙල්ලවම නම් ඕනේ තව දවසක් ඉවසුවා නම් කෙල්ලත් එක්කම එන්න තිබුනා නේ..ඇත්තටම කතා කරලා වැඩක් නැහැ..ගයියාට උනත් බලන්න පුලුවන් ළඟ පාතක හිටියා නම් යයි..ඒත්..මන්දා මම කාලෙකට දැක්කමයි එලකිරියේ හිටපු එකෙක් මෙහෙම ගොන් වැඩක් කලා..
    මෙච්චර උදව් ගන්න මිනිස්සු ඉද්දි..

    Crazy Buddy උඹ අප්සට් ගහන්න එපා මචන් උඹ කරන්න පුලුවන් දේවල් මේ වෙද්දි කරලා ඉවරයි..ඇත්තටම මම මීට දවසක් වත් කලින් මේ ගැන දැන ගත්ත නම් මෙයාව අපිට වඩා කෙනෙක්ට ට යොමු කරන්න තිබුනා..Counselor කෙනෙක් ට..මෝඩයි මචන්..
    දන්නවා නම් මූව වහ බීපූ මිනිස්සුන්ගේ වට්‍ටුවකටවත් එක්ක යන්න තිබුනා..
    ආත්මෙකට වහ නොබොන්න දැන් ගිහින් බලාගෙන පුලුවන් උනොත් එයි නේ තිබුන හදිස්සියට..

    මම මේ ටික කියන්නම ඕන මචං.. අහපන් හොඳින්..
    ඔය කෙල්ල මූට හරියන්නෙ නැහැ..
    උඹට තේරුම් ගන්න පුළුවන් නේද ඒකිගෙ මහත්තයා වහ බිව්වා කියලා දැනගත්තා විතරයි මූව දාලා ඌ ගාවට ගියා..
    අනික ඒ කෙල්ල මූත් එක්ක යාලු වෙලා හෙන කාලෙකට පස්සෙලු කියලා තියෙන්නෙ එයා බැඳපු කෙනෙක් කියලා..
    ඉතින් එහෙම කෙනෙක් උඹට විස්වාස කරන්න පුළුවන්ද බං..
    අනික මූ ඒ කෙල්ලව උස්සගෙන ආවත් මූ වැරදියිනේ මචෝ..
    මූ අද විඳවනවා වගේ එදාට අර කෙල්ලගෙ මහත්තයා විඳවනවනේ..
    තව එකෙකුට දුකක් දීලා මොකටද බං අපි සතුටු වෙලා..
    ඒක මහ සක්කිලි වැඩක් නේද..?
    ඒ කෙල්ලගෙ මුල් අයිතිකාරයා ඒකි දැන් බැඳලා ඉන්න එකා..
    වේස කෙල්ලො ඉන්නවා ඌවත් කාලා තව කොල්ලොන්ගෙ ලේ හීරි මහන්සිය හූරගෙන කන..
    මූට කෙල්ලො ගැන මම පොතක් උනත් ලියලා දෙනවා..
    ඒත් වැඩක් නැහැ මූට කියන කිසි දෙයක් තේරෙන්නෙ නැහැ..
    මම මුගේ ප්‍රශ්නෙ නිසා අද කිසිම වැඩක් කලේ නෑ ඔෆිස් එකේ..
    කවුරු උනත් කොල්ලෙක්නේ බං..
    මම හිතුවෙ මූ අපි කියන දේ අහයි කියලා..
    ගොඩක් කොල්ලොන්ට දෙයක් කිව්වම අහනවා..
    මූ සතේකට ගණන් ගත්තද..?

    Ado pissu kelina eapa,,mama hitanwa tama uba marila natuwa ati kiyala.meke dana antima reply ekath balala marenwada nada kiyala decide krapan honda eaka wage...mechara ubath eaka hitapu ganita ubawa one nathi unata kwadawath ubata hambela nathi eala kiri kolo kochara sup eakak denwada ube hita hadanna.

    ubata advise dena deyak naha, kiyana one hama dema kalin reply wala kiyala tiyenne.. mechara kiyalath marena one kiyala hitenwanam mariyan.,,, eachara deyak therum ganna bari nam jeewath wela wedak naha. nathnam hama dema wene hondai kiyala hita hadaganin....
    kello nam monada ban,,,,oya suicide idea eaka pathakta dala , dekai dekai hatharai kiyala athe parak gahala ,,menna me thread eakata reply eakak dapan honda eaka wage !:yes::yes:
    මූ ආලෙන් අන්ධ වෙලා ඉන්නෙ.. ඇස් ඇරලා බලනකොට මූ පරක්කුයි බං.. ගොඩක් අය කෙලවගන්න තැනක් තමා ඕක.. කියලා වැඩක් නෑ.. දැන් කොල්ලො මූට ඕනවටත් වැඩිය හොඳ නරක කියලා දුන්නා.. ඒ ඇති හොඳටම..
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උබ නියම කොල්ලෙක් මචන් සිරාවට....මම ගොඩාක් දෑකලා තියෙනවා උබ කොල්ලොන්ට මේ වගේ ප්‍රශ්නවලදි උබේ සහෝදරයෙක් වගේ උදවු කරනවා මචන්....සිරාවට උබ හදපු උබේ දෙමව්පියන්ට බුදුසරනයි උබ වගේ කොල්ලෙක් හෑදුවට......සිරවට උබ හොද යාලුවෙ , සහෝදරයෙක් මචන්....මේ මෑරෙන්න හදන එකාට මෙච්චර අවවාද දීලා මෑරෙන්න හදනවනම් මූට කියලා වෑඩක් නෑ මචන්..උබම මෙතන කොච්චර කියලා තියෙනවද...අනේ මන්දා මෑරුනාම විදින මූ දන්නේ නෑතුව ඔය කියවන්නේ....මෑරෙන මොහොතෙත් කල්පනා වෙන්නේ අනේ මම මේ මොකද්ද කරගත්තේ කියලා අනිවා....:yes:

    :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔබ පත්වී සිටින කණගාටුදායක තත්වයෙන් මිදී සුවපත් වේවායැයි මම ප්‍රාර්තනා කරමි!:(
     
    Gambit8

    Member
    Jul 10, 2010
    208
    14
    0
    Kollane , sorry wena one me thread eke adala nathi deyak danwata.....

    sirawatama meke ina kollo gana adambarai ban ,,me loke wena kagawawath nati . tawa ekekge dukedi hita unuwena gathiya ape kollanta tiynwa !!!

    mama me thread eke dala tiba godak replys kiyeuwa. me marrena hadana eakage hita hadanna kochara try eakak denwada ape kollo kastiay .....

    Proud to be among such group f people !!!!
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.