PayPal Withdrawal problem HNB Debit Card

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    In the case of HNB withdrawing money you have to submit the kyc paper only for one time, that also due to their system down in last moth.And they will doing that to submit the data for the central bank in the case of exchange rate gain.Then for other transactions it'll unnecessary to submit kyc.
    But in the case of incoming of 0.25 million dollars or higher than that you have to submit the approved legal documents to credit it.
    :D

    Thanx machn :)

    mage withdraw karapu salli nam HNB eke pending naha
    eth mama issarahata withdraw karanna inne, mama withdraw karanna kalin eka purawannada? naththam withdraw karala case ekak watunama eka fill karannada? :rolleyes::confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    $60i thibbe bn card ake rs6000k gaththa $9.65 card ake ithuruth wela

    $60 න් $9.95 ක් අඩු කරාම $50.35 යි. එතකොට එකෙන් ATM fee $ 3.15 අඩු කරාම $47.20 යි.
    රුපියල් 6000 හා $47.20 න් බෙදුවාම $1 = 127.11LKR ගානේ තියෙනවා.:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Thanx machn :)

    mage withdraw karapu salli nam HNB eke pending naha
    eth mama issarahata withdraw karanna inne, mama withdraw karanna kalin eka purawannada? naththam withdraw karala case ekak watunama eka fill karannada? :rolleyes::confused:

    විත්ද්‍රව් කරන්න කලින් බන් කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා අහල ඉන්න. නැත්තම් ආයේ සල්ලි හිර උනොත් HNB එක ගානේ කෝල් කර කර ඉද්දි හෙන වදේ නේ :yes:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    $60 න් $9.95 ක් අඩු කරාම $50.35 යි. එතකොට එකෙන් ATM fee $ 3.15 අඩු කරාම $47.20 යි.
    රුපියල් 6000 හා $47.20 න් බෙදුවාම $1 = 127.11LKR ගානේ තියෙනවා.:yes:

    currency convert fee aka kiyak giyda kiyala hoya ganna bane bn
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    currency convert fee aka kiyak giyda kiyala hoya ganna bane bn

    අද ඩොලර් එකක් 130 යි ලුනේ.. ඉතින් කාර්ඩ් එකෙන් විත්ද්‍රව් උනේ 127 LKR ගානේ නේ. එතකොට ඒ 2 ක අතරේ වෙනස රුපියල් 3 වෙන්න බැයිද currency convert fee? $47.20x3LKR?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ow machan puluwan. currency conv scene eka nisa thamai siddiya
    අර alertpay එකේ මචන් කාර්ඩ් ඩිපොසිට් 0% එක හරහා වත් මොකුත් කරන්න බැරි වෙයිද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    bank ekata gihin ara form eka fill kalla fax kalada? mama nam ada daala awe. dawas deken salli credit karanawa kiwwe acc ekata :)
    සල්ලි එන එන ගානට මචන් ඒ කොලේ පුරවන්න ඕනෙලු නේද? :confused: