සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම යනවා මචංලා.. අද දවසෙම මේකා එනකන් බලාගෙන හිටියා වැඩ කරන්නෙත් නැතුව.. දවල්ට කන්නත් බැරි උනා.. දැන් නම් බඩට මොනා හරි දාගෙන එන්න ඕන..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    panadole 20ක් බිව්වා නම් බන් තව පැය 12 වගේ තමා තව පැය හයකින් වගේ ජීවිත ආසාව නැතිම උනොත් තව 4ක් වගේ බොන්න විදවන්නේ නැතුව යන්න පුළුවන් වේවි උබ වගේ මැරෙන්නම දගලන එකෙක් වෙනුවෙනුත් කාලේ කාගෙන උදව්වට ආවා නේ මේකේ තියෙන comments ටික වත් කියවල හැදෙන්න බැරි එකා මැරෙන එකම තමා හොද
    ටටා යන තැනක හොදින් ඉදපන් :)
    යන්න කලින් ඇඩ්මින්ට pm එකක් දාන්න senior member අයින් කරලා ඒ වෙනුවට RIP කියල දාන්න පුළුවන් වේවි
    mehemath puluwanda? :oo:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    penadol biwanam widawanna wei :angry:
    mamath oa gon wade kara..20 neme 48k biwa.loku wiyadamak yanawa paracetamol wisa adu karanna..
    eth age awurudu 5k yanakam tiyenawa

    matath ube wayasa.mamath uba wagema mula waradda gaththa ekek..eth man dan a hemadema terum aran jivite hoda deyak karanna hithagena inne..

    kauwru hari puluwan kenek me saho wa balanna...mokada oluwa ussa ganna be penadol serata..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සෝමෙට ප්‍රශ්න තිබුණා කියලා මූ වගේ මැරෙන්න දඟලන්නෙ නැහැනේ බං.. ඌ දරු පැටියයි නෝනයි ගැනයි හිතලා වැඩ කරනවා.. ඌට මොලයක් තියෙනවා බං දෙයක් තේරුම් ගන්න.. උන් දෙන්නට විතරක් නෙමෙයි බං අපිටත් ප්‍රශ්න තියෙනවා ත්‍රේඩ් නොදැම්මට.. මොලෙන් වැඩ කලා නම් ප්‍රශ්න විසඳගන්න පුළුවන්.. ගොඩක් ප්‍රශ්න කාලය විසඳනවා..

    ඇත්තටම කොල්ලොන්ගේ හිත් ගල් නෙමෙයි..කෙල්ලෝ එහෙම හිතුවට...කොල්ලෝ පිටට පේන්න ප්‍රශ්න වලදි කෙල්ලෝ වගේ හො‍ටු පෙරාගෙන ඇඬුවේ නැති උනාට හිතින් උන් අඬන වාර අනන්තයි.ඇත්තටම ජීවත් වෙන උන් ආඩම්භර වෙයල්ලා...උඹලව මේ ලෝකේ ආයේ මොකෙක්ටවත් වට්ටන්න බැහැ...කොමද උඹලා වැටෙන්න තියෙන හොඳම විදියට වැටිලා ගොඩ ආපූ නිසා..ඇත්තටම මේ නූලෙදි කස්ටිය අම්බානකට තදින් අවවාද කරන්නේ හිතේ තියෙන වේදනාවට වගේම ඵල රහිත විදියේ දෙයක් තොරගෙන කොල්ලෙක්ම තමන්ගේ වල කපා ගත්ත නිසා අපි මොන බයිලේ කියුවත් අපි කියන ඔක්කොම වැටෙන ගොඩට වඩා මූ අනික් ගොඩට බර වැඩි කරන් ඉන්නේ..උට වරදක් කියන්නත් බැහැ..අපි උඹ ආයෙත් එනකන් බලන් ඉන්නවා මචන්...උඹට දැන් ඉස්සරටත් වඩා යාලුවෝ ඉඳීවි..
    අන්තිමට කියන්න තියෙන්නේ ආයේ දවසක එකෙක් ට හරි ඔහොම දෙයක් කර ගන්න හිතුනොත් මතක් කරලා එලකිරියට ඇවිත් කියලා පලයල්ලා හොඳේ...අම්මප හොදි නැති වෙන්නම කියනවා...
     
    උබේ fb profile එකේ about නම් මෙහෙම but උබ i o සල්ලි :oo:

    වෙන ඔනා දෙයක් වෙච්චාවේ.. අහස කඩාගෙන වැටුනාවේ.. ගනන් ගන්න එපා ඔවා සුළු දේවල්.. හිනා වෙලා අපි ඔහේ යමු... සිතු සිතු දේ සිදු නොවුනාවේ.. පැතු පැතු දේ ඉටු නොවුනාවේ.. කලකල දේ හරි නොගියාවේ.. ගනන් ගන්න එපා ඔවා සුළු දේවල්... හිනාවෙලා අපි ඔහේ යමූ... ජය ලග පැරදුම හිමි වෙනවා.. සැප වාගෙම දුක අත් වෙනවා.. ඉපදෙනවා මිය යනවා.. ගනන් ගන්න එපා ඔවා සුළු දේවල්.. හිනාවෙලා අපි ඔහේ යමු..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඇත්තටම කොල්ලොන්ගේ හිත් ගල් නෙමෙයි..කෙල්ලෝ එහෙම හිතුවට...කොල්ලෝ පිටට පේන්න ප්‍රශ්න වලදි කෙල්ලෝ වගේ හො‍ටු පෙරාගෙන ඇඬුවේ නැති උනාට හිතින් උන් අඬන වාර අනන්තයි.ඇත්තටම ජීවත් වෙන උන් ආඩම්භර වෙයල්ලා...උඹලව මේ ලෝකේ ආයේ මොකෙක්ටවත් වට්ටන්න බැහැ...කොමද උඹලා වැටෙන්න තියෙන හොඳම විදියට වැටිලා ගොඩ ආපූ නිසා..ඇත්තටම මේ නූලෙදි කස්ටිය අම්බානකට තදින් අවවාද කරන්නේ හිතේ තියෙන වේදනාවට වගේම ඵල රහිත විදියේ දෙයක් තොරගෙන කොල්ලෙක්ම තමන්ගේ වල කපා ගත්ත නිසා අපි මොන බයිලේ කියුවත් අපි කියන ඔක්කොම වැටෙන ගොඩට වඩා මූ අනික් ගොඩට බර වැඩි කරන් ඉන්නේ..උට වරදක් කියන්නත් බැහැ..අපි උඹ ආයෙත් එනකන් බලන් ඉන්නවා මචන්...උඹට දැන් ඉස්සරටත් වඩා යාලුවෝ ඉඳීවි..
    අන්තිමට කියන්න තියෙන්නේ ආයේ දවසක එකෙක් ට හරි ඔහොම දෙයක් කර ගන්න හිතුනොත් මතක් කරලා එලකිරියට ඇවිත් කියලා පලයල්ලා හොඳේ...අම්මප හොදි නැති වෙන්නම කියනවා...

    kollonge hith gal wage nemei eth thalenna thalenna muwahath wena pihi wage ;)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මම යනවා මචංලා.. අද දවසෙම මේකා එනකන් බලාගෙන හිටියා වැඩ කරන්නෙත් නැතුව.. දවල්ට කන්නත් බැරි උනා.. දැන් නම් බඩට මොනා හරි දාගෙන එන්න ඕන..

    macho muta mokada vune :(
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    මම මෙහෙම කිව්වා කියලා උඹ මාත් එක්ක තරහා වෙන එකක් නැහැයි කියලා මම හිතනවා.. උඹ ඔය යාලුවෙලා ඉන්න කෙල්ල උඹත් එක්ක යාලු උනේ එයා වෙන කෙනෙක් කසාඳ බැඳලා ඉද්දිත් නේද..? උඹ යතාර්ථය තේරුම් ගන්න උත්සාහ කරපන් මචං.. කෙල්ලො කියන්නෙ කටුස්සො වගේ පාට මාරු කරන ජාතියක්.. උන්ට හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන දේවල් කරනවා.. හරියට දෙයක් තේරුම් ගන්න තරම් මොළයක් නැහැ.. ඒකෙන් දුක් විඳින්න වෙන්නෙ අන්තිමට කොල්ලොන්ට තමා.. කරන දෙයක් පරිස්සමින්.. ඒ ගැන මම කතා කරන්නෙ නැහැ උඹට වේදනාවක් නිසා..

    sira machan me kanam siraaaama aeththa.munge mole P*ke godak kollo widhawanawa mun hindha.hebei kelin katha karana kelin weda karana genuine kello innawa ..........
     
    Status
    Not open for further replies.