2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Sinduwa ahhaaannaa dipallaaa..
    kata wahapan.... :) :)

    ..................................................​
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    ආ කස්ටිය සැට් වෙලා වගේ... මම දැනුයි වැඩ ඇරිල ආවෙ... වොශ් එකක්දාල කාලා එහෙම සෙට් වෙන්නම්කො... ආපූ ගමන්ම ජාතික ගීය ඇහෙන්නෙ....

    ela ela ...siyalu de karagena waren set wenna...
    m0136.gif
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මමත් එකතු කරගනියෝ... ඔය මඟුලට ........

    උඹල කොහෙද ඉන්නේ ?????
    ඔන්න අග්නි මිසයිල් එක ඔහාට ටාගට් කරලලු යකෝ ..............
    :angry::angry::angry::angry:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඉතින් ඉතින් කෙල්ලේ කොහොම ද ? මොකෝ අද නෝමල් ගවුමක් ඇදගෙන ගෙදර කට්ටිය දන්නවාද අද රේඩියෝ අහන්න සෙට් වෙන්න ගියේ කියලා ?
    :angry::angry::angry: නෑ හොරෙන් ආවේ....