දෙන්නා දුරලු ඉන්නේ.වරෙන් වරෙන් කොල්ලා...
අද කොලු ෂෝ එකක්..![]()



ආ කස්ටිය සැට් වෙලා වගේ... මම දැනුයි වැඩ ඇරිල ආවෙ... වොශ් එකක්දාල කාලා එහෙම සෙට් වෙන්නම්කො... ආපූ ගමන්ම ජාතික ගීය ඇහෙන්නෙ....
ආයෙ ටිටීට ටැග් දැම්මොත් තෝව මරණවා


(මගෙත් එක්ක තරහඋනා බන් )






අරූ බීලද සින්දුව මෑදට පෑනලා කියෙව්වේ![]()
ඉතින් ඉතින් කෙල්ලේ කොහොම ද ? මොකෝ අද නෝමල් ගවුමක් ඇදගෙන ගෙදර කට්ටිය දන්නවාද අද රේඩියෝ අහන්න සෙට් වෙන්න ගියේ කියලා ?


නෑ හොරෙන් ආවේ....දෙන්නා දුරලු ඉන්නේ.
පව් බන් සෑහෙන දුකින් වගේ ඒක කිව්වෙ.
![]()
