bank eken karanawaDan Oya form eka Apida FAX karanna one Naththam Bank eken FAX Karanawada ?
na eka sarayaihttp://www.elakiri.com/forum/showthread.php?t=1479818&page=10
sahan42 ට බෑන්ක් එකෙන් කියල සල්ලි එන එන ගානට කොලේ පුරෝලා ෆැක්ස් කරන්න ඕනේ කියල![]()
මනිබුකර්ස් එකෙන් ගත්තත්.. පේපැල් එකෙන් ගත්තත් මචන් හැටන් නැෂනල් එකේ පොත update වෙන්නේ MISC කියල නේද?
ඒ කියන්නේ කොයි එකෙන් විත්ද්රව් එක කරත් ඔය පරිප්පුවම කන්ට වෙයි වගේ
විත්ද්රව් කරන්න කලින් බන් කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා අහල ඉන්න. නැත්තම් ආයේ සල්ලි හිර උනොත් HNB එක ගානේ කෝල් කර කර ඉද්දි හෙන වදේ නේ![]()

සල්ලි එන එන ගානට මචන් ඒ කොලේ පුරවන්න ඕනෙලු නේද?![]()
na eka sarayai
mata bank ekedi wade karala dunna eka ewelema card center call karala ahala okkoma wisthare kiwwa

no machan
no need to submit this at each instance only for one time

මගේ නම් කියක් වත් හිර වෙලා නෑ බන්.. ඒ උනත් මම නිකම් මේ කොලේ පුරෝලා ෆැක්ස් කරන්නද??


මගේ නම් කියක් වත් හිර වෙලා නෑ බන්.. ඒ උනත් මම නිකම් මේ කොලේ පුරෝලා ෆැක්ස් කරන්නද??![]()
hadissi wenna epa ban un thawa tika kalakin oka ganan ganne nethi wei
unta kela wela me dawas wala natta gini aran inne ekai me sellan okkoma

onna matat KVC da mokadda edda purawanna branch ekata enna kiwaaaaaaa
sirawata reddak 
mama nam pirewwe na ehema ekakමේ කොලේ බන් අපි අකොඋන්ට් එක ඕපන් කරද්දී පිරෙවුවනේ?![]()

mama nam pirewwe na ehema ekak![]()

ow account open karanakota oya kole purawanawa. maath pirewwaමම පුරවැවුවා බන්. මගේ ගාව HNb එකේ අකොඋන්ට් ඕපන් කරන කොලෙකුත් තියෙනවා. එකෙත් ඔය කොලේ ස්ටේප්ලර් කරලා තියෙනවා![]()

ඇයි බන් බැංකුව සක්විති වෙන්න වගේ ද යන්නේ?![]()
machan ohoma salli un 3wks hira karan thibbama unta patta rolak gahanna puluwanne anunge salli walin



ow account open karanakota oya kole purawanawa. maath pirewwa![]()
