PayPal Withdrawal problem HNB Debit Card

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මනිබුකර්ස් එකෙන් ගත්තත්.. පේපැල් එකෙන් ගත්තත් මචන් හැටන් නැෂනල් එකේ පොත update වෙන්නේ MISC කියල නේද?
    ඒ කියන්නේ කොයි එකෙන් විත්ද්‍රව් එක කරත් ඔය පරිප්පුවම කන්ට වෙයි වගේ

    එහෙම වෙන්න නෑ මං දන්නා තරමින්. මං ගිය සතියේ Moneybookers වලින් ගත්තා අව්ලක් නෑ. ඒක Wiretransfer විදියටනේ එන්නේ.
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    විත්ද්‍රව් කරන්න කලින් බන් කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා අහල ඉන්න. නැත්තම් ආයේ සල්ලි හිර උනොත් HNB එක ගානේ කෝල් කර කර ඉද්දි හෙන වදේ නේ :yes:

    :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    na eka sarayai
    mata bank ekedi wade karala dunna eka ewelema card center call karala ahala okkoma wisthare kiwwa

    මේ කොලේ බන් අපි අකොඋන්ට් එක ඕපන් කරද්දී පිරෙවුවනේ? :confused:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    no machan
    no need to submit this at each instance only for one time


    1 ක සැරේක පුරවපුවම ඇති වගේ තම නේ බන්? ඒ කොලේ වැදගත් දෙයක් අහලත් නෑ හැබැයි :yes:
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    මගේ නම් කියක් වත් හිර වෙලා නෑ බන්.. ඒ උනත් මම නිකම් මේ කොලේ පුරෝලා ෆැක්ස් කරන්නද??:P:confused:

    hadissi wenna epa ban un thawa tika kalakin oka ganan ganne nethi wei
    unta kela wela me dawas wala natta gini aran inne ekai me sellan okkoma
     
    • Like
    Reactions: ruwan296

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    hadissi wenna epa ban un thawa tika kalakin oka ganan ganne nethi wei
    unta kela wela me dawas wala natta gini aran inne ekai me sellan okkoma

    ඇයි බන් බැංකුව සක්විති වෙන්න වගේ ද යන්නේ? :baffled:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    mama nam pirewwe na ehema ekak :P

    මම පුරවැවුවා බන්. මගේ ගාව HNb එකේ අකොඋන්ට් ඕපන් කරන කොලෙකුත් තියෙනවා. එකෙත් ඔය කොලේ ස්ටේප්ලර් කරලා තියෙනවා:yes:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මම පුරවැවුවා බන්. මගේ ගාව HNb එකේ අකොඋන්ට් ඕපන් කරන කොලෙකුත් තියෙනවා. එකෙත් ඔය කොලේ ස්ටේප්ලර් කරලා තියෙනවා:yes:
    ow account open karanakota oya kole purawanawa. maath pirewwa :D
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Ali Math Submit kala ada.
    But dan card center eken phone answer karanne nane...
    Unta Inform karanna oneda Api Branch ekata dunna kiyala ?