2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කැපෙනවා.

    මුන් දෙන්නත් නැති එකේ ගිහින් නිදා ගන්නව.

    හෙට උදේ බලන්න ඕනේ මොකද වුනේ කියල.

    :D:D:D

    Good night ඉන්න හැමෝටම.

    :):):)
    Good 9T kolla
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔය නිකන් ටැග් දාන් ඉන්න ඒවුන් දාපල්ලකෝ බන් මොනව හරි...නිකක් tag 1,tag2 කියලා දාන් ඉන්නේ........නැත්තම් අයින් කරපල්ලා:angry::angry::angry::angry::angry:
    උබට TAG එකක් දෙන්නද:D:D??
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :oo:




    :oo: මෙච්චර කල් සින්දු ඉල්ලුවා... එකතු කර ගන්න කිව්වා... කෝ කිව්වා යෑ... අපිව පේන්නෙවත් නෑ නෙහ්.. :baffled:
    2.gif


    ඉතිං අද කියලා බැලුවා එපා කියලා :rofl:

    යන්ත්‍ර සුත්‍ර වල අවුලක්...
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Ko Katta... Eye Avatar aka wenas karanawa kiwwa neda?

    Funny-Faces6.jpg


    පොඩ්ඩක් හිටු මම ලඟදිම වෙනස් කරනවා..
    ඔය පල්ලෙහා තියන එක තමා දාන්න ඉන්නේ .. කට්ටිය මොකද කියන්නේ හොඳද?:D

    dsc0010uy.jpg