2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    කොහෙ යන්නද කෙල්ලෙ... මෙන්න මෙහෙට වෙලා හිටු... අනික මේ ගොම්මන් වෙලාවෙ ගැටිස්සියෝළි පහලියට බහින්න හොද නෑ නොවැ... කලු කුමාර දිශ්ටිය වදිනව....

    :lol::lol::lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අහවල් එකක් කරනවද මුන් දෙන්නා?:confused:
    ගමයගේ award එකට හරියන දෙයක්ද දන්නෑ :D

    අනේ මන්දා බං, මේ තරම් කරන්න ගියොත් හෙට අපිට මුං දෙන්නාගේම මළගෙදරයි යන්න වෙන්නේ බං අනේ මන්දා මුං :dull:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අයියේ මට මෙන්න මේ සින්දුව ඕනි :yes:
    මුලු ලොවම නැති උනත් එකම හදවතක්

    මේකට එකතු කර ගන්නවා

    too_little
    kandya
    ModelSriLanka
    kellsupun
    dilrasan
    ||K~E~M~I~T~H||
    Ali patiya
    AWRORA
    ishan_s
    Mr.chachi
    Supun.
    sayo
    මම කට්ටා
    ~Titi~
    Snow Boy
    sasliit
    anju.r
    RLT4U
    Kasun k
    kmc madushan
    rcccc
    Bunny_Girl
    Somapaala
    tishaeins
    James-Bond
    janaka33
    pc kush
    rooshan2008
    bhanu perera
    mal pappa
    Dinushasankalpa
    RePost බුවා
    Dreams001
    urajdrlk
    DIGPRIYANKARA
    chami_84
    dcs008
    h_abeysinghe
    bathalaya
    dj gamaya
    Shameer
    Rex921
    gayankuwait
    sayu11111


    Thanks machaaaaaaaaa :yes:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කෙල්ලේ උඹට ටිකක් නිදිමත ගතියක් ආව හින්දා ඔන්න ඔයාට අර පෙන කරත්තෙන් උණු උණු කඩල ගෙනවා කාලා කියන්න කෝ හොදයි කියලා,
    ෂා..............එළකිරි වගේ තියනවා කඩල ඒකත්......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූට සෑහෙන අසාධාරණයක් වෙලා තියෙනවා මට පේන හැටියට.

    2.gif


    අදත් හරියන්නේ නෑ. නිවේදකයො දෙන්න අතුරැදහන්.

    :D:D:D

    :baffled: :nerd::dull:

    e mokada ban ?:rofl::dull:

    මං ඉල්ලන සින්දු දෙන්නෙ නෑ මුං.. ටූ ලිට්ල් නංගි එකක් දුන්නා එච්චරයි :baffled:

    යන්ත්‍ර සුත්‍ර වල අවුලක්...

    කොල්ලන්ට පමණද..
    කෙල්ලන්ට ඒවා වැඩද ? :P:rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ෂා..............එළකිරි වගේ තියනවා කඩල ඒකත්......

    එක නේ කෙල්ලේ, දැන් නිදිමත ගතිය ගියා නේ. මේ එක නෙවෙයි කෙල්ලේ උඹ ගෙදරට කොල් එකක් ගත්තා ද අරෙහේ මෙලාකටත් උඹව හොයනවාත් වෙන්න ඇති කෙල්ලේ