2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    කොහෙ යන්නද කෙල්ලෙ... මෙන්න මෙහෙට වෙලා හිටු... අනික මේ ගොම්මන් වෙලාවෙ ගැටිස්සියෝළි පහලියට බහින්න හොද නෑ නොවැ... කලු කුමාර දිශ්ටිය වදිනව....

    :lol::lol::lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අහවල් එකක් කරනවද මුන් දෙන්නා?:confused:
    ගමයගේ award එකට හරියන දෙයක්ද දන්නෑ :D

    අනේ මන්දා බං, මේ තරම් කරන්න ගියොත් හෙට අපිට මුං දෙන්නාගේම මළගෙදරයි යන්න වෙන්නේ බං අනේ මන්දා මුං :dull:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අයියේ මට මෙන්න මේ සින්දුව ඕනි :yes:
    මුලු ලොවම නැති උනත් එකම හදවතක්

    මේකට එකතු කර ගන්නවා

    too_little
    kandya
    ModelSriLanka
    kellsupun
    dilrasan
    ||K~E~M~I~T~H||
    Ali patiya
    AWRORA
    ishan_s
    Mr.chachi
    Supun.
    sayo
    මම කට්ටා
    ~Titi~
    Snow Boy
    sasliit
    anju.r
    RLT4U
    Kasun k
    kmc madushan
    rcccc
    Bunny_Girl
    Somapaala
    tishaeins
    James-Bond
    janaka33
    pc kush
    rooshan2008
    bhanu perera
    mal pappa
    Dinushasankalpa
    RePost බුවා
    Dreams001
    urajdrlk
    DIGPRIYANKARA
    chami_84
    dcs008
    h_abeysinghe
    bathalaya
    dj gamaya
    Shameer
    Rex921
    gayankuwait
    sayu11111
    ​


    Thanks machaaaaaaaaa :yes:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කෙල්ලේ උඹට ටිකක් නිදිමත ගතියක් ආව හින්දා ඔන්න ඔයාට අර පෙන කරත්තෙන් උණු උණු කඩල ගෙනවා කාලා කියන්න කෝ හොදයි කියලා,
    ෂා..............එළකිරි වගේ තියනවා කඩල ඒකත්......
    ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    මූට සෑහෙන අසාධාරණයක් වෙලා තියෙනවා මට පේන හැටියට.

    2.gif


    අදත් හරියන්නේ නෑ. නිවේදකයො දෙන්න අතුරැදහන්.

    :D:D:D

    :baffled: :nerd::dull:

    e mokada ban ?:rofl::dull:

    මං ඉල්ලන සින්දු දෙන්නෙ නෑ මුං.. ටූ ලිට්ල් නංගි එකක් දුන්නා එච්චරයි :baffled:

    යන්ත්‍ර සුත්‍ර වල අවුලක්...

    කොල්ලන්ට පමණද..
    කෙල්ලන්ට ඒවා වැඩද ? :P:rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ෂා..............එළකිරි වගේ තියනවා කඩල ඒකත්......
    ​

    එක නේ කෙල්ලේ, දැන් නිදිමත ගතිය ගියා නේ. මේ එක නෙවෙයි කෙල්ලේ උඹ ගෙදරට කොල් එකක් ගත්තා ද අරෙහේ මෙලාකටත් උඹව හොයනවාත් වෙන්න ඇති කෙල්ලේ