2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
ඒ උනාට කෙමියව තෙමිල.... දැන් ඔන්න පැත්තකට වෙලා කිබුහුන් යවනව...:rolleyes::rolleyes:
මේ මාත් එක්ක කඩල කන්නේ.දැන්.......
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව් ඔව් ඔවුන් දෙන්න දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවො දෙන්න වගේ ඉදියි....

    දැන් මුං දෙන්නා එන්න ලගයි වගේ සද්දේ අඩු වැඩි කරගෙන හදාගෙන ඉන්නවා වගේ බලමු බං. :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ මන්දා බං, මුං ගන්න ෆන් එකට අද ඇවිත් කරයි ද බං රේඩියෝව ආයෙත්. :dull:

    හි හි ගමයා online ඉන්නවා බන් මම ඇහුවා උගෙන් no reply
    :no::no::no:.සැස්ලිට්ට් අයියා නම් කියනවා techniacl error එකක්ලු:rolleyes::rolleyes::rolleyes:.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මුන් දෙන්න දාගෙන ඉන්නෙත් රොමෑන්ටික් සින්දු අන්න සද්දෙත් අඩු කරා අනේ මොකක් වෙනවද ???

    අන්න සුසුම් ලනවා මන් හිතන්නේ..........:P:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දෑන් ලෝකයට මුහුන දෙන්න බෑරුවයි ඈත්තේ :dull::dull:

    බලපන් අරූ ඇවිත් නොදන්න ගාණට ඉන්නවා, ගමයා පැනලා ගිහින් ලු. ඌ ඌගේ වැඩේ කරලා ශෙප් එකේ ගිහිල්ලා මූ තමයි අමරූවේ කරන්නේ ලු අනේ මන්දා.
    :dull:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    බලපන් අරූ ඇවිත් නොදන්න ගාණට ඉන්නවා, ගමයා පැනලා ගිහින් ලු. ඌ ඌගේ වැඩේ කරලා ශෙප් එකේ ගිහිල්ලා මූ තමයි අමරූවේ කරන්නේ ලු අනේ මන්දා.
    :dull:

    Uta aulak wage :angry: :no: :dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යෝ අපෙ ගෙවල් පැත්තට කරණ්ට් එක ගියා බන්.. මම මෙතන ඉඳන් ඉස්සරහට එනවා.. මට පේජස් ටිකක් පනිනවා. කවුරු හරි මට මොනවා හරි කිව්වානම් සොරි මට රිප්ල්ය් කරන්න වෙන්නෑ ඒ ටිකට..:D:D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උන් දෙන්නා නැති එක ලොකු දෙයක්. අපිට පාඩුවේ සිංදුවක් අහන්න පුළුවන්. හිටියනම් තල් අත්තට බොරළු ගහනවා වගේ.

    දෙන්න මොනවා කරගෙනද කියල කවුද බන් දන්නේ.. :P