මචන් මෙ දඩ ෆොටෝ දාන එක අඩු කරමුද තරහ නැතුව![]()

ඒ උනාට කෙමියව තෙමිල.... දැන් ඔන්න පැත්තකට වෙලා කිබුහුන් යවනව...![]()
ඔව් ඔව් ඔවුන් දෙන්න දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවො දෙන්න වගේ ඉදියි....

අනේ මන්දා බං, මුං ගන්න ෆන් එකට අද ඇවිත් කරයි ද බං රේඩියෝව ආයෙත්.![]()


.සැස්ලිට්ට් අයියා නම් කියනවා techniacl error එකක්ලු

.
දෑන් ලෝකයට මුහුන දෙන්න බෑරුවයි ඈත්තේ

Moko ban uba images / gif valata case adinne??... Bandwidth eka ituru karagannda??....![]()
දැන් මුං දෙන්නා එන්න ලගයි වගේ සද්දේ අඩු වැඩි කරගෙන හදාගෙන ඉන්නවා වගේ බලමු බං.![]()
thread eka slow venavane bn....idala hitala ekak demmata awlak ne....mun danna gaththahama ivarayak ne ne



බලපන් අරූ ඇවිත් නොදන්න ගාණට ඉන්නවා, ගමයා පැනලා ගිහින් ලු. ඌ ඌගේ වැඩේ කරලා ශෙප් එකේ ගිහිල්ලා මූ තමයි අමරූවේ කරන්නේ ලු අනේ මන්දා.![]()
උන් දෙන්නා නැති එක ලොකු දෙයක්. අපිට පාඩුවේ සිංදුවක් අහන්න පුළුවන්. හිටියනම් තල් අත්තට බොරළු ගහනවා වගේ.
