2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    උඹලා radio host ට මඩ ගහලා ඌ දැන් ඕනවට එපාවට show එක කරන්නේ. මටත් යන්න හිතෙනවා දැන් නම්. අජූතයි.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    31.gif
    gif දැම්මොත් මරණවා:angry::angry::angry::angry:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    මේ දැන් නම් ටිකක් වහින්න වගේ නේ. ඔයා ලග කුඩයක් තියෙන හින්දා නම් බයක් නෑ කෙල්ලේ.
    කුඩේ ටිකකට අල්ල ගන්න මගේ අත රිදෙනවා දැන් කුඩේ අල්ල ගෙන ඉඳලා.....
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ෂික් දෙන්නම රේඩියෝ එක කරද්දි පට්ටා ආතල් බන් :yes:

    ෂික්
    ආතල් කුඩු උනා :(:(:(

    කෑලි හැම තැනම..වැල ගෙඩිය පොලොවෙ ගැහුවා වාගේ.... :yes: :rofl: :rofl: :rofl: :rofl: