PayPal Withdrawal problem HNB Debit Card

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    machan ohoma salli un 3wks hira karan thibbama unta patta rolak gahanna puluwanne anunge salli walin
    ඔවු නේද බන්? උන්ට හෙන ලාබයක් එනවා ඇති මේ වැඩෙන්. අනික් බැංකුත් මොකක් හරි කාර්ඩ් එකක් දුන්න නම් හරි නේ.. මේ වගේ විත්ද්‍රව් කරන්න පුළුවන් :yes:
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63

    ow ban
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔකේ එකෙක් කිවා rfc අකොඋන්ට් එකක් ඕපන් කරලා. එකට විත්ද්‍රව් කර නම් සල්ලි ආව ගමන් අකොඋන්ට් එකට ක්‍රෙඩිට් කරනවා කියල. එක ඇත්තද දන්නේ නෑ නේ?
     
    mamanam danne ne machan sorry:no:
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    ඔකේ එකෙක් කිවා rfc අකොඋන්ට් එකක් ඕපන් කරලා. එකට විත්ද්‍රව් කර නම් සල්ලි ආව ගමන් අකොඋන්ට් එකට ක්‍රෙඩිට් කරනවා කියල. එක ඇත්තද දන්නේ නෑ නේ?

    check this bro
    machan case ekakata thiyenne lankawa athule foreign currency exchange karanne nethuwa hitiyama anduwata paduine ban oke monawa hari limits athi ban
    but oya thiyana conditions walata anuwa oka maru machan exchange rate ekata face karanna

    http://www.combank.net/newweb/info/3?oid=4&lm=RFC+Savings
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    check this bro
    machan case ekakata thiyenne lankawa athule foreign currency exchange karanne nethuwa hitiyama anduwata paduine ban oke monawa hari limits athi ban
    but oya thiyana conditions walata anuwa oka maru machan exchange rate ekata face karanna

    http://www.combank.net/newweb/info/3?oid=4&lm=RFC+Savings

    මම HNB එකෙන් ඇහුවා. උන් කිව saving එක වගේම ඕපන් කරලා දෙන්නම් එකට debitcard එකත් දෙන්නම් එකට විත්ද්‍රව් කරන්න ප්‍රශනයක් නෑ කියල. මාසේ අන්තිමට ඩොලර් වලින් පොලිය ගෙවනවා කියල. සල්ලි ගන්න ඕනේ නම් කාර්ඩ් එක දල ATM එකෙන් ගන්න කිව. ඕනේ වෙලාවක සල්ලි saving එකට මාරු කරගන්න කියලත් කිව
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අනික් අයට කියල බන් එක සැරයක් කොලේ පුරවල දුන්නොත් ඇති කියල...? ඔයාට ඊයේ කිවේ සල්ලි එන ගානට කොළ පුරවන්න ඕනේ කියල නේ?
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම

    ooo ee seen eka mokakda? annual fees gana ehema ahuwe naddda? pinata denne nam natuwa ati
     
    munta pissuu :angry::angry::angry::angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ooo ee seen eka mokakda? annual fees gana ehema ahuwe naddda? pinata denne nam natuwa ati
    රට ඇතුලේ ඉදන් විදේශ මුදල් උපයන යට rfc එකක් ඕපන් කරලා එකට විත්ද්‍රව් කරන්න පුළුවන්. ඒ rfc එකට HNB එකෙන් දෙන ඩෙබිට්කාර්ඩ් එකත් ගන්න පුළුවන්. එතකොට පේපැල් එකෙන් විත්ද්‍රව් කරාම එන සල්ලි rfc account එකට එන්නේ ඩොලර් විදිහට.. ඕනේ වෙලාවට ATM එකට කාර්ඩ් එක දාල සල්ලි ගන්න පුළුවන් 80,000LKR උපරිම, නැත්තම් සල්ලි මාරු කරන්න පුළුවන් ඩොලර් එක වැඩි උන වෙලාවට ඉතිරිකිරීමේ account එකට. මාසිකව පොලිය ඩොලර් වලින්ම ලැබෙනවා...
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA

    RFC a/c ekak open karannda monwada ona sususukam
     
    ela mcn