ඔවු නේද බන්? උන්ට හෙන ලාබයක් එනවා ඇති මේ වැඩෙන්. අනික් බැංකුත් මොකක් හරි කාර්ඩ් එකක් දුන්න නම් හරි නේ.. මේ වගේ විත්ද්‍රව් කරන්න පුළුවන්machan ohoma salli un 3wks hira karan thibbama unta patta rolak gahanna puluwanne anunge salli walin

![]()
Anika mewa LKR nemei USD .. Patta Profit ekak ganna puluwan.

ඔවු නේද බන්? උන්ට හෙන ලාබයක් එනවා ඇති මේ වැඩෙන්. අනික් බැංකුත් මොකක් හරි කාර්ඩ් එකක් දුන්න නම් හරි නේ.. මේ වගේ විත්ද්‍රව් කරන්න පුළුවන්![]()
ඔකේ එකෙක් කිවා rfc අකොඋන්ට් එකක් ඕපන් කරලා. එකට විත්ද්‍රව් කර නම් සල්ලි ආව ගමන් අකොඋන්ට් එකට ක්‍රෙඩිට් කරනවා කියල. එක ඇත්තද දන්නේ නෑ නේ?ow ban
ඔකේ එකෙක් කිවා rfc අකොඋන්ට් එකක් ඕපන් කරලා. එකට විත්ද්‍රව් කර නම් සල්ලි ආව ගමන් අකොඋන්ට් එකට ක්‍රෙඩිට් කරනවා කියල. එක ඇත්තද දන්නේ නෑ නේ?

ඔකේ එකෙක් කිවා rfc අකොඋන්ට් එකක් ඕපන් කරලා. එකට විත්ද්‍රව් කර නම් සල්ලි ආව ගමන් අකොඋන්ට් එකට ක්‍රෙඩිට් කරනවා කියල. එක ඇත්තද දන්නේ නෑ නේ?
check this bro
machan case ekakata thiyenne lankawa athule foreign currency exchange karanne nethuwa hitiyama anduwata paduine ban oke monawa hari limits athi ban
but oya thiyana conditions walata anuwa oka maru machan exchange rate ekata face karanna
http://www.combank.net/newweb/info/3?oid=4&lm=RFC+Savings
http://www.elakiri.com/forum/showthread.php?t=1479818&page=10
sahan42 ට බෑන්ක් එකෙන් කියල සල්ලි එන එන ගානට කොලේ පුරෝලා ෆැක්ස් කරන්න ඕනේ කියල![]()

අනික් අයට කියල බන් එක සැරයක් කොලේ පුරවල දුන්නොත් ඇති කියල...? ඔයාට ඊයේ කිවේ සල්ලි එන ගානට කොළ පුරවන්න ඕනේ කියල නේ?
bumpAli Math Submit kala ada.
But dan card center eken phone answer karanne nane...
Unta Inform karanna oneda Api Branch ekata dunna kiyala ?
මම HNB එකෙන් ඇහුවා. උන් කිව saving එක වගේම ඕපන් කරලා දෙන්නම් එකට debitcard එකත් දෙන්නම් එකට විත්ද්‍රව් කරන්න ප්‍රශනයක් නෑ කියල. මාසේ අන්තිමට ඩොලර් වලින් පොලිය ගෙවනවා කියල. සල්ලි ගන්න ඕනේ නම් කාර්ඩ් එක දල ATM එකෙන් ගන්න කිව. ඕනේ වෙලාවක සල්ලි saving එකට මාරු කරගන්න කියලත් කිව
අනික් අයට කියල බන් එක සැරයක් කොලේ පුරවල දුන්නොත් ඇති කියල...? ඔයාට ඊයේ කිවේ සල්ලි එන ගානට කොළ පුරවන්න ඕනේ කියල නේ?

රට ඇතුලේ ඉදන් විදේශ මුදල් උපයන යට rfc එකක් ඕපන් කරලා එකට විත්ද්‍රව් කරන්න පුළුවන්. ඒ rfc එකට HNB එකෙන් දෙන ඩෙබිට්කාර්ඩ් එකත් ගන්න පුළුවන්. එතකොට පේපැල් එකෙන් විත්ද්‍රව් කරාම එන සල්ලි rfc account එකට එන්නේ ඩොලර් විදිහට.. ඕනේ වෙලාවට ATM එකට කාර්ඩ් එක දාල සල්ලි ගන්න පුළුවන් 80,000LKR උපරිම, නැත්තම් සල්ලි මාරු කරන්න පුළුවන් ඩොලර් එක වැඩි උන වෙලාවට ඉතිරිකිරීමේ account එකට. මාසිකව පොලිය ඩොලර් වලින්ම ලැබෙනවා...ooo ee seen eka mokakda? annual fees gana ehema ahuwe naddda? pinata denne nam natuwa ati
රට ඇතුලේ ඉදන් විදේශ මුදල් උපයන යට rfc එකක් ඕපන් කරලා එකට විත්ද්‍රව් කරන්න පුළුවන්. ඒ rfc එකට HNB එකෙන් දෙන ඩෙබිට්කාර්ඩ් එකත් ගන්න පුළුවන්. එතකොට පේපැල් එකෙන් විත්ද්‍රව් කරාම එන සල්ලි rfc account එකට එන්නේ ඩොලර් විදිහට.. ඕනේ වෙලාවට ATM එකට කාර්ඩ් එක දාල සල්ලි ගන්න පුළුවන් 80,000LKR උපරිම, නැත්තම් සල්ලි මාරු කරන්න පුළුවන් ඩොලර් එක වැඩි උන වෙලාවට ඉතිරිකිරීමේ account එකට. මාසිකව පොලිය ඩොලර් වලින්ම ලැබෙනවා...
RFC a/c ekak open karannda monwada ona sususukam

ප්‍රදානම දේ තමා විදේශ මුදලින් අදායම් උපයන්න ඕනේ.![]()