රුබික්_ඝණකය

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
හන්ගේරියානු ජාතික අර්නෝ රුබික් කියන වාස්තු විද්‍යාව පිළිබඳ මහාචාර්ය 1974 අවුරුද්දේ අපූරු සිතුවිල්ලක් පහල වෙනවා. ඒ තමයි "කඩා වැටෙන්නේ නැතුව කුඩා ඝණක සමූහයකට එක මත එක නිදහසේ චලනය විය හැකි ද" කියන සිතුවිල්ල !

ඒ සිතුවිල්ල ඔස්සේ හිතපු මහාචාර්යවරයා ඒ අවුරුද්දෙම කුඩා ඝණක විසි හයක් එකතු වෙලා හැදිච්ච ලොකු ඝණකයක් නිර්මාණය කරනවා. ඒ තමා රූබික්ගේ ඝණකය (Rubik's Cube) !!!
මේ කියන්නේ මොකද්ද කියලා තාමත් තේරුනේ නැත්නම් පහල පින්තූරෙ බලන්ඩ !


පහලින් තියෙන්නේ සරලම එක !!!


පහලින් තියෙන්නේ 12x12x12 රුබික් ඝණකයක්... සංකීර්ණත්වය හිතාගත්තෑකි නේ !

රූබික් මහාචාර්යවරයා මේ ඝණකය හැදුවට පස්සේ පොඩි පොඩි ඝණක ටික එහා මෙහා කරලා රටාව වෙනස් කරලා ආයේ තිබුන තත්වයට ගන්ඩ පුලුවන්ද කියලා උත්සහ කරනවා. ටික වෙලාවක් සෙල්ලම් දදා හිටපු මහාචාර්යවරයටම තේරුම් යනවා මේක හිතන තරම් ලේසි නෑ කියලා.
නමුත් මහාචාර්යවරයා ගේම අතාරින්නේ නෑ... කෑලි ටික එහා මෙහා කරලා ඝණකයේ කෙලවරවල් (මුළු) අට හරියට හරියටම හදාගන්නවා.
ඊට පස්සේ ඔය විදිහටම ටික ටික වෙනස් කරලා සම්පූර්ණම ඝණකය තිබ්බ විදිහට හදනවා.ඒකට මේ මහාචාර්යවරයට මාසයක්ම ගත වෙනවා !!!
රූබික් මහාචාර්ය වරයා තමන්ගේ මේ අපූරු නිර්මාණයට 1975 අවුරුද්දේදි පේටන්ට් අයිතිය පවා ලබා ගන්ඩ අමතක කරන්නේ නෑ.. ඒ වගේම තමයි මේ නිර්මාණය නිසා රුබික් මහාචාර්යතුමාට දස ලක්ෂපතියෙක් වෙන්ඩත් වාසනාව උදා වෙනවා....

..මේකේ ක්‍රමේ අල්ලගත්තම වැඩේ සෑහෙන ලේසියි. එච්චර ගේමක් නෑ... !!! ක්‍රමේ ඉගෙන ගන්ඩ කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ වීඩියෝ එක බලන්ඩ !
මේ ටික කිව්වේ අපේ ''wal pora ''සහෝදරයා. ඔහුට තැන්ක්ස්
ඕනම රූබික් කියුබ් පොසිශන් එකක් කැරකැවීම් 29 කින් නැවත් සකස් කරන්න පුලුවන්.google සුපර් කම්පුටර් එක යොද ගෙන කරපු පරීක්ෂණයකින් ඒක තහවුරු වෙලා තීනව.රූබික් කැටයක් හදන්න පුලුවන් පොසිශන් බිලියන 43 නැවත සකස් කීරීමට අවශය වන කැරකැවීම් ගනන් 26 ක් උපරිමය 29 ක් මේක තහවුරු කර ගන්න අව්ශ්ය සූත්රය සුපිරි පරිගනකයට ඇතුල් කීරිමෙන් පසු ගනනය කීරිම නීම කරන්න google සුපිරි පරිගනකයටත් පැය 63ක් ගත වෙලා තීනව .




රි පොස්ට් නම් සොරි වෙන්න ඕන

මේක ගත්තේ මෙතනින්
http://madurangacreations.blogspot.com/
 
Last edited:

slash //

Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    elakiri wewa!!..:D :D mamath genawa rubic ketayak.. ethban eka peththak hadaganna thiyenne mara amaruwak..++ hebei game eka athaarinne nam nee..:D
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම ඕක හදන්න පුක ඉරෙනකන් ට්‍රයි කරල තියෙනව බන් ඒත් බෑ..


    rubik-cube.jpg

    රෙප් දෙන්න බෑලු
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    mama honda ekak gaththa Liberty plaze eken.. 1500k una.. :cool:

    mama igena gatte meken.. ;)


    Intro:
    http://www.youtube.com/watch?v=tOgN7d1D-3s

    Cube Notation:
    http://www.youtube.com/watch?v=tdeYaLi91Nk

    1. Solving the Green Cross:
    http://www.youtube.com/watch?v=ox90TQfjpmg

    2. Solving the Green Corners:
    http://www.youtube.com/watch?v=FAeLResB4nQ

    3. Solving the Second Layer:
    http://www.youtube.com/watch?v=Ja9hleuUEhA

    4. Getting the Blue Cross:
    http://www.youtube.com/watch?v=okEuogvZDmk

    5. Finishing the Blue Cross:
    http://www.youtube.com/watch?v=0YPy-5ixlhs

    6. Positioning the Blue Corners:
    http://www.youtube.com/watch?v=stw6YV7AlQc

    7. Orienting the Blue Corners:
    http://www.youtube.com/watch?v=EL4zsPdL6FM

    ///ALGORITHMS///

    1. F′, U, L′, F′

    2. R′, D′, R, D

    3a. U′, L′, U, L, U, F, U′, F′

    3b. U, R, U′, R′, U′, F′, U, F

    4. F, R, U, R′, U′, F′

    5. R, U, R′, U, R, 2U, R′

    6. U, R, U′, L′, U, R′, U′, L

    7. R′, D′, R, D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    World Record එක තියපු කෙනාටනන් ඕක හදන්න ගිහින් තියෙන්නේ තත්පර 5.66 ක් විතරයි........:yes: :yes:


     
  • Jul 6, 2012
    10,684
    2,907
    113
    කාලෙකට කලින් සන්ක්වික් බෝතල් එක්ක ඔව්වා වගයක් බෙදුව.ගෙදර 2ක් තියනවා.එකක් හදාගන්න බැරුවම ඒ මේ අත හරවල කැඩිලා ගීයා.අනිත් එක නම් තාම යහතින් තියනවා.අවුල කියන්නෙ කොහොමෙයි බං මෙව්වා එක හරි ගස්සන්නෙ?කොච්චර ට්‍රයි කෙරුවත් බෑ නෙ?මේකෙ ක්‍රමේ වත් සළකලා බලන්න ඕන
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් ඕක විසඳන්නේ කොහොමද කියලා තවමත් තේරෙන්නේ නෑ. උත්සාහ කරලා බැලුවා හැබයි no results