2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙත් එක්ක අය කතා කරන්න එපා :oo: කියන වාක්‍ය වැඩි පුරම භාවිතා කරන එලකිරියේ ගෑනු පරාණය කවුද ? :P

    දන්න අය 7788 ට smsකරලා ඕනේ මගුලක් කරගන්න. :P:rofl:
    කව්ද බොලේ ඇලිස් ? :rolleyes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මෙන්න කට්ටා ඇවිත්..:rofl:
    වරෙන් වරෙන් උඹ එනකන් තමා මම බලාගෙන හිටියේ..:yes::yes::P
    ස්තුතියි සින්දුවට එකතු කරගත්තට..:D:love:.

    ඉතින් ඉතින් ඔන්න මම අවසානයේ පට්ට ඇවටා එකක් දා ගත්තා:D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අදත් එකක්????
    000203F9.gif


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13356470 said:
    ඔන්න මම ආයෙත් අවා.:D. එල එල අදනම් එලටම යනවා වගේ:D:D.. දිල් අය්යේ එලටම කරමු.:yes::yes:. ඔන්න මට දෙන්නකෝ:D
    ''අජ රාරේ''
    කියන ගීතය..



    බොහොමත් ම ස්තූතියි මල්ලි මාවත් ඒ සිංදුවට එකතු කරගත්තට :D
     
    Status
    Not open for further replies.