කව්ද බොලේ ඇලිස් ?මගෙත් එක්ක අය කතා කරන්න එපාකියන වාක්ය වැඩි පුරම භාවිතා කරන එලකිරියේ ගෑනු පරාණය කවුද ?
දන්න අය 7788 ට smsකරලා ඕනේ මගුලක් කරගන්න.

කව්ද බොලේ ඇලිස් ?මගෙත් එක්ක අය කතා කරන්න එපාකියන වාක්ය වැඩි පුරම භාවිතා කරන එලකිරියේ ගෑනු පරාණය කවුද ?
දන්න අය 7788 ට smsකරලා ඕනේ මගුලක් කරගන්න.

මෙන්න කට්ටා ඇවිත්..
වරෙන් වරෙන් උඹ එනකන් තමා මම බලාගෙන හිටියේ..
ස්තුතියි සින්දුවට එකතු කරගත්තට...
mala. ubata call kara ganna amaru nam kiyapan api udau karannam.
![]()

tama podi ekane ban.දිල්රසෝ,ඔය කට්ටා කියන ගොනා ඔහොමම තමයි..
යන්නේ කොහෙද මල්ලේ පොල්...![]()
![]()
තැන්කු කට්ටා මල්ලි !!!
..................................................
ඔන්න ඔහෙ දාපු එකේ ඕක ප්ලෙ කරලම අහපන් කොලුවො.... මාව එකතු කර ගත්තට Thanks
මම කට්ටා;13356470 said:ඔන්න මම ආයෙත් අවා.. එල එල අදනම් එලටම යනවා වගේ
.. දිල් අය්යේ එලටම කරමු.
. ඔන්න මට දෙන්නකෝ
''අජ රාරේ''
කියන ගීතය..

අප්පොච්චියේ දෙයියෝ දැක්කා වගේ..
වරෙන් වරෙන් මචෝ...![]()
Kohomada machannnnn life aka 