2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    elaaaaz tama show eka karamu aiyaaaa
    mage req eka Mukhtasar-Teri Meri Kahaani denna
    dedi to EKRadio Team and All the listeners

    2zyftpg.png

    අහ්හ් ගයාන් මාමේ !! කොහොමෙයි..
    යට..................................ට ඇද...................ලා නැතෙයි.. :P:P:P

    ..................................................​
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    avatar402124_4.gif

    මේක ඇනිමේට් වෙන්නෙ නැතිවෙන විදිහට දාපන්කො :dull:

    දැන් බෑ බන් ... ඕක ඔහොම්මම තියා ගන්න කියලා තමා කල්පනාව. ඇය් හරි නැද්ද?:D
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    ඒ පාර මොකක්ද බං. මට ඇගෙන්නේ "සෝනියේ, ඊරියේ" කියලනේ. ඉස්සෙල්ලා ආශික් බල්ලෙක් ගැන ඇහුණා. මගේ කනේ අවුලක්ද නැත්තම් සත්තු වත්තකටවත් ගියාද මං
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දිල්රසෝ,ඔය කට්ටා කියන ගොනා ඔහොමම තමයි..

    යන්නේ කොහෙද මල්ලේ පොල්...
    :lol::lol::lol::lol:

    අනේ මේ කඳයා.. මගෙන් මුකුත් අහගන්න එපා..කිව්වය් කියලා හිතා ගනින්කෝ:angry::angry::angry:
     
    Status
    Not open for further replies.