2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මම කට්ටා;13357749 said:
    ඔන්න මම අලුත් ජීවතයක් පටන් ගන්නවා.:yes: මට කෙල්ලෝ එපා.:no:. මට කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ.:yes: සෙට් වෙලත් නෑ.:no: මගේ යාලුවෝ බහුතරයකට කෙල්ලො ඉන්නවා.:yes:. මට බෙහෙතකටවත් කෙල්ලෙක් නෑ.:no:. මෙතන මම නිකන් සයෝ අක්කාගේ නගාට මුට්ටිය දාල බැලුවහම උබලා මට විහිලු කරලා ඒක විනාශ කරලා දැම්මා:yes::angry::angry:.. එපා එපා මට කෙල්ලෝ එපා.:no::no:. මගේ අම්මා මට කවදා හරි කෙල්ලෙක් හොයලා දෙය්:yes::yes:.. මට එපා කෙල්ලෝ එපා:no:.. ඇය් ඩෝ මම කලුද කියපල්ලා මට කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ:angry::angry:.. මට ගැණු ලමය් ආශ්‍රයක් නෑ.:(:(. කමක් නෑ.. මට කෙල්ලො ඕනා නෑ:no::sorry::sorry:.. මම තනියෙන් අඬනවා.:yes::yes:.. මට දුකය්..:(:(.
    මම දවසක සිරා කෙල්ලෙක් දා ගන්නවා.:yes: මටත් කියලා කෙනෙක් ඉන්නවා ඇතිනේ ලෝකේ කොහේ හරි:D:D
    mee moko :shocked:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අඩෝ අඩෝ සිරා ගන්න එපා බන්...:sorry: විහිලුවක්නෙ කලේ උබේ කෑල්ල උඹට කවද හරි හම්බවෙයි...;) බය නැතුව ඉදින්. මට කෑල්ලක් සෙට් වෙද්දි 22යි... :yes::yes:උබේ අනිත් පොල් කට්ට උඹට සෙට් වෙයි...:P
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම කට්ටා;13357749 said:
    ඔන්න මම අලුත් ජීවතයක් පටන් ගන්නවා.:yes: මට කෙල්ලෝ එපා.:no:. මට කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ.:yes: සෙට් වෙලත් නෑ.:no: මගේ යාලුවෝ බහුතරයකට කෙල්ලො ඉන්නවා.:yes:. මට බෙහෙතකටවත් කෙල්ලෙක් නෑ.:no:. මෙතන මම නිකන් සයෝ අක්කාගේ නගාට මුට්ටිය දාල බැලුවහම උබලා මට විහිලු කරලා ඒක විනාශ කරලා දැම්මා:yes::angry::angry:.. එපා එපා මට කෙල්ලෝ එපා.:no::no:. මගේ අම්මා මට කවදා හරි කෙල්ලෙක් හොයලා දෙය්:yes::yes:.. මට එපා කෙල්ලෝ එපා:no:.. ඇය් ඩෝ මම කලුද කියපල්ලා මට කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ:angry::angry:.. මට ගැණු ලමය් ආශ්‍රයක් නෑ.:(:(. කමක් නෑ.. මට කෙල්ලො ඕනා නෑ:no::sorry::sorry:.. මම තනියෙන් අඬනවා.:yes::yes:.. මට දුකය්..:(:(.
    මම දවසක සිරා කෙල්ලෙක් දා ගන්නවා.:yes: මටත් කියලා කෙනෙක් ඉන්නවා ඇතිනේ ලෝකේ කොහේ හරි:D:D

    ඈ බන් රිලවෝ තොට 19 වෙලත් තෝ නාහෙන් අඬනවා මට 24 ටත් ඔය ටිකමයි මම කොහොම අඬන්න ඕනේද ? :dull:

    කෙල්ලෙක් සිලෙක්ට් කරන් පස්සෙන් පලයන් නැත්තන් මට වගේ කවදා හරි දුක හිතෙයි විහිලුවටවත් කෙල්ලෙක් පස්සේ ගිය නැහැ කියලා .:dull:

    දැන් අපේ වයසට කෙල්ලෝ පස්සේ යන එක ගැලපෙන්නේ
    නැහැ . මම නම් ගෙදරින් හොයන කෙල්ලෝඅ බඳින්නේ නැහැ තනියම ඉන්න එක ඊට වඩා සැපයි. :yes::rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අප්පටසිරි මෙන්න 1998 යි:shocked::shocked:

    congrats.jpg
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13357749 said:
    ඔන්න මම අලුත් ජීවතයක් පටන් ගන්නවා.:yes: මට කෙල්ලෝ එපා.:no:. මට කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ.:yes: සෙට් වෙලත් නෑ.:no: මගේ යාලුවෝ බහුතරයකට කෙල්ලො ඉන්නවා.:yes:. මට බෙහෙතකටවත් කෙල්ලෙක් නෑ.:no:. මෙතන මම නිකන් සයෝ අක්කාගේ නගාට මුට්ටිය දාල බැලුවහම උබලා මට විහිලු කරලා ඒක විනාශ කරලා දැම්මා:yes::angry::angry:.. එපා එපා මට කෙල්ලෝ එපා.:no::no:. මගේ අම්මා මට කවදා හරි කෙල්ලෙක් හොයලා දෙය්:yes::yes:.. මට එපා කෙල්ලෝ එපා:no:.. ඇය් ඩෝ මම කලුද කියපල්ලා මට කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ:angry::angry:.. මට ගැණු ලමය් ආශ්‍රයක් නෑ.:(:(. කමක් නෑ.. මට කෙල්ලො ඕනා නෑ:no::sorry::sorry:.. මම තනියෙන් අඬනවා.:yes::yes:.. මට දුකය්..:(:(.
    මම දවසක සිරා කෙල්ලෙක් දා ගන්නවා.:yes: මටත් කියලා කෙනෙක් ඉන්නවා ඇතිනේ ලෝකේ කොහේ හරි:D:D

    සන්සුන් වෙයන් කට්ටෝ....
    උඹේ බබා කොටපු කෙල්ල කොහේ හරි ඇති බං..
    හදිස්සි නොවී ඉඳපන් :( :(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹ අඩන්න දාපු පෝස්ට් එකට හිනාවෙලා... මගේ බඩ රිදෙනවා යකෝ...:lol::lol::lol::lol:

    මම තව අඬනවා..:(:(:(

    ''පිවිතුරු මගේ ආදරේ සැමටම විහිලුවක් වෙලා''