2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ada indala mama hamadama innawa. I LOVE EK RADIO :love::love:

    YA Akkiyaaa. mama hamadama innawaaaaa:yes::yes:

    11.gif
    hodayi malli
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    oh ehemada..ehenam kamakna..nathatham s3kwath nathi ayath eng karanwane..:baffled:oyage kamathtahne..:D

    මට BCS :(

    මුන්ගේ ආච්චිලා හාල් ගරන කෙමිස්ට්‍රි දෙපාරම S තිබ්බේ. තුහ්... :oo: පිසිකල් ගණන්ටික විතරයි පුලුවන් ඉනෝගනික් කුජීතයි ඕගනින් කුජීතම කුජීතයි.. :dull:

    පිසික්ස් mcq වලට 27 යි මතක් වෙනකොට ඇඬෙනවා.රචනා 4ම ගොඩේ ගොඩ නැත්තන් කොහෙද C එන්නේ :oo:

    කොම්බයින් තමයි ශේප් . පලවෙනි පාර F දෙවෙනි පාර B :P
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    amma sasiya uba thama innawada?

    පට්ට සීන් එකක් උනා බං
    මෙහේ election තියනවනේ :dull:
    සන්දානේ meeting එකක් තියනවා
    ඒක අස්සේ UNP සෙට් එකකුත් මැදින් ගියා
    තව ටිකකින් කෙල ගන්නවා :frown:
     
    මාත් පලවෙනි පාර 3F බං
    3පාර නම් ගොඩ ගියා :yes: ;)
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පට්ට සීන් එකක් උනා බං
    මෙහේ election තියනවනේ :dull:
    සන්දානේ meeting එකක් තියනවා
    ඒක අස්සේ UNP සෙට් එකකුත් මැදින් ගියා
    තව ටිකකින් කෙල ගන්නවා :frown:
    affa hodi onna...uba ehema oya paththe yanawa nemei:rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට BCS :(

    මුන්ගේ ආච්චිලා හාල් ගරන කෙමිස්ට්‍රි දෙපාරම S තිබ්බේ. තුහ්... :oo: පිසිකල් ගණන්ටික විතරයි පුලුවන් ඉනෝගනික් කුජීතයි ඕගනින් කුජීතම කුජීතයි.. :dull:

    පිසික්ස් mcq වලට 27 යි මතක් වෙනකොට ඇඬෙනවා.රචනා 4ම ගොඩේ ගොඩ නැත්තන් කොහෙද C එන්නේ :oo:

    කොම්බයින් තමයි ශේප් . පලවෙනි පාර F දෙවෙනි පාර B :P

    matath BCS thibbe..mata oyage anith paththa..mata che B mcg 46k thibba..phy C mcg 38k thibb..maths thama s..aplied ganna 5 hamarak haduwa..pure ganna 2y..anithwa kali..hithapu tharam result thibbe na.eth oya hoda..1st shy magenam..