2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ow ow man ganata calculate kara

    genius-meme_large.png
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කෙල්ලොගෙනම් බොරු පඩ නන්ගි . උන් මෙහේ ආපු ගමන් පොෂ් වෙනවා. කොල්ලො නම් එහෙම නැහැ නන්ගි. අපිට නම් පරණ ඩෙනිමයි .ටී ෂර්ට් බාටා කෑලි දෙකයි වැඩිත් එක්ක . බස් කොන්දටත් මචන් , ඇමතිගේ පුතාටත් මචන් දෙන්නම් එකයි නන්ගි . ඇයි අපි අමුතුවා කනවා කියලද ? මම නම් රජයේ කැම්පස් එවුන්ට අනිවා ගරු කරනවා ( ඒවගෙත් පඩ කෑලිත් නැතුව නෙවෙයි ඉතින් ) මොනවා උනත් රජයේ ඒවා වල ඉන්නේ අපි පිස්සු කෙලිද්දි මැරීගෙන වැඩ කරලා කැපකිරීම් කරලා ගොඩ ගිය උන්. :yes:

    අන්න කොල්ලෝ
    උබල වගේ අය තමා බං ඕනි දැන් :yes:
     

    Maximum Crash

    Member
    Sep 4, 2012
    32
    1
    0
    Kiribathgoda
    Mama Dj Gamayage friend kenek, ty soo much song ekata, Ara ganu lamayagee nama waradiyata kiuwa kiyala eyata tharaha gihin,

    ILAGA SONG EKATA EYAWA EKATH KARAGANNALU EYATA ''WAYAA''

    GOOD LUCK! mee song eka ahala apith Exit wenawa ehenam, ty:D
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    oww man piganakma wisi kara :lol:
    2zyftpg.png

    ගැස්ට්‍රිටිස් තියෙන කොට ෆ්‍රයිඩ් රයිස් කනවද සෝර්ස් දාලා... අනේ මන්දා මුන් නම්... කවදා හැදේවිද කියලා.. :frown::frown:

    ..................................................​
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :confused:
    මොකෝ මොකක් හරි අවුලක් වත් ගියද?
    නැත්නම් ඌ පාඩම් කරනවද?:yes:
    දෙකම බැලන්ස් කරගන්න එක තමයි කරන්න ඕන මචං...
    නැත්නම් දෙකෙන් එකක්වත් නැතිවෙලා යනවා..
    ඌ ඒක කරයි ගානට....:yes::yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇති ඇති
    වැඩිත් එක්ක
    මටත් සමහර විට පේර එන්න පුළුවන් වෙයි
    නැත්නම් රුහුණේ තමයි :(

    engda??hodayine..ara result aulata oya ahu un nada?/thama ewa gana mokwath nane??
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දෙකම බැලන්ස් කරගන්න එක තමයි කරන්න ඕන මචං...
    නැත්නම් දෙකෙන් එකක්වත් නැතිවෙලා යනවා..
    ඌ ඒක කරයි ගානට....:yes::yes::yes:

    එල එල
    ඔව් ඔව්
    අපිත් පුලු පුළුවන් විදියට හෙල්ප් කරමු
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කෙල්ලනි :love: කොල්ලනි :baffled: මන් යනවා දොයියන්න :yes: උදෙන්ම නෑගිටින්නත් :dull: ඔනි දිල් රසන් අය්යා හොදට හොස්ට් එක කරා එලා සුපිරි :cool::cool:එහෙනම් හෙට නෑවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන් මන් සමුගන්නවා :sorry: සුබ උදෑසනක් සියලු දෙනාට :rofl: හිතේ ඈති සියලු පෑතුම් සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා කියලා ප්‍රර්තනා කරන ගමන් මාත් දෑනට එලකිරියෙන් දුස්.රා වුනා :rolleyes::rolleyes: ජය හා සතුට.........:love:



    වචන ටික ගානට ආවා අප්පා :lol::lol:

    210774_153266364737012_100001609471995_372955_989822_o.jpg

    Shanu de :love: