ෂේප් හෙමින් සැරේ එයි ඌ...අම්මටසිරි
මොකෝ මෑන් thread එකේ නැත්තේ![]()



කෙල්ලොගෙනම් බොරු පඩ නන්ගි . උන් මෙහේ ආපු ගමන් පොෂ් වෙනවා. කොල්ලො නම් එහෙම නැහැ නන්ගි. අපිට නම් පරණ ඩෙනිමයි .ටී ෂර්ට් බාටා කෑලි දෙකයි වැඩිත් එක්ක . බස් කොන්දටත් මචන් , ඇමතිගේ පුතාටත් මචන් දෙන්නම් එකයි නන්ගි . ඇයි අපි අමුතුවා කනවා කියලද ? මම නම් රජයේ කැම්පස් එවුන්ට අනිවා ගරු කරනවා ( ඒවගෙත් පඩ කෑලිත් නැතුව නෙවෙයි ඉතින් ) මොනවා උනත් රජයේ ඒවා වල ඉන්නේ අපි පිස්සු කෙලිද්දි මැරීගෙන වැඩ කරලා කැපකිරීම් කරලා ගොඩ ගිය උන්.![]()

A/L nokara mona campus da![]()

ෂේප් හෙමින් සැරේ එයි ඌ...![]()


oww man piganakma wisi kara

ane nh bn mage luv eka ithin ekashineh oba mata penenawanm

දෙකම බැලන්ස් කරගන්න එක තමයි කරන්න ඕන මචං...
මොකෝ මොකක් හරි අවුලක් වත් ගියද?
නැත්නම් ඌ පාඩම් කරනවද?![]()



baye giyea nh editharawa giyeawade kiyanne call ekak awa eka ans karala awe ekai sulangu


Mama Dj Gamayage friend kenek, ty soo much song ekata, Ara ganu lamayagee nama waradiyata kiuwa kiyala eyata tharaha gihin,
ILAGA SONG EKATA EYAWA EKATH KARAGANNALU EYATA ''WAYAA''
GOOD LUCK! mee song eka ahala apith Exit wenawa ehenam, ty![]()
ඇති ඇති
වැඩිත් එක්ක
මටත් සමහර විට පේර එන්න පුළුවන් වෙයි
නැත්නම් රුහුණේ තමයි![]()
දෙකම බැලන්ස් කරගන්න එක තමයි කරන්න ඕන මචං...
නැත්නම් දෙකෙන් එකක්වත් නැතිවෙලා යනවා..
ඌ ඒක කරයි ගානට....![]()
කොල්ලනි
මන් යනවා දොයියන්න
උදෙන්ම නෑගිටින්නත්
ඔනි දිල් රසන් අය්යා හොදට හොස්ට් එක කරා එලා සුපිරි 
එහෙනම් හෙට නෑවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන් මන් සමුගන්නවා
සුබ උදෑසනක් සියලු දෙනාට
හිතේ ඈති සියලු පෑතුම් සර්වප්රකාරයෙන් සාර්තක වේවා කියලා ප්‍රර්තනා කරන ගමන් මාත් දෑනට එලකිරියෙන් දුස්.රා වුනා 
ජය හා සතුට.........

