සුදත් හිත හොද කොල්ලා,,,,,,
නමුත් පාතාලයත් එක්ක සුදත්ගේ සම්බන්දතා තිබෙනවා..........
මොකද සුදත්ගෙ මහගෙදර තියෙන්නේ නුවර. ඒ නිසා සුදත් කුඩාකාලෙ ඉදලම හැදුනේ පාතාල පරිසරයක.
කන්දක් උඩ තිබුන ගෙදර ගෙවපු කුඩාකාලෙ හැමදාම නෙත ගැටුනෙ පාතාලය. ඒ නිසා සුදත්ට පොඩි කාලෙ ඉදලම පාතාලෙ එක්ක තිබුනෙ පුදුම සම්බන්ධයක්.



සුදත් ඇසුවා 


ude baladdi sudath ayyage polle guu thaliyak lu...
අනේ අවාසනාවට ඌ එදා රෑ නිදාගෙන තියෙන්නෙ කොස්ස බදාගෙන. දැන් හරි සිද්ධිය. කොස්ස සුද්ද කරනවද විසි කරනවද හිතාගන්න බෑලු. ඒ තරමට ඒකේ ජරාව.