Story telling.

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සුදත් හිත හොද කොල්ලා,,,,,,
    නමුත් පාතාලයත් එක්ක සුදත්ගේ සම්බන්දතා තිබෙනවා..........

    මොකද සුදත්ගෙ මහගෙදර තියෙන්නේ නුවර. ඒ නිසා සුදත් කුඩාකාලෙ ඉදලම හැදුනේ පාතාල පරිසරයක. :yes: කන්දක් උඩ තිබුන ගෙදර ගෙවපු කුඩාකාලෙ හැමදාම නෙත ගැටුනෙ පාතාලය. ඒ නිසා සුදත්ට පොඩි කාලෙ ඉදලම පාතාලෙ එක්ක තිබුනෙ පුදුම සම්බන්ධයක්.
     
    • Like
    Reactions: DemonAkalanka

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    නුවර පාතාලය සහ කොලබ පාතාලය අතර වෙනසක් තිබ්බ ....සුදත් ට ඒ ගැන කියල දුන්නේ ....නිර්මල ගේ aiyya (නිර්මල කියන්නේ අමල්ගේ try එක )..
    නිර්මලාගේ aiyyage නම ...
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    "සුදත් මෙහෙ ජීවතේ හරි අමාරුඉ ,, ...අපිට කවුරු හරි අඩෝ ..කිව්වොත් ..අපි ඇයි අඩෝ කියන්න ඕන.."
    චුක්කේ aiyya කිව්වා..
    මම යනවා අද රෑ පොඩි වැඩකට ..සුදත් මල්ලි මාත් එක්ක එන්න ඕන..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    "සුදත් මෙහෙ ජීවතේ හරි අමාරුඉ ,, ...අපිට කවුරු හරි අඩෝ ..කිව්වොත් ..අපි ඇයි අඩෝ කියන්න ඕන.."
    චුක්කේ aiyya කිව්වා..
    මම යනවා අද රෑ පොඩි වැඩකට ..සුදත් මල්ලි මාත් එක්ක එන්න ඕන..

    අනෙ අය්යෙ. ඔය රෑ යන ගමන්වලට නම් මට යන්න බෑ. අද කාලෙ.. අදුරන කොල්ලෙක් එක්ක වුනත් රෑවෙලානම් ගමන් යන්න බෑ. සුදත් කිව්වා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකද සුදත්ගෙ මහගෙදර තියෙන්නේ නුවර. ඒ නිසා සුදත් කුඩාකාලෙ ඉදලම හැදුනේ පාතාල පරිසරයක. :yes: කන්දක් උඩ තිබුන ගෙදර ගෙවපු කුඩාකාලෙ හැමදාම නෙත ගැටුනෙ පාතාලය. ඒ නිසා සුදත්ට පොඩි කාලෙ ඉදලම පාතාලෙ එක්ක තිබුනෙ පුදුම සම්බන්ධයක්.
    :growl::growl::growl::lol::lol::lol:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    අනෙ අය්යෙ. ඔය රෑ යන ගමන්වලට නම් මට යන්න බෑ. අද කාලෙ.. අදුරන කොල්ලෙක් එක්ක වුනත් රෑවෙලානම් ගමන් යන්න බෑ. සුදත් කිව්වා.

    බය වෙන්න එපා මල්ලි ...අපි පොඩි ruber කෑලෙකට යන්නේ ":D
    චුක්කේ aiya සුදත්ගේ කරට තට්ටු කරමින් කිව්වා..
    "මෙන්න මම දෙන්නටම පොල් cake එක්ක plain T ගේනවා " නිර්මලා නංගි එතනට ආවය
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    බය වෙන්න එපා මල්ලි ...අපි පොඩි ruber කෑලෙකට යන්නේ ":D
    චුක්කේ aiya සුදත්ගේ කරට තට්ටු කරමින් කිව්වා..
    "මෙන්න මම දෙන්නටම පොල් cake එක්ක plain T ගේනවා " නිර්මලා නංගි එතනට ආවය

    මේ බලන්න නංගී අය්යා මට රබර් කැලේ යන්න කතා කරනවා රෑවුනාම. අය්යා වෙන කොල්ලො එක්කත් මෙහෙම රෑවෙලා රබර් කැලේ යනවද? :rofl: සුදත් ඇසුවා
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    නිර්මලාට සුදත් කියපු දේ තේරුනේ නැහැලු :confused::yes:

    ඒත් නිර්මලාට ටිකකින් තේරුණාලු අයිය සුදත්ව රබර් කැලේට ඇදගෙන යන්න හදනව කියල..:baffled::baffled::baffled:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    නිර්මලා මොකක්ද කියන්න කට ගන්න කොටම ...එළියේ වහනයක් ආපු සද්දයක් ආවලු..
    "ආ Police jeep එකක්" @#$%^&
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    බලන කොට පොලිස් ජීප් එක අවිත් තියෙන්න් එහා ගෙඩරටලු....
    බලනකොට රබර් වත්තට එන්න කියලා තියෙන්නෙ කොන්ඩොම් හදන ෆක්ටර්ය් එකක් දාන්නලු
     
    • Like
    Reactions: boyzsasith

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,872
    3,198
    113
    අනෙ ඉතින් දෙන්න රබර් ඔට්ටපාලු එකතු කරන්න පටන් ගතතා.
     
    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    කොහොමහරි දෙන්න රෑ වෙලා රබර් කැලේට රින්ගුවලු
    අයියේ මට නම් මේ වැඩ පුරුදු නෑ.. අමල් කිව්වලු
    මන් කියල දෙන්නම්කෝ... සුදත් කිව්වලු
    ඔහොම පැයක් විතර ගියාලු.
    ඇගේ නූල් පොටක්වත් නැතුව මදුරුවන්ගෙන් කූඩැල්ලන්ගෙන් පීඩා විද විද දෙන්න කොහොමහරි උපරිම ෆන් එකක් ගත්තලු..........
    ඊට පස්සේ දෙන්න තමන්ගෙ ගෙවල් බලා පිටත් උනාලු
    පහුවදා අමල්ට නැගිට ගන්න බෑලු.. ඔලුව රිදෙනවලු.:rofl::rofl::rolleyes:
     
    • Like
    Reactions: |MadMan|

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එදා ඉරිදා නිසා මිනිහා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තලු ආයෙමත්
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    කොහොමහරි දෙන්න රෑ වෙලා රබර් කැලේට රින්ගුවලු
    අයියේ මට නම් මේ වැඩ පුරුදු නෑ.. අමල් කිව්වලු
    මන් කියල දෙන්නම්කෝ... සුදත් කිව්වලු
    ඔහොම පැයක් විතර ගියාලු.
    ඇගේ නූල් පොටක්වත් නැතුව මදුරුවන්ගෙන් කූඩැල්ලන්ගෙන් පීඩා විද විද දෙන්න කොහොමහරි උපරිම ෆන් එකක් ගත්තලු..........
    ඊට පස්සේ දෙන්න තමන්ගෙ ගෙවල් බලා පිටත් උනාලු
    පහුවදා අමල්ට නැගිට ගන්න බෑලු.. ඔලුව රිදෙනවලු.:rofl::rofl::rolleyes:

    :rofl::rofl::rofl::P ude baladdi sudath ayyage polle guu thaliyak lu...:rofl::rofl:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඒත් නින්දේ ගියේ නෑලු ,ඉතින් නැගිටලා ගිහින් එළකිරියේ log වුනාලු..

    ලොග්වෙලා ඇවටර් එක එහෙමත් චේන්ජ් කරාලු පොඩ්ඩක් අළුත් වෙන්න.:rofl:
    :rofl::rofl::rofl::P ude baladdi sudath ayyage polle guu thaliyak lu...:rofl::rofl:

    සුදත්ට පුංචි කාලෙ ඉදලා ත්‍රාසජනක දේකට මුහුණ දෙන්න උනාම මානසික දුර්වලතාවය නිසාම ඇදේ කක්කි යනවලු. :oo: අනේ අවාසනාවට ඌ එදා රෑ නිදාගෙන තියෙන්නෙ කොස්ස බදාගෙන. දැන් හරි සිද්ධිය. කොස්ස සුද්ද කරනවද විසි කරනවද හිතාගන්න බෑලු. ඒ තරමට ඒකේ ජරාව. :oo::baffled:
     
    Last edited: