බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ දී මිලියන 1.8 ක වටිනාකමකින් යුත් දියමන්තියක් ගිල්ල චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චීන ජාතිකයින් දෙදෙනෙකු මෙම ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණ ඇති අතර එහිදී එක් චීන ජාතිකයෙකු "බෙල්ග්‍රේඩ් ඉන්ටර්නැෂනල්" ආයතනයට අයත් කුටියේ ප‍්‍රදර්ශනය සඳහා තබා තිබූ දියමන්තියක් පරීක්ෂා කරන අතරතුරේදී ගිල දමා තිබෙනවා.
එම ප‍්‍රදර්ශන කුටිය භාර ව්‍යාපාරිකයා එය දැක ඉක්මනින් පොලීසියට දැන්වීමෙන් පසු 32 හැවිරිදි ඔහු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Last edited:
අද දහවල් වෙන්න, තව අද උදේ ඉවර උනෙත් නෑ නේ?