machanla payoneer eken dawasata ATM eken kochchara salli ganna puluwanda? HNB, sampath, commercial atm walin?
HNB - 100,000 යි ලු
SAMPATH - 80,000 යි ලු
commercial - 40,000 x2 + 20,000 යි ලු
machanla payoneer eken dawasata ATM eken kochchara salli ganna puluwanda? HNB, sampath, commercial atm walin?
HNB - 100,000 යි ලු
SAMPATH - 80,000 යි ලු
commercial - 40,000 x2 + 20,000 යි ලු

hnb 100,000 puluwan nam patta![]()

HNB - 100,000 යි ලු
SAMPATH - 80,000 යි ලු
commercial - 40,000 x2 + 20,000 යි ලු
hnb 100,000 puluwan nam patta![]()

මම බෑන්ක් එකට ගිහින් කාර්ඩ් එක පෙන්නලා ඇහුවා. එතකොට තමා කිවුවේ.
සෙලාන් එකේ 150,000 පුළුවන් ද?

1. KYC form http://www.hnb.net/data/pdf/anti_money_laundering/kyc_individual_info_sheet.pdf
2. bank ekata gihin ooka fill karala ethaninma fax karapan.
3. fees thiyenawa hnb wage nemei. ATM withdraw karanna puluwan. card eka enna dawas 21k withara yanawa. more info http://www.elakiri.com/forum/showthread.php?t=1469772
mchan Money ena SOURCE ekata mokakda daanda ona???

payoneer කාර්ඩ් එකේ ලිමිට් එක මචන් ඩොලර් 1000. ඒ කියන්නේ 130,000 ක් වගේ නේow mamath dekka ad ekak yanawa 1y 50k puluwan kiyala![]()
මම HNB එකෙන් ඇහුවා. උන් කිව saving එක වගේම ඕපන් කරලා දෙන්නම් එකට debitcard එකත් දෙන්නම් එකට විත්ද්රව් කරන්න ප්රශනයක් නෑ කියල. මාසේ අන්තිමට ඩොලර් වලින් පොලිය ගෙවනවා කියල. සල්ලි ගන්න ඕනේ නම් කාර්ඩ් එක දල ATM එකෙන් ගන්න කිව. ඕනේ වෙලාවක සල්ලි saving එකට මාරු කරගන්න කියලත් කිව
mehema ekama widihakatawath karanna barinam karanna thiyenne RFC ekakata yana eka... kohomath oka pata gala open karanna puluwan athi... eth ekenuth dan wagema Paypal haraha ena withdrawals nawaththaida danne na.........

මේ සයිට් එක බන් පේපැල් වගේ එකක්... ලංකාවේ කරන සයිට් එකක්. පේපැල් එකෙන් මේ අකවුන්ට් එකට ඩිපොසිට් කරලා. බෑන්ක් එකට විත්ද්රව් කරන්න පුලුවන්ද දන්නේ නෑ නේ?
https://www.ceypay.com/
මචන් මගේ එක්වුන්ට් එක මැලේශියන් එකක්....එතකොට මම පේනියර් බෑන්ක් එකවුන්ට් එකක් හැදුවොත් ඒක මැලේශියන් එකට ඇඩ්කරන්න පුලුවන් ද ...මොකද පේනියර් එකෙන් දෙන්නේ යූ එස් එකක් නිසා පේපැල් එකත් යූ එස් හැදුවොත් නරකද ! අනේ දන්න දෙවියෙක් කියපන් කෝ...