PayPal Withdrawal problem HNB Debit Card

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    hnb 100,000 puluwan nam patta :)


    මම බෑන්ක් එකට ගිහින් කාර්ඩ් එක පෙන්නලා ඇහුවා. එතකොට තමා කිවුවේ.:yes:
    සෙලාන් එකේ 150,000 පුළුවන් ද?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම HNB එකෙන් ඇහුවා. උන් කිව saving එක වගේම ඕපන් කරලා දෙන්නම් එකට debitcard එකත් දෙන්නම් එකට විත්ද්‍රව් කරන්න ප්‍රශනයක් නෑ කියල. මාසේ අන්තිමට ඩොලර් වලින් පොලිය ගෙවනවා කියල. සල්ලි ගන්න ඕනේ නම් කාර්ඩ් එක දල ATM එකෙන් ගන්න කිව. ඕනේ වෙලාවක සල්ලි saving එකට මාරු කරගන්න කියලත් කිව

    mehema ekama widihakatawath karanna barinam karanna thiyenne RFC ekakata yana eka... kohomath oka pata gala open karanna puluwan athi... eth ekenuth dan wagema Paypal haraha ena withdrawals nawaththaida danne na.........
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    mehema ekama widihakatawath karanna barinam karanna thiyenne RFC ekakata yana eka... kohomath oka pata gala open karanna puluwan athi... eth ekenuth dan wagema Paypal haraha ena withdrawals nawaththaida danne na.........

    මේ සයිට් එක බන් පේපැල් වගේ එකක්... ලංකාවේ කරන සයිට් එකක්. පේපැල් එකෙන් මේ අකවුන්ට් එකට ඩිපොසිට් කරලා. බෑන්ක් එකට විත්ද්‍රව් කරන්න පුලුවන්ද දන්නේ නෑ නේ? :confused:

    https://www.ceypay.com/
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    මේ සයිට් එක බන් පේපැල් වගේ එකක්... ලංකාවේ කරන සයිට් එකක්. පේපැල් එකෙන් මේ අකවුන්ට් එකට ඩිපොසිට් කරලා. බෑන්ක් එකට විත්ද්‍රව් කරන්න පුලුවන්ද දන්නේ නෑ නේ? :confused:

    https://www.ceypay.com/

    meka sure da ban
     

    malaka2

    Member
    Sep 25, 2006
    299
    16
    0
    Satellite Orbit
    මචන් මගේ එක්වුන්ට් එක මැලේශියන් එකක්....එතකොට මම පේනියර් බෑන්ක් එකවුන්ට් එකක් හැදුවොත් ඒක මැලේශියන් එකට ඇඩ්කරන්න පුලුවන් ද ...මොකද පේනියර් එකෙන් දෙන්නේ යූ එස් එකක් නිසා පේපැල් එකත් යූ එස් හැදුවොත් නරකද ! අනේ දන්න දෙවියෙක් කියපන් කෝ :) ...


    US PaypalAccount ekakata US Payment Services active karanna yanna epa machan. Loku ganak withdraw una gaman (SSN) Social Security Number ellanawa. US nam aniwa paypal eken Tax File ekak open karanna one. Ethanadi Account eka Freeze wenawa SSN denakan. Non US Paypal account walata prashnayak na Outbound account ekak nisa. Eth samahara EU countries wala thiyana accounts wala EU Financial Law apply wenawa.
     

    malaka2

    Member
    Sep 25, 2006
    299
    16
    0
    Satellite Orbit
    HNB eke Aya kiyana hatiyata nam 2days walin account ekata credit karanawa KYC confirm accounts walata. Eth machan mam hithana widiyata lagadima Central Bank eken Tax file open karanawa apita... eka nam sure.. Ape details ganne ekata thamai oye nokiwwata. KYC form eke thiyanawane okkoma wisthara. Kata uththara nathuwa yanawa ahema unoth. Anika Visa Refund/withdraw waladi currency rate eka hara wena kisima charges ekak nahane. Ekath unta paduine. SWIFT transfer wage nameine. Monawa unath nuwanata hurui payoneer use karana eka. Wisheshayen Forex trade karana aya. Mokada kawada hari case ekak unoth Forex trading eke adayam salli hamba una widiya pennanna amarui, A wagema etoro.com wage site ape Signature eka pawa gannawane, Naththam moneybooker use karala kelinma account ekata genna ganna balanna.