|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අනිවා
    මල් නොතලා රොන් ගන්නත් ඕනිනේ :D

    උඹ මල් බබාගේ සයිස් එක දැක්කොත් ඔහොම කියන් නෑ...:no:
    බුල්ඩෝසරයක් පරාදයි...:yes:
    නොතලා පැණි ගන්නනම් ලේසි නෑ...:P
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මචන්ලා කරන්ට් ගියා...:(
    පස්සේ සෙට් වෙන්නම්...

    එලස් එලස්
    මාත් දැන් හොස්පිටල් යන්න ඕනි
    යාලුවෙක්ගෙ dad කෙනෙක් ඉන්නවා බලන්න ;)
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උඹ මල් බබාගේ සයිස් එක දැක්කොත් ඔහොම කියන් නෑ...:no:
    බුල්ඩෝසරයක් පරාදයි...:yes:
    නොතලා පැණි ගන්නනම් ලේසි නෑ...:P

    මලා
    මු එච්චර size ද?
    එහෙනම් තල තලා තමයි පැණි ගන්න වෙන්නේ :D
     
    Status
    Not open for further replies.