|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මන මල්ලි යකෝ :angry:
    එනවා මට අයිය කියන්න :frown:

    අඩෝ
    මං හිතුවේ තෝ එහෙනම් මල්ලි කිව්වම මං මල්ලි කියලා
    නොදෝකින් :rofl:
    අය්යා කිව්වටත් පාඩුයි :rofl::rolleyes::D;)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :D
    එතකොට අයියා මොකෝ කරන්නේ?
    මට සෙට් වෙලාම නෑනෙ ඔයා?
    මං නම් මේ විශ්ව විද්‍යාල මගුලට යන්න බලං ඉන්නේ :D


    ඒ ලෙවෙල් වලට මක්කයි කොලේ?:nerd::nerd:
     
    Status
    Not open for further replies.