Thread ekak

djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    මචන්ලා මම ටික දවසකට කලින් දැක්ක උපදින ළමයා කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි කරගන්න විදිහ ගැන Thread එකක් තියනවා මට ඒක හොයල දෙන්නකෝ රෙප් දෙනවෝ බම්ප් එකකින් වත් දාල යන්න ස්තුති
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    ගර්භනී කාලයෙ පුරාම දරුවගෙ තාත්ත ලගින් හිටියොත් පිරිමි ළමයෙකු ලැබීමේ සම්භාවීතාව ඉතා ඉහලයි කියල මොකද්ද පරීක්ෂණයකින් ඔප්පු උනාලු :oo: දුරස් වෙලා හිටියොත් ගෑනු ළමයෙක් කියන්නෙ.. මම පිළිගත්තෙ නෑ.. ඒත් දැන් ළමයි ඉන්න කපල් කපල් කම්පෙයාර් කරල බැලුවහම වැඩේ 100% ඇත්ත.. :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: djngage

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    ගර්භනී කාලයෙ පුරාම දරුවගෙ තාත්ත ලගින් හිටියොත් පිරිමි ළමයෙකු ලැබීමේ සම්භාවීතාව ඉතා ඉහලයි කියල මොකද්ද පරීක්ෂණයකින් ඔප්පු උනාලු :oo: දුරස් වෙලා හිටියොත් ගෑනු ළමයෙක් කියන්නෙ.. මම පිළිගත්තෙ නෑ.. ඒත් දැන් ළමයි ඉන්න කපල් කපල් කම්පෙයාර් කරල බැලුවහම වැඩේ 100% ඇත්ත.. :baffled::baffled::baffled:

    ehemda thankz machan