මචන්ලා මම ටික දවසකට කලින් දැක්ක උපදින ළමයා කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි කරගන්න විදිහ ගැන Thread එකක් තියනවා මට ඒක හොයල දෙන්නකෝ රෙප් දෙනවෝ බම්ප් එකකින් වත් දාල යන්න ස්තුති
lawata mathaki..damme kawuda kiyala mathak na bro..
bump thama
ගර්භනී කාලයෙ පුරාම දරුවගෙ තාත්ත ලගින් හිටියොත් පිරිමි ළමයෙකු ලැබීමේ සම්භාවීතාව ඉතා ඉහලයි කියල මොකද්ද පරීක්ෂණයකින් ඔප්පු උනාලුදුරස් වෙලා හිටියොත් ගෑනු ළමයෙක් කියන්නෙ.. මම පිළිගත්තෙ නෑ.. ඒත් දැන් ළමයි ඉන්න කපල් කපල් කම්පෙයාර් කරල බැලුවහම වැඩේ 100% ඇත්ත..
![]()