2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,839
    113
    40
    හත් ඉලව්වෙ!

    Congrads machan...
    t2036.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහිවේනවා ඔබ කී කථා මුලු රෑ පුරා
    මතකේ දරා විඳිමී සදා
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඒක තමා මාත් බැලුවේ...
    ගෑනු ළමයි ඇතුවත් බෑ,නැතුවත් බෑ..:oo::dull:
    සයෝටනම් මොකක්දෝ assignment එකක් තියෙනවා කිව්වා නේද කරන්න..
    :yes::yes::yes::yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම අද ගෝල්ෆේස් ගියා යාළුවො එක්ක. එහෙදි ගත්ත ෆොටෝ 2ක් මේ.
    556517_422293264485054_683430415_n.jpg

    285579_422298251151222_1471473179_n.jpg

    DSLR එක ගෙනිච්චෙ නෑ. නෝමල් ඩිජිටල් කැම් එකකින් ගත්තෙ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    රේඩියෝ එකේ බැග්‍රවුන්ඩ් මියුසික් එකට පට්ට විදිහට දුක හිතෙනවා මට :(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට දෙන්න පුලුවන්ද කසුන් කල්හාර ගේ "සොදුරු සිතුවම්" කියන සින්දුව මම මේ සින්දුවට ElaKIri RadIO අහාන හෑමෝම එකතු කර ගන්නවා..........:rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුකුලිතව සිත වත නෙත වැඩි
    කඳුළයි නෙතේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න මම බඩ කට පුරෝ ගෙන ආවා දැන් හිතයි කනයි පිරෙන්න සිංදු අහන්න තමයි තියෙන්නෙ....

    එළටම ෂෝ එක කරපන් මචෝ...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    aloos
    m0401.gif
    api holen ahagena inne :rofl:

    Ah hora gediya :P

    ඒක තමා මාත් බැලුවේ...
    ගෑනු ළමයි ඇතුවත් බෑ,නැතුවත් බෑ..:oo::dull:
    සයෝටනම් මොකක්දෝ assignment එකක් තියෙනවා කිව්වා නේද කරන්න..

    Kello dennek thun dekek set unama thamai kick ekak enne :P
     
    Status
    Not open for further replies.