ඒක තමා මාත් බැලුවේ...
ගෑනු ළමයි ඇතුවත් බෑ,නැතුවත් බෑ..
සයෝටනම් මොකක්දෝ assignment එකක් තියෙනවා කිව්වා නේද කරන්න..




wish her good luckAda mata maara happy machanlaaa... Mage girl ge job eka ada permanent karalaa... Degree eka ivara venna onna menna...![]()
![]()
Post eka Software Engineer... Hmm Salary ekath hodai...
Kella maara happy eke inne...![]()

ඇයි අනේ හොලෙන් අහගෙන ඉන්නෙ? අපි නම් කන් දෙකෙන් අහගෙන ඉන්නෙ![]()
koomada?Alooooooooooo

කෝ අපේ බවලත් උදවිය තාම නෑනෙ. සයො, සයෝගෙ නංගි, සයෝගෙ අම්මා, ඇගී, ටිටී එහෙම තාම නෑ වගේ.
aloosapi holen ahagena inne![]()
![]()

ඒක තමා මාත් බැලුවේ...
ගෑනු ළමයි ඇතුවත් බෑ,නැතුවත් බෑ..
සයෝටනම් මොකක්දෝ assignment එකක් තියෙනවා කිව්වා නේද කරන්න..
