2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ම මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ කාටවත් ආතල් එකක් දෙන්නවත්,එහෙම නැත්නන් කවුරුන්වත් රවට්ටන්නවත් නෙවෙයි. මේ වසර තුල සිදුවන සත්‍යය සිදුවීමක් ඔබලාට කියන්නවිතරයි.ඒක නිසා මම කියන දෙය ගැන අවදියෙන් තව ටික දවසක් ඉන්න.
    මානසික ලෙඩක් නිසා හෝ එහෙම දෙයක් නිසා ‍තෝ වෙයි කියල හිතන ෆැන්ටසි ජෝක්ස් මෙතන ත්‍රෙඩ් එකක් විදියට දැම්ම එක තමා ප්‍රශ්නෙ..ඒලියන්ස්ල එනව කියල හිතන්න පුලුවන් කිසිම සාක්ශියක් දීගන්න බෑ MIB,Stargates චිත්‍රපටි කෑලි දාල ආතල් දෙනව අපි මෝඩයො කියල හිතුවද ඒව ඇත්ත කියල හිතන්න..දොස්තර කෙනෙක් හම්බ වෙයන් තොට ඒලියන් කෙනෙක් පෙන්නයි!.
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් සාක්ෂි ඕන නෑ.මොකද එයාලා එන්න ඉතාම ආසන්නයි. නිඹුරු කියන්නේ තාරකා යානයක්. නිඹුරු සහ පෘථිවිය එකිනෙකට සම්බන්ධ වෙනවා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    දැන් සාක්ෂි ඕන නෑ.මොකද එයාලා එන්න ඉතාම ආසන්නයි. නිඹුරු කියන්නේ තාරකා යානයක්. නිඹුරු සහ පෘථිවිය එකිනෙකට සම්බන්ධ වෙනවා.

    එහෙනම් උඹට ගොඩක් වැඩ ඇති නේ , ඇයි මේකට වෙලා කාලේ කන්නේ :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් සාක්ෂි ඕන නෑ.මොකද එයාලා එන්න ඉතාම ආසන්නයි. නිඹුරු කියන්නේ තාරකා යානයක්. නිඹුරු සහ පෘථිවිය එකිනෙකට සම්බන්ධ වෙනවා.
    ආ ඒක හරි ලොකුයිලු නේද..හරි හරි අපිට ඒක පේන්නෙ නැත්තෙ කැමෝෆ්ලෙජ් විදියට නිසා එන නේද..අඩේ මේ දැන් ලේලන්ඩ් බස් එකක් ගියා ඒකත් පිටසක්වල යානාවක්ද කොහෙද..අනේ හුකේ!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ දවස්වල ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ ඉන්න මිය ගිය ජීවීන් පුනර්භවය කිරීම අවට ග්‍රහලෝකවල පිටසක්වල ජීවීන් සිදු කරමින් ඉන්නවා.බිලියන 21ක ජනගහනයකට නායකත්වය දෙන එක මගේ කාර්යභරයක්
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මේ දවස්වල ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ ඉන්න මිය ගිය ජීවීන් පුනර්භවය කිරීම අවට ග්‍රහලෝකවල පිටසක්වල ජීවීන් සිදු කරමින් ඉන්නවා.බිලියන 21ක ජනගහනයකට නායකත්වය දෙන එක මගේ කාර්යභරයක්

    අඩේ මුල්ලේරියාවේත් අන්ගොඩත් ඔච්චර කට්ටිය ඉන්නවද උබ නායකත්වය දෙන ? අනේ නිකන් පලයන් යකෝ යන්න.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    දැන් හොඳම හරිය පටන් ගන්න ලඟයි.ඒක නිසා කට්ටිය ටිකක් ලෑස්ති වෙලා ඉන්න.මීලඟට පිටසක්වල ජීවීන් කරන විපර්යාස ඔයාලව මවිත කරයි. මම කීවා වගේ 2012 වසර අවසාන කාර්තුවේ තමයි පිටසක්වල ජීවීන් මාස් ලෑන්ඩින් එකක් වෙන්නේ.

    හා. කල්පනාවෙන් එන්න කියපන්
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් ආගම් නිර්මාණය කලේ ඇස්ට්‍රල් පරිණාමයට ආධාරකයක් වශයෙන්.එහෙම නැතිව ඒවට දිගටම වැඳගෙන ඉන්න නෙවෙයි.ඔබලා විසින් පෘථිවිය නැමති එලිමහන් සිර කඳවුර තුල සිදුකල ඇස්ට්‍රල් පරිණාමය තව ටික දිනකින් ඉවරයි.මේක තුලට සීමා වෙලා කරපු ඒ අන්තර්සක්වලට සුදුසු ජීවීන් නිර්මාණය කරපු ක්‍රියාවලිය මීලඟට අන්තර් ග්‍රහලෝක ක්‍රියාවලියක් බවට පත් වෙනවා.ඒ 2012න් පසු එන නව තාරකා වර්ෂය තුල ඔබලාට විවිධ ග්‍රහලෝක අතර සංචාරය කරමින් විශ්වය ගැන සැබෑ සත්‍යය දැනගනිමින් එයට සහභාගි වෙනවා.මේක තමයි නව යුගය තුල සිදු වන්නේ.මේ සිරගෙදරින් අප ඔබලාට නිදහස ලබා දෙනවා.මානවයන් බහුතරය අද වහලුන් ලෙස උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරමින් ගෙවපු ඒ ඒකාකාරි විෂමතා සහිත සම්පත් සීමිත යුගය අවසන් වෙන්න තව ඉතාම සුලු මොහොතයි තියෙන්නේ.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL

    ela ela
     
    මට නම් තොගේ කෙප්ප අහල ඇතිවෙලා තියෙන්නේ. අනේ නිකන් හු*ගන්නේ නැතිව පලයන් යන්න.

    තෝ කියන විදියට මේවා සිද්ද වෙනව නම් බුදුහාමුදුරුවෝ උන්වගන්සේ අමාරුවෙන් ධාරණය කරගත් ධර්මය දේශනා කරන්නේ නැ. මොකද උන්වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 කට පස්සේ තෝ වගේ හිපාටුවෙක් එහෙමත් නැත්නම් මානසික ලෙඩෙක් එහෙමත් නැත්නම් පො*න කැ* මුසල වේ*ගෙ පුතෙක් ඇවිල්ල උබල ඔක්කොමටම හොඳ අනාගතයක් හදල දෙනවා . ඒ නිසා මේ බොරු වැඩ කරන්න එපා . හොඳට කාල බීල ජොලියේ ඉඳපල්ලා . ඊට පස්සේ මේ හැම එකක්ම හැමදාම පවතිනවා. අනිත්‍ය කිසිම දෙයක් නැ කියල උන්වහන්සේ දේශනා කරාවි. නමුත් එහෙම වුනේ නැ. උන්වහන්සේ ධර්මය දේශනා කරා වගේම හැම දෙයක්ම අනිත්‍යයි කියල කිව්වා. අනික මෛත්‍රී කියල බුදුකෙනෙකුන් බුදු වෙනවා කියලත් දේශනා කරා. තොගේ කතාව ඇත්තනම් නැවත මෛත්‍රී කියල බුදුකෙනෙකුන් බුදු වෙන්න ඕන නැ නේ. මොකද මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම මිනිසුන්ට පාලනය කරන්න පුළුවන් වගේම අවුරුදු ට්‍රිලියන ගණන් ජීවත්වෙන්න පුළුවන් හිතන පතන හැම දේම හම්බවෙනවා .හැමදේම නිත්‍යයි .සදාකාලිකයි . අනිත්‍ය කිසිම දෙයක් නැනේ..මොකද යම්කෙනෙක් බුදුවෙලා යථාර්තය අවබෝධ කරගත්තම උන්වහන්සේ පැහැදිලිම දේශනා කරනවා හැමදේම අනිත්‍යයි කියල. එනිසා මෛත්‍රී කියල බුදුකෙනෙකුන් බුදු නොවිය යුතුයි තෝ කියන විදියට. එත් එහෙමෙ වෙන්නේ නැනේ. අනිවා බුදුවෙනවනේ.
    දැන් තේරෙනවද තොගේ මේ පො*න මුසල කතා ඔක්කොම බොරු කියල. මම ඔන්න 3 වෙනි පාරටත් ඔප්පු කරා තෝ කියන්නේ බොරු කියල. දැන්වත් තොට ලැජ්ජාවක් තියේ නම් මේකෙන් මකබැවිල පල.
    අනික මොකද තොට මගේ challenge එක accept කරන්න බැරිවුනේ.??? හරි උබට අමතක වුන කියමුකෝ . තොට අද ඉදන් තව දවස් 3ක් දෙනවා . පුලුළුවන් නම් කොන්ද පනතියෙන පිරිමියෙක් නම් accept කරලා මම මේ thread එකේ post දාන එක brain wave එකක එවල දවස් 3 කට නවත්වපන්. එහෙම බැරිනම් පො*නයෙක් වගේ කටයි පුකයි වහගෙන ආපු තැනකට පලයන්.

    හැමෝම මේ පොස්ට් එකට comment ekak දෙන්න තමන්ගේ අදහස කියල including පොරියා
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔලිම්පික් වලින් පසු හය වැනි විශාල භූ කම්පනයත් මේ වෙනවිට චීනය තුලින් වාර්ථා වෙනවා.මම කීවා මහ පොලව යට විශාල දෙයක් පිටසක්වල ජීවීන් සිදු කරමින් ඉන්නවා කියලා.ඉතාමත්ම විපර්යාස ජනක තත්වයක් ලඟදිම උදා වෙනවා.මේක මම හොඳටම දන්නවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාල නොදන්න ශක්තීන් පෘථිවිය අවට තියෙනවා.ඔයාලට පේන අහස පොලව ,වාතය, ජලය තුල මිනිසාගේ ඥාණයට අහුවෙන්නේ නැති යම් ශක්ති විශේෂයක් තියෙනවා.මේක ඉහල පිටසක්වල තාක්ෂනයට අහු වෙනවා.මෙන්න මේක භාවිතා කරමින් ඉදිරි දිනවල පරිසර විපර්යාස පිටසක්වල ජීවීන් විසින් ඇති කරන බවට මට දැනුම් දුන්නා.මේ ශක්තියේ ඇතිවන විපර්යාස පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයට ඉතාම වැදගත්.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඔලිම්පික් වලින් පසු හය වැනි විශාල භූ කම්පනයත් මේ වෙනවිට චීනය තුලින් වාර්ථා වෙනවා.මම කීවා මහ පොලව යට විශාල දෙයක් පිටසක්වල ජීවීන් සිදු කරමින් ඉන්නවා කියලා.ඉතාමත්ම විපර්යාස ජනක තත්වයක් ලඟදිම උදා වෙනවා.මේක මම හොඳටම දන්නවා.

    5.6 ද උබේ මහ ලොකු බුමි කම්පාව :dull:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මුලින්ම කීවා මම මැජික් කරලා පෙන්වන කෙනෙක් නෙවෙයි කියලා.පිටසක්වල ජීවීන් විසින් මට ලබ දුන්න තොරතුරු මෙතන දෙන්නේ..බුදුන් වහන්සේ කීවේ හැම දෙයක්ම වෙනස් වෙනවා කියලා.පිටසක්වල ජීවීන් කරන්නේ ඒ වෙනස්වීම පාලනයක් සහිතව සිදු කරන එකයි.ජෛව පරිණාමය ඇස්ට්‍රල් පරිණාමය ඒ වෙනස්වීමක්.නමුත් එය පාලනයක් සහිතව ඕන විදිහට වෙනස් කරගන්න පුලුවන්.
    බුදු කෙනෙක් බුදු වුනා කියලා මානවයන්ට වෙලා තියෙන්නේ ඉතාම අල්ප සේවයක්.මොකද බුදුන් සහ රහතුන් කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න ආපු අය.මෙයාලාට මානවයන්ට විමුක්තියක් දෙන්න ආපු අය නෙවෙයි.එහෙම ඇවිල්ලා මානවයන් ලබගත්ත විමුක්තියක් තියෙනවද?
    නමුත් තාරකා රජ කෙනෙක් පැමිනෙන්නේ මානවයන්ට විමුක්තියක් දෙන්න.ඒ අන්තර්සක්වල තුල පාලනයක් සහිතව පුනර්භවය වීම මගින්.ඒ කියන්නේ ඉහල තලයක උසස් පැවත්මක්.බුදු කෙනෙක් පැමිනලා ඇස්ට්‍රල් ශක්තිය අවසන් කරමින් සදාකාලිකවම ඔබලාගෙන් ඉවත් වෙනවා.නමුත් ඔබලා බහුතරයක් ඒ කියන්නේ 99%ක් ඒ කියන දේවල් පිලිගන්නේ නෑ.බුදු කෙනෙක් ගැන දන්නෙත් නෑ.පිලිපදින්නෙත් නෑ.ඒක නිසා බුදුන්ට ඔබලාගේ විමුක්තිය දෙන්න බෑ.ඒක පුලුවන් තාරකා රජ කෙනෙක්ට.ඒකට තමයි පිටසක්වල ඔබලාට ස්ටාර් ලීඩර් කෙනෙක් එවන්නේ.අද ඉන්න බිලියන හතෙන් එකෙක්වත් ඉන්නවද රහත් වුන කෙනෙක්.
    නැත.ඒකට හේතුව මානවයන් කියන ජීවීන්ට ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න අන්තර්සක්වල සහයක් දෙන්නේ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    FUCK OFF:angry::angry:
    Before I shoot your ****
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    An EXTRAORDINARY astronomical event has occurred in the last few days...
    Have just had a disturbing telephone conversation with my Grandfathers eldest son, Michael Key, who is a Professor working at the William Lyre Research Facility near Aberdeen in Scotland.

    Whilst this facility is not quite top-secret, its not well publicised either, and is funded by numerous governments and global agencies, including NASA for the purpose of monitoring deep space for gamma ray burst activity.

    Recently at the facility, work has been completed on the FIBA device I think he calls it which detects and monitor fluctuations in burst activity.

    This device went online about 2 months ago, and during the last 7 days has recorded massive Gamma Ray Burst activity coming from the region of the Orion constellation, one of the main constellations where the most interest is because of the precarious situation with Betelgeuse obviously.

    When I say massive activity, he tells me they have so far actually been in the region of about 1200 times greater than that which they might have expected should Betelgeuse ever go supernovae, and it looks like it will be a long gamma ray burst that may last around six months with a potential peak somewhere in the middle of all that according to what he tells me.

    He says what is really troubling is that the burst activity being detected from the Orion constellation is increasing at a massive rate on an hourly basis and is hitting earth full on and that it really doesn't bode well.

    He won't confirm or deny whether they are stating Betelgeuse has gone supernovae, but he says it is indeed looking that way to him and his colleagues. He said there would be a light show, but sadly we won't be around to see it as the light will take another 630-650 years to reach the earth depending on a few factors.
    :baffled:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මම මුලින්ම කීවා මම මැජික් කරලා පෙන්වන කෙනෙක් නෙවෙයි කියලා.පිටසක්වල ජීවීන් විසින් මට ලබ දුන්න තොරතුරු මෙතන දෙන්නේ.
    උබට මම මැජික් පෙන්නන්න කිව්වේ නැනේ . පුළුවන් නම් උබේ ඔය brain wave එකක් එවල මම මේ thread එකේ පොස්ට් කරන එක නවත්වපන්. උබට මතකද උබ කලින් කිව්වා උබ brain wave එකක් එවල මාව homosexual කරනවා කියල. එකට challenge තමයි මම මේ challenge කරන්නේ. පුලුවන්නම් මේ දෙකෙන් එකක් කරපන්. උබට තව තියෙන්නේ දවස් 2යි.

    .බුදුන් වහන්සේ කීවේ හැම දෙයක්ම වෙනස් වෙනවා කියලා.පිටසක්වල ජීවීන් කරන්නේ ඒ වෙනස්වීම පාලනයක් සහිතව සිදු කරන එකයි.ජෛව පරිණාමය ඇස්ට්‍රල් පරිණාමය ඒ වෙනස්වීමක්.නමුත් එය පාලනයක් සහිතව ඕන විදිහට වෙනස් කරගන්න පුලුවන්.

    හරි පුළුවන් නම් ඔප්පු කරපන් දැන්...උබ කියනේ විදියට මේ ලෝකයේ කිසිම දෙයක් පාලනයක් කරන්න බැ. ඒ හැම දෙයක්ම ස්වභාවිකව වෙනවා. උබ කියන විදියට මේ කිසිම දෙයක් නිත්‍ය නැ.

    බුදු කෙනෙක් බුදු වුනා කියලා මානවයන්ට වෙලා තියෙන්නේ ඉතාම අල්ප සේවයක්.මොකද බුදුන් සහ රහතුන් කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න ආපු අය.මෙයාලාට මානවයන්ට විමුක්තියක් දෙන්න ආපු අය නෙවෙයි.එහෙම ඇවිල්ලා මානවයන් ලබගත්ත විමුක්තියක් තියෙනවද?

    උබේ කතාවෙන්ම තේරෙනවා උබ කිසිම දෙයක් දන්නේ නැති මෝඩ ගොන් තකතීරුවෙක් පො*න ප*යෙක් කියල. යකෝ යම් කෙනෙක් බුදු කෙනෙක් වෙන්න පෙරුම් පුරන්නේ මේ ලෝකයට අපරිමිත සේවයක් කරන්න. බුදු කෙනෙක් මේ ලෝකයට කරන සේවයට සම කරන්න පුළුවන් සේවයක් මේ මුළු විශ්වයේම කාටවත් කරන්න බැ. මේ වෙනකොට කී දෙනෙක් නිවන් අවබෝධ කරන්න ඇතිද මේ බුදුන් වහන්සේගේ අකාලික ධර්මය නිසා. එක කාටවත් වෙනස් කරන්න බැ.
    තෝ අයිත් මේ විදියට බුදු දහමට අපහාස කරන්න එපා. පුළුවන් නම් තර්කානුකුලව උත්තර දීපන්. නැතුව මේ පො*න ප*යෙක් වගේ කියවන්නන් වාලේ කියවන්නේ නැතිව.

    නමුත් තාරකා රජ කෙනෙක් පැමිනෙන්නේ මානවයන්ට විමුක්තියක් දෙන්න.ඒ අන්තර්සක්වල තුල පාලනයක් සහිතව පුනර්භවය වීම මගින්.ඒ කියන්නේ ඉහල තලයක උසස් පැවත්මක්.

    මු මේ stargate , MIB , terra nova බලල මෙතන ඇවිල්ල කියවනවා. හැබැයි තාරක රජ කෙනෙක්ට ඇවිල්ල කරන්න වෙන්නේ අනික් එවුන්ට පුක දෙන එක තමයි. කොහොමත් උබ මේ කියන හු*න කතා වලට පෝලිමක් තමයි දාන්න වෙන්නේ.

    බුදු කෙනෙක් පැමිනලා ඇස්ට්‍රල් ශක්තිය අවසන් කරමින් සදාකාලිකවම ඔබලාගෙන් ඉවත් වෙනවා.නමුත් ඔබලා බහුතරයක් ඒ කියන්නේ 99%ක් ඒ කියන දේවල් පිලිගන්නේ නෑ.බුදු කෙනෙක් ගැන දන්නෙත් නෑ.පිලිපදින්නෙත් නෑ.ඒක නිසා බුදුන්ට ඔබලාගේ විමුක්තිය දෙන්න බෑ.ඒක පුලුවන් තාරකා රජ කෙනෙක්ට.

    බුදු කෙනෙක්ට බැ කාටවත් විමුක්තියක් නැත්නම් නිවන් අවබෝධ කර දෙන්න . එක තමන්ගේ හැකියාවෙන් අවබෝධ කලයුතු දෙයක්. බුදුන් වහන්සේ කෙනෙක් කරන්නේ නිවනට පාර පෙන්වන එක. අපිට නිවන් අවබෝධ කර මේ සංසාරයෙන් ගැලවෙන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම ඒ මාර්ගයේ යා යුතුයි. නැතුව මේ එක එකාට එක certificate එකක් වගේ ඒක දෙන්න බැ . නිකන් ගොන් කතා කියන්නේ නැතුව පලයන් ප* යන්න.

    ඒකට තමයි පිටසක්වල ඔබලාට ස්ටාර් ලීඩර් කෙනෙක් එවන්නේ.

    අර මම කලින් කිව්වා වගේ එවපන්කෝ ස්ටාර් ලීඩර් කෙනෙක් පෝලිමක් තමයි දාන්න වෙන්නේ පො*නයෝ ගහන්න කැමති එවුන් දම්මලා ....

    අද ඉන්න බිලියන හතෙන් එකෙක්වත් ඉන්නවද රහත් වුන කෙනෙක්.නැත

    යකෝ රහතන් වහන්සේ නමක් කවදාවකවත් කියන්නේ නැ උන්වහන්සේ රහත් වුනා කියල. ඒක උන්වහන්සේලාගේ අල්පේච්ච ජීවිතයට බාධාවක්. උන්වහන්සේලා කරන්නේ නිදහසේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය දේශනා කරන එකයි. කවදාවත් කෑගහල කියන්නේ නැ තමන් රහත්වුනා කියල. අනික එහෙම කිව්වා කියල උන්වහන්සේට වැඩකුත් නැ එක අහන එවුන්ට වැඩකුත් නැ. ඉතින් මොකටද කියන්නේ තමන් මෙන්න මේ මාර්ගපල ලැබුවා තමන් රහත් වුන කියල. ඒ මාර්ගයේ යන්න කැමති අය හරියට ඒවා අවබෝධ කරගත්තොත් ඒ අය මාර්ගපල ලබාවි. ඒක තියෙන්නේ තමන්ගේ අතේ. නැතුව මේ එක එකාට හිතෙන හිතෙන විදියට ඒවා දෙන්න බැ.

    .ඒකට හේතුව මානවයන් කියන ජීවීන්ට ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න අන්තර්සක්වල සහයක් දෙන්නේ නෑ.

    යකෝ මේ ජීවිතය කෙලවර කරන්න නම් තමන්ගේ උත්සහයයි ඕනේ. එහෙම නැතුව තොපි වගේ පො*න වේ*ගෙ පුතාල කියන ඒවා ඇහුවොත් අංගොඩ තමයි යන්න වෙන්නේ. එහෙ ඉන්නවා උබල වගේ ඕන තරම් කට්ටිය.

    ඔන්න මගේ අදහස නම් මම රතු පාටින් ම දැම්ම.
     
    • Like
    Reactions: dath kimbula

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබට මම මැජික් පෙන්නන්න කිව්වේ නැනේ . පුළුවන් නම් උබේ ඔය brain wave එකක් එවල මම මේ thread එකේ පොස්ට් කරන එක නවත්වපන්. උබට මතකද උබ කලින් කිව්වා උබ brain wave එකක් එවල මාව homosexual කරනවා කියල. එකට challenge තමයි මම මේ challenge කරන්නේ. පුලුවන්නම් මේ දෙකෙන් එකක් කරපන්. උබට තව තියෙන්නේ දවස් 2යි
    මෙතන දාහක් විතර එක එක මැජික් කරන්න ඉල්ලුවා.නමුත් ඒ වගේ දේවල් එක එක මානවයන් ඉල්ලන විදිහට කරන්න පිටසක්වල ජීවීන් සූදානම් නෑ.සේරම මැජික් එකපාරම තව ඉතාම කෙටි කාලයකින් වෙනවා.
    හරි පුළුවන් නම් ඔප්පු කරපන් දැන්...උබ කියනේ විදියට මේ ලෝකයේ කිසිම දෙයක් පාලනයක් කරන්න බැ. ඒ හැම දෙයක්ම ස්වභාවිකව වෙනවා. උබ කියන විදියට මේ කිසිම දෙයක් නිත්‍ය නැ.
    ස්වභාව ධර්මය කියන්නේ යම් ක්‍රියාවලියක්.මේක ඉබේම ඇතිවෙන එකක්.නමුත් ඒ ස්වභාවික ක්‍රියාවලිය යම් පාලනයකට ගන්න දියුනු ජීවීන්ට පහසුවෙන්ම පුලුවන්.ඔයාල ඉන්නේ ස්වභාවික විශ්වයක නෙවෙයි.මේ විශ්වය පවා කෘථිමයි.මේක නිෂ්පාදනය කරපු විශ්වයක්.විශ්වයන් නිෂ්පාදනය කරන්න පුලුවන් කියලා මානවයන් පවා පර්යේෂනාත්මකව පෙන්නලා දීලා තියෙනවා.තාරකා විශ්වයන් කියන්නේ කෘථිම නිෂ්පාදන.නමුත්ස්වභාවිකව බිහිවුන තාරකා විශ්වයන් තියෙනවා.මේවා තුල ජීවීන් හටගැනීම සහ පරිණාමය ඉතාම දුෂ්කර සහිත එකක්.
    උබේ කතාවෙන්ම තේරෙනවා උබ කිසිම දෙයක් දන්නේ නැති මෝඩ ගොන් තකතීරුවෙක් පො*න ප*යෙක් කියල. යකෝ යම් කෙනෙක් බුදු කෙනෙක් වෙන්න පෙරුම් පුරන්නේ මේ ලෝකයට අපරිමිත සේවයක් කරන්න. බුදු කෙනෙක් මේ ලෝකයට කරන සේවයට සම කරන්න පුළුවන් සේවයක් මේ මුළු විශ්වයේම කාටවත් කරන්න බැ. මේ වෙනකොට කී දෙනෙක් නිවන් අවබෝධ කරන්න ඇතිද මේ බුදුන් වහන්සේගේ අකාලික ධර්මය නිසා. එක කාටවත් වෙනස් කරන්න බැ.
    තෝ අයිත් මේ විදියට බුදු දහමට අපහාස කරන්න එපා. පුළුවන් නම් තර්කානුකුලව උත්තර දීපන්. නැතුව මේ පො*න ප*යෙක් වගේ කියවන්නන් වාලේ කියවන්නේ නැතිව.
    බුදු කෙනෙක් කිසිම මානවයෙක් රහත් කරලා නෑ.රහත්වුන අය ඔක්කොම ඉහල ඇස්ට්‍රල් ශක්තියක් ඇති පිටසක්වල ජීවීන්.කිසිම ආගමික සාස්තෘ කෙනෙක් අපරිමිත සේවයක් කරලා නෑ.ඉතාම සුලු සේවයක් වෙලා තියෙන්නේ.ආගමක් නිසා වර්ගවාදී වුන කොටස් මිසක්, ආගම නිසා නියම පොසිටිව් සංවර්ධනයක් ඇති කරගත්ත පිරිස් අඩුයි.
    ආගම කියන්නෙත් බෙදිමක් බවට අද පරිනාමය වෙලා.

    බුදු කෙනෙක්ට බැ කාටවත් විමුක්තියක් නැත්නම් නිවන් අවබෝධ කර දෙන්න . එක තමන්ගේ හැකියාවෙන් අවබෝධ කලයුතු දෙයක්. බුදුන් වහන්සේ කෙනෙක් කරන්නේ නිවනට පාර පෙන්වන එක. අපිට නිවන් අවබෝධ කර මේ සංසාරයෙන් ගැලවෙන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම ඒ මාර්ගයේ යා යුතුයි. නැතුව මේ එක එකාට එක certificate එකක් වගේ ඒක දෙන්න බැ . නිකන් ගොන් කතා කියන්නේ නැතුව පලයන් ප* යන්න.
    ඒකතමයි මම කීවේ බුදු කෙනෙකුට දෙන්න පුලුවන් විමුක්තිය අල්පයි කියලා.මොකද මානව බහුතරය ඒ ක්‍රියාපටිපාටිය පිලිගන්නේ නෑ.ඒක නිසා ඔබත් පිලිගන්නවා බුදු කෙනෙක්ට කරන්න පුලුවන් දෙය අල්පයි කියලා.
    යකෝ රහතන් වහන්සේ නමක් කවදාවකවත් කියන්නේ නැ උන්වහන්සේ රහත් වුනා කියල. ඒක උන්වහන්සේලාගේ අල්පේච්ච ජීවිතයට බාධාවක්. උන්වහන්සේලා කරන්නේ නිදහසේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය දේශනා කරන එකයි. කවදාවත් කෑගහල කියන්නේ නැ තමන් රහත්වුනා කියල. අනික එහෙම කිව්වා කියල උන්වහන්සේට වැඩකුත් නැ එක අහන එවුන්ට වැඩකුත් නැ. ඉතින් මොකටද කියන්නේ තමන් මෙන්න මේ මාර්ගපල ලැබුවා තමන් රහත් වුන කියල. ඒ මාර්ගයේ යන්න කැමති අය හරියට ඒවා අවබෝධ කරගත්තොත් ඒ අය මාර්ගපල ලබාවි. ඒක තියෙන්නේ තමන්ගේ අතේ. නැතුව මේ එක එකාට හිතෙන හිතෙන විදියට ඒවා දෙන්න බැ.
    ඒක ඕන කෙනෙක්ට කියන්න පුලුවන්.මට අහවල් එක තියෙනවා.නමුත් ඒක පෙන්වන්න බෑ කියලා. මම කියන දේවල් තව ටික දවසකින් වෙනවමයි.ඒක නිසා ටිකක් බලාගෙන ඉන්න.මරනයකින් පස්සේ නොපෙනන නොදන්න විමුක්තියක් පිටසක්වල ජීවීන් සහ තාරකා නායකයන් දෙන්නේ නෑ.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඈ..තාම අපේ තුමාගෙ බයිල කට වහගෙන නෑ වගේ..මෙයා කිව්ව විදියට නම් මේ වෙද්දී ලෝකෙ උඩ පල්ලටයි පල්ල උඩටයිවත් ගිහින් තියෙන්න ඕනනේ..මොකෝ දැන් වෙන්නෙ?????????? :)
     
    Status
    Not open for further replies.